ගුඇන්පි ගොබිලන් කුජීතයි-ECT කිසිවෙකුට විකුණන්නේ බදුදෙන්නේ නෑ..

erozan

Well-known member
  • Mar 18, 2011
    58,789
    9,573
    113
    Malabe
    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට හෝ ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    තංගල්ලේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ප්‍රශ්නය – කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය පිළිබඳව ගැටලුවක් මතුවෙලා තිබෙනවා, දිගින් දිගටම විපක්ෂය චෝදනා කරනවා.

    “ඇත්ත වශයෙන්ම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි කාටවත් දෙන්නේත් නැහැ. විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි පැහැදිලිවම කියන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ දෙනවා කියලා. ඒ නිසා ඒක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. වැඩ වර්ජනය කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වානම් මම ඇත්තටම පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ සීයයට 99ක් ඉන්නේ විකුණන්න ඕනේ නැහැ කියන මතයේ. මේ දෙපළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයිනේත. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාකිත පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.“

    ****දැන් සැපද ගු ඇන් පි පොන්සියනේ දැන් හරිද විකුණුවද වරාය, පව් යකෝ ගු ඇන් පි ගොන් බඩු ලොල්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,488
    3,167
    113
    | ඔන්න ස ජැටිය ඉන්දියාවට විකුණන්නෑ කියලා කිව්වම අනාගතේ දවසක ලංකාවේ තත්වය|
    බ්‍රේකින් නිව්ස්

    රටම කම්පිත කරමින්, ජාතියම සතු මහාර්ඝ වස්තුවක් වූ නැගෙනහිර ජැටිය විසින් තමාම ඉන්දියාවට විකිණීමට ගිය කුමණ්ත්‍රණය පරදා, ඉන්දියාව සමග රහසිගතව ගණුදෙනු පැවැත්වූ විපක්ෂ දේසපාලන බලවේග, වෘත්තීය සමිති, ngo නඩ, රෝ ඔත්තු කරුවන් දණ ගස්වා අතිගරු ජනාධිපතිතුමන් විසින් හය මසක කුරිරු ජැටි විකිණීම් සාපයෙන් බේරාගත් නැගෙනහිර නැටිය නැවතත් මාතෲ භූමියට භාර කිරීමේ ඓතිහාසික මොහොතටයි අපි මේ එක් වී සිටින්නේ...
    ඉරාජ් කුමාර රාමවික්‍රම නැගෙනහිර පර්‍යන්තයේ බටහිර බෑවුමේ සිට සජීවීව අප වෙත දැන් සම්බන්ධ වෙනවා..

    රාමා...?
    ඔව්....සී....සි....තා....ම..මාව..ඇහෙ....න...ව...ද...ද...ද...බ්ලග්..බ්ක්...දබ් දබ්...
    රාමා අපිට ඔබව ඇහෙනවා..
    මට...ඇහෙ...න්...නෑ....දබ් දබ්බ්...බ්ල...
    කියන්න.. අපිට ඔබව දැන් පේනවා...
    අහ්...ආයුබෝවන්න්න්න්... ප්‍රිය දේශප්‍රේමී ජනතාවනී.... මා දැන් අතපය දිගහැර රැඳී සිටින්නේ උතුරින් හැඩි මුහුදද දකුණින් බටහිර ජැටියද නැවත යා කරමින් අතිගරු ජනාධිපතිතුමන්, අතිගරු අගමැතිතුමන් ඇතුළු වීරෝදාර රණ විරුවන් විසින් පරගැතියන්ගෙන් මුදවාගෙන යලි මව්බිමට දායාද කරනා ඒ මහාර්ඝ ජැටි කුමරියගේ නැගෙනහිර පුඩුව මතයි...
    දැන් මේ මොහොතේ ළෙලදෙන සිංහකොඩිය සෙවනේ මහජන ඔල්වරසන් හඬ මධ්‍යයේ මේ සැපත්වන්නේ ඒ අපේ නායකයායි. .
    ඔව් ඔව්.. ඔබ මේ දකින්නේ..
    ජැටි අරගලයේ තීරණාත්මක සාධකය වී, ජැටිය මුදාගෙන මිස මෙතනින් නොනැගිටිමියි ලෙස සිංහ නාද කර දෙසතියක් තිස්සේ උපවාසයේ නිරතව මරණාසන්නව සිටින ජැටියෙ ගිණිවන්නට බට ජලකඳාණන් වූ, ඉන්දිය පරයන්ට ළය දුන් දළ ඇතාණන් වූ ගරු විමල් වීරවංස මැතිඳුන්ට රිදී හැන්දකින් අගමැතිඳුන් ධම්මික පැණිය පොවා යළි නැගිටුවන ආකාරයයි..
    දෙස් විදෙස් ඇස් මවිත කරනා මේ සංවේදී දර්ශනය දකිද්දී නොතෙමෙන දෑස් මක්කටෙයි ??
    (රණ බිම මැරුණේ සිංහලයෙකුනං සින්දුවෙ මෙලඩිය ප්ලේ වෙනවා බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක.. ටීවී එකේ කොං දෙකේ ජාතික කොඩිය ලෙලදෙනවා.)

    ------
    ජැටියට රජ කාලෙ ස්ටයිල් එකට හදපු ඉස්සරහ හංස ඔලුවක් ගහපු පත රුවල් නැවක් එනවා...
    නැවෙන් රජ ඇඳුම් ඇඳගෙන බැහැලා පත කුඩයක් යටින් එන ගෑල්ලමයෙක් නැව අයිනෙ හිටං ඉන්නෙ ජනාධිපති, අගමැතිතුමාලට සංදේසයක් බාර දෙනවා...
    අණ බෙරයක් අරගත්ත පොරක් බෙරේ ගහ ගහ නැගෙනහිර ජැටිය මුදවාගත් බව නිලවසයෙන් දැනුම් දෙමි කියලා කියද්දි හේවිසි, උඩරට නැට්ටුවො නටනවා.
    එයාෆෝස් එකේ හෙලිකොප්ටර් එකකින් ජැටියට මල් ඉහිනවා..
    සිංහල රාවය, රාවණා බලේ ඇතුළු මහාසංඝරත්නය පිරිත් කියද්දි ස සංදේසෙ අස්සන් කරලා, ජැටිය වෘත්තීය සමිතියට භාර දෙනවා..
    නිවේකයා - "පෙර රාම වඳුරු හමුදාවට අප මහා රාවණයන් පැරදුණත්, මෙවර අප නූතන රාවණයන් සීතා නම් ජැටිය ජයගත්තා..
    අපි ඉන්දියාවට කියන්න කැමතියි...
    රාවණා නිදි..
    නැගිට්ටොත් ගුටි..! "
    ඉරාජුයි, bns සෙට් එක ඇවිල්ලා වැඩකරන අපේ විරුවා සින්දුව කියනවා..
    චන්නගෙ පන්තියෙ ඩාන්සින් ටීම් එක ජැටිය උඩ නටනවා..
    කොළොම්පුර පුරා විහිදී ගියා
    පොදුජන ජය රාවේ
    අපිවෙනුවෙන් ජැටි අපිටම ලැබෙනා
    බලාපොරොත්තුව මේ....
    ජැටි ගන්න අපේ විරුවා...
    මව්බිමට පෙමින් හැමදා
    ජැටි රකින කෙනෙක්වේ නම්
    ඒ ඔබෛ උතුම් මිනිසා...

    -------
    ආයෙ නිව්ස් එකට..
    මේ පුවතත් සමග රටපුරා ජනතාව ප්‍රීතිගෝසා කරමින් වීථි වලට බැස කොඩි වනමින් රථ පෙලපාලි යමින් සිටිනවා..
    මේ ඔබ දකින්නේ නැගෙනහිර ජැටිය මුදවාගැනීමේ ජය සමරමින් රටපුරා මහමග කිරිබත් උයා බෙදාහරින ආකාරයයි..
    තණකොළ ගලවං යන්න ගසපු සීයා කෙනෙක් -
    ජැටිය ලැබුණා මහත්තයෝ.... ජැටිය ලැබුණා... කිරිබත් ඕනෙ නෑ.. හාලුයි කිරිපැකට් එකකුයි අමුවෙන් කාලා ලිපේ ඉඳගත්‍තා...
    පොල් ලාබද ? - මොන පොල් ද. සර් .? මේඩින් ශ්‍රී ලංකා මල්කාන්ති ලකුණ කිරිබත් පැකට් එක කෑවේ..
    සනත් නිසාන්ත බයික් එකක හෙල්මට් නැතුව සිංහ කොඩියක් ඔලුවෙ ගහගෙන රේස් පදිනවා...
    පාරෙ හංදිවල කිරිබත් බෙදනවා..
    ෆේස්බුක් එකේ..- mee ciribat kalla oyata. Jatiye indan kanna.
    Respec sir..
    වියයුතුදේ වෙමින් පවතියි. ජැටිය අපිට ලැබේ..

    ආයෙ නිව්ස්...
    මේ අතර ජනාධිපතිතුමා ජාතිය අමතමින් හාල් සහ පොල්වල මිල පහළ දමා ඇති අතර ජැටිය විසින් ජැටියවම ඉන්දියාවට විකිණීමට යාම නොදැන සිටි වෘත්තීය සමිති සඳහා විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු පත්කිරීමට නිර්දේශ කර ඇත.
    මහින්ද මහත්තයා -
    අපේ හාමුදුරුවනේ..මේ රටේ ජාති බේද නෑ... මේ රටේ දැන් දැන් ඉන්නෙ ජැටි දෙකයි.. බටහිර ජැටියයි නැගෙනහිර ජැටියයි පමණයි..
    රෝහිත - ජැටිය උදුරාගැනීමේ කුමණ්ත්‍රණ පරදවලා අපි නැගෙනහිර ජැටිය මුදවාගත්තා.. දැන් ඊස්ටර්න් ටර්මිනල් එක ගන්න කුමණ්ත්‍රණ දියත්වෙනවා.. අපි සැලෙන්නෑ..
    විදෙස් පුවත්..
    නැගෙනහිර ජැටිය නැවත මුදවාගැනීමේ මෙහෙයුම ජයගත් ශ්‍රී ලංකාවට දෙස් විදෙස් රාජ්‍යවලින් සුබ පැතුම් ගලා එමින් පවතියි...
    නැගෙනහිර ජැටිය ලබා ගැනීමට නොහැකි වූ මෝදි ආණ්ඩුවට එරෙහිව ඉන්දීය ජනතාව පාරට බසිමින් රාවණාගේ රටේ මෙන් නායකයන් අවශ්‍ය බව කියා සිටිති.
    චීන ජනාධිපතිතුමා මේ ජයග්‍රහණය වෙනුවෙන් ලංකාවට තණකොළ මෙට්‍රික්ටොන් 500ක ණයක් ප්‍රධානය කර ඇත.
    (නිව්ස් ඉවරයි.. සින්දුව ප්ලේ වෙනවා)
    සැටලයිට් එකක ඉඳලා ලෝක බෝලෙ ලංකාව, ගෝල් පේස්, නුවර, අනුරාදපුරේ , යාපනේ, දකුණ නැගෙනහිර ජැටිය, ෆෝකස් වෙලා සිංහයො දෙන්නයි කොඩි හතරයි උඩරට නැට්ටුවො හයයි අතරින් ජනාධිපති අගමැතිතුමාලා එනවා..
    සිව් මහ බඹුන් දුන් විවරණින්
    අපටත් රජෙක් පහළව ඇතේ
    ඒමහ රජුන් පෑ පෙළහරින්
    ජැටියක්ම එක්සේසත්කළේ...//
    දකුණ නැගෙනහිර ඔය හැම ජැටියම
    එක කොඩියේ සෙවණේ...
    ටැර ටැං ටැං ටැං ටැං....
    ආයිබොන්නෑමං..
    මහරජාණනී.....
    #අපිහම්බකළොත්අපිබොනවා
    #මාරවැඩේලංකාවටවුණේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,636
    1
    6,816
    113
    24

    උබේ තාත්තා උබේ අම්මව කොටුවේ බෝගහ යට විකුනන්නෙත් ඔහොම තමයි, උබේ අම්මව 100% කොටුවේ නාට්ටමිලට ආයෝජනය වෙලා තමයි තෝ වගේ මැදමුලනේ ගූ අහුලන් කන වේසිගෙ පුතෙක් ඉපදිලා තියෙන්නේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,047
    2,200
    113
    උන්ට ගන්න ඕන නැගෙනහිර නෙවෙ බටහිර ජැටිය වෙන්නැති. ඒක. මුලින් නොයිල්ල අරක ඉල්ලුව් බටහිර එකවත් දෙනවට මිනිස්සු විරුද්ද නිසා. අරක බැරිනම් මේක විකුනව කියවිල්ලක් නෑනෙ කොකත් මේ රටේ. ඇමරිකාවට ගාල්ල ගන්න ඕනනම් ඉස්සෙල්ල කොළ්ඹ ඉල්ලලදෙන්න බෑකිව්වම හුරේ.. හා එහෙනම් ගාල්ලවත් දියල්ල කිව්වම දෙනවද😂😂😂 wimal logic da
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    526
    998
    93
    දැන් කවුද ඔක විකුනන්න ගියේ අනුර ද, සජියා ද ? නන්දසේන ම පටන් අරන් දැන් නෑ කියනවා. තොපි වගේ පුන්නක්කු බොන හරක් කියලා හිතුවද අපී.
    ECT ගැන කතා කලේ WCT ඉල්ලලා වෙන්න ඇති. WCT එක පරිස්සම් කරගනිල්ලා දැන්. @erozan උඔ පුක පරිස්සන් කර ගනින්. නන්දසේන දැන් තදට කරයි වැඩේ හරිගිය නැති නිසා 🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,539
    1
    19,079
    113
    28
    Kalutara
    විකුනන්නෙත් නෑ බදු දෙන්නේත්හ් නෑ, 49%ක් උන්ට අපිට 51%

    මට මතක් වෙනවා අර කසිප්පු විකුණන එකෙක් පොලිසියට අහුවුනාම පොලිසියේ එකා අහන්නේ උඹ සල්ලි ගත්තද, උට කසිප්පු දුන්නද, ඒක තමයි විකුනානවා කියන්නේ කියල කසිප්පු විකුණන එකාට ගහන සීන් එක.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    11,857
    6,913
    113
    | ඔන්න ස ජැටිය ඉන්දියාවට විකුණන්නෑ කියලා කිව්වම අනාගතේ දවසක ලංකාවේ තත්වය|
    බ්‍රේකින් නිව්ස්

    රටම කම්පිත කරමින්, ජාතියම සතු මහාර්ඝ වස්තුවක් වූ නැගෙනහිර ජැටිය විසින් තමාම ඉන්දියාවට විකිණීමට ගිය කුමණ්ත්‍රණය පරදා, ඉන්දියාව සමග රහසිගතව ගණුදෙනු පැවැත්වූ විපක්ෂ දේසපාලන බලවේග, වෘත්තීය සමිති, ngo නඩ, රෝ ඔත්තු කරුවන් දණ ගස්වා අතිගරු ජනාධිපතිතුමන් විසින් හය මසක කුරිරු ජැටි විකිණීම් සාපයෙන් බේරාගත් නැගෙනහිර නැටිය නැවතත් මාතෲ භූමියට භාර කිරීමේ ඓතිහාසික මොහොතටයි අපි මේ එක් වී සිටින්නේ...
    ඉරාජ් කුමාර රාමවික්‍රම නැගෙනහිර පර්‍යන්තයේ බටහිර බෑවුමේ සිට සජීවීව අප වෙත දැන් සම්බන්ධ වෙනවා..

    රාමා...?
    ඔව්....සී....සි....තා....ම..මාව..ඇහෙ....න...ව...ද...ද...ද...බ්ලග්..බ්ක්...දබ් දබ්...
    රාමා අපිට ඔබව ඇහෙනවා..
    මට...ඇහෙ...න්...නෑ....දබ් දබ්බ්...බ්ල...
    කියන්න.. අපිට ඔබව දැන් පේනවා...
    අහ්...ආයුබෝවන්න්න්න්... ප්‍රිය දේශප්‍රේමී ජනතාවනී.... මා දැන් අතපය දිගහැර රැඳී සිටින්නේ උතුරින් හැඩි මුහුදද දකුණින් බටහිර ජැටියද නැවත යා කරමින් අතිගරු ජනාධිපතිතුමන්, අතිගරු අගමැතිතුමන් ඇතුළු වීරෝදාර රණ විරුවන් විසින් පරගැතියන්ගෙන් මුදවාගෙන යලි මව්බිමට දායාද කරනා ඒ මහාර්ඝ ජැටි කුමරියගේ නැගෙනහිර පුඩුව මතයි...
    දැන් මේ මොහොතේ ළෙලදෙන සිංහකොඩිය සෙවනේ මහජන ඔල්වරසන් හඬ මධ්‍යයේ මේ සැපත්වන්නේ ඒ අපේ නායකයායි. .
    ඔව් ඔව්.. ඔබ මේ දකින්නේ..
    ජැටි අරගලයේ තීරණාත්මක සාධකය වී, ජැටිය මුදාගෙන මිස මෙතනින් නොනැගිටිමියි ලෙස සිංහ නාද කර දෙසතියක් තිස්සේ උපවාසයේ නිරතව මරණාසන්නව සිටින ජැටියෙ ගිණිවන්නට බට ජලකඳාණන් වූ, ඉන්දිය පරයන්ට ළය දුන් දළ ඇතාණන් වූ ගරු විමල් වීරවංස මැතිඳුන්ට රිදී හැන්දකින් අගමැතිඳුන් ධම්මික පැණිය පොවා යළි නැගිටුවන ආකාරයයි..
    දෙස් විදෙස් ඇස් මවිත කරනා මේ සංවේදී දර්ශනය දකිද්දී නොතෙමෙන දෑස් මක්කටෙයි ??
    (රණ බිම මැරුණේ සිංහලයෙකුනං සින්දුවෙ මෙලඩිය ප්ලේ වෙනවා බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක.. ටීවී එකේ කොං දෙකේ ජාතික කොඩිය ලෙලදෙනවා.)

    ------
    ජැටියට රජ කාලෙ ස්ටයිල් එකට හදපු ඉස්සරහ හංස ඔලුවක් ගහපු පත රුවල් නැවක් එනවා...
    නැවෙන් රජ ඇඳුම් ඇඳගෙන බැහැලා පත කුඩයක් යටින් එන ගෑල්ලමයෙක් නැව අයිනෙ හිටං ඉන්නෙ ජනාධිපති, අගමැතිතුමාලට සංදේසයක් බාර දෙනවා...
    අණ බෙරයක් අරගත්ත පොරක් බෙරේ ගහ ගහ නැගෙනහිර ජැටිය මුදවාගත් බව නිලවසයෙන් දැනුම් දෙමි කියලා කියද්දි හේවිසි, උඩරට නැට්ටුවො නටනවා.
    එයාෆෝස් එකේ හෙලිකොප්ටර් එකකින් ජැටියට මල් ඉහිනවා..
    සිංහල රාවය, රාවණා බලේ ඇතුළු මහාසංඝරත්නය පිරිත් කියද්දි ස සංදේසෙ අස්සන් කරලා, ජැටිය වෘත්තීය සමිතියට භාර දෙනවා..
    නිවේකයා - "පෙර රාම වඳුරු හමුදාවට අප මහා රාවණයන් පැරදුණත්, මෙවර අප නූතන රාවණයන් සීතා නම් ජැටිය ජයගත්තා..
    අපි ඉන්දියාවට කියන්න කැමතියි...
    රාවණා නිදි..
    නැගිට්ටොත් ගුටි..! "
    ඉරාජුයි, bns සෙට් එක ඇවිල්ලා වැඩකරන අපේ විරුවා සින්දුව කියනවා..
    චන්නගෙ පන්තියෙ ඩාන්සින් ටීම් එක ජැටිය උඩ නටනවා..
    කොළොම්පුර පුරා විහිදී ගියා
    පොදුජන ජය රාවේ
    අපිවෙනුවෙන් ජැටි අපිටම ලැබෙනා
    බලාපොරොත්තුව මේ....
    ජැටි ගන්න අපේ විරුවා...
    මව්බිමට පෙමින් හැමදා
    ජැටි රකින කෙනෙක්වේ නම්
    ඒ ඔබෛ උතුම් මිනිසා...

    -------
    ආයෙ නිව්ස් එකට..
    මේ පුවතත් සමග රටපුරා ජනතාව ප්‍රීතිගෝසා කරමින් වීථි වලට බැස කොඩි වනමින් රථ පෙලපාලි යමින් සිටිනවා..
    මේ ඔබ දකින්නේ නැගෙනහිර ජැටිය මුදවාගැනීමේ ජය සමරමින් රටපුරා මහමග කිරිබත් උයා බෙදාහරින ආකාරයයි..
    තණකොළ ගලවං යන්න ගසපු සීයා කෙනෙක් -
    ජැටිය ලැබුණා මහත්තයෝ.... ජැටිය ලැබුණා... කිරිබත් ඕනෙ නෑ.. හාලුයි කිරිපැකට් එකකුයි අමුවෙන් කාලා ලිපේ ඉඳගත්‍තා...
    පොල් ලාබද ? - මොන පොල් ද. සර් .? මේඩින් ශ්‍රී ලංකා මල්කාන්ති ලකුණ කිරිබත් පැකට් එක කෑවේ..
    සනත් නිසාන්ත බයික් එකක හෙල්මට් නැතුව සිංහ කොඩියක් ඔලුවෙ ගහගෙන රේස් පදිනවා...
    පාරෙ හංදිවල කිරිබත් බෙදනවා..
    ෆේස්බුක් එකේ..- mee ciribat kalla oyata. Jatiye indan kanna.
    Respec sir..
    වියයුතුදේ වෙමින් පවතියි. ජැටිය අපිට ලැබේ..

    ආයෙ නිව්ස්...
    මේ අතර ජනාධිපතිතුමා ජාතිය අමතමින් හාල් සහ පොල්වල මිල පහළ දමා ඇති අතර ජැටිය විසින් ජැටියවම ඉන්දියාවට විකිණීමට යාම නොදැන සිටි වෘත්තීය සමිති සඳහා විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු පත්කිරීමට නිර්දේශ කර ඇත.
    මහින්ද මහත්තයා -
    අපේ හාමුදුරුවනේ..මේ රටේ ජාති බේද නෑ... මේ රටේ දැන් දැන් ඉන්නෙ ජැටි දෙකයි.. බටහිර ජැටියයි නැගෙනහිර ජැටියයි පමණයි..
    රෝහිත - ජැටිය උදුරාගැනීමේ කුමණ්ත්‍රණ පරදවලා අපි නැගෙනහිර ජැටිය මුදවාගත්තා.. දැන් ඊස්ටර්න් ටර්මිනල් එක ගන්න කුමණ්ත්‍රණ දියත්වෙනවා.. අපි සැලෙන්නෑ..
    විදෙස් පුවත්..
    නැගෙනහිර ජැටිය නැවත මුදවාගැනීමේ මෙහෙයුම ජයගත් ශ්‍රී ලංකාවට දෙස් විදෙස් රාජ්‍යවලින් සුබ පැතුම් ගලා එමින් පවතියි...
    නැගෙනහිර ජැටිය ලබා ගැනීමට නොහැකි වූ මෝදි ආණ්ඩුවට එරෙහිව ඉන්දීය ජනතාව පාරට බසිමින් රාවණාගේ රටේ මෙන් නායකයන් අවශ්‍ය බව කියා සිටිති.
    චීන ජනාධිපතිතුමා මේ ජයග්‍රහණය වෙනුවෙන් ලංකාවට තණකොළ මෙට්‍රික්ටොන් 500ක ණයක් ප්‍රධානය කර ඇත.
    (නිව්ස් ඉවරයි.. සින්දුව ප්ලේ වෙනවා)
    සැටලයිට් එකක ඉඳලා ලෝක බෝලෙ ලංකාව, ගෝල් පේස්, නුවර, අනුරාදපුරේ , යාපනේ, දකුණ නැගෙනහිර ජැටිය, ෆෝකස් වෙලා සිංහයො දෙන්නයි කොඩි හතරයි උඩරට නැට්ටුවො හයයි අතරින් ජනාධිපති අගමැතිතුමාලා එනවා..
    සිව් මහ බඹුන් දුන් විවරණින්
    අපටත් රජෙක් පහළව ඇතේ
    ඒමහ රජුන් පෑ පෙළහරින්
    ජැටියක්ම එක්සේසත්කළේ...//
    දකුණ නැගෙනහිර ඔය හැම ජැටියම
    එක කොඩියේ සෙවණේ...
    ටැර ටැං ටැං ටැං ටැං....
    ආයිබොන්නෑමං..
    මහරජාණනී.....
    #අපිහම්බකළොත්අපිබොනවා
    #මාරවැඩේලංකාවටවුණේ
    :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    3,814
    1,414
    113
    අනුර සහ සජිත් එක්ව ගිවිසුම ගතවූ, වරාය සේවකයන් විසින් විකිනීමට ගිය,ජැටිය ,මහින්ද සහා ගෝටා මහත් පරිශ්ශ්‍රමයක් දරා අනාගත පර පුර වෙනුවෙන් බේරා ගන්නා ලදී..

    රටට හිතැති මහින්ද ...රට රකින ගොටාබය...:yes::yes::yes:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    264
    308
    63

    maxresdefault.jpg

    AMMO EKA
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    2,845
    1,629
    113
    උන්ට ගන්න ඕන නැගෙනහිර නෙවෙ බටහිර ජැටිය වෙන්නැති. ඒක. මුලින් නොයිල්ල අරක ඉල්ලුව් බටහිර එකවත් දෙනවට මිනිස්සු විරුද්ද නිසා. අරක බැරිනම් මේක විකුනව කියවිල්ලක් නෑනෙ කොකත් මේ රටේ. ඇමරිකාවට ගාල්ල ගන්න ඕනනම් ඉස්සෙල්ල කොළ්ඹ ඉල්ලලදෙන්න බෑකිව්වම හුරේ.. හා එහෙනම් ගාල්ලවත් දියල්ල කිව්වම දෙනවද😂😂😂 wimal logic da
    බටහිරට වැඩිය ECT එක වැදගත් වෙන්නේ ECT එක එහා පැත්තේ තියෙන SAGT එකේ ගිවිසුම 2029 ඉවර වෙනවා.
    ඒකත් එක්ක කොළබ වරායේ විශාලම ටර්මිනල් එක වරාය අධිකාරිය සතු කර ගන්න පුළුවන්
    දැනට ඒකේ වැඩි කොටස් තියෙන්නේ ජෝන් කීල්ස් එකට.ඒක 2029 වෙද්දි ඉවර වෙනවා
    ECT එක ඉන්න්දියාවට දෙන එකට තිරය පිටුපස්සෙ ලොකු ගේමක් ගැහුවේ ජොන් කීල්ස් එකත් එක්ක පුංචි බණ්ඩා.
    කොහොමහරි ආන්ඩුවෙම කොටස් ඒකට හරහට හිටිය නිසා දැන් එක වරාය අධිකාරිය යටතේම කරන තැනට ඇවිත්
    ඒත් හෙට වෙනකන් බලන් ඉන්න වෙනවා අන්තිමට මොකද වෙන්නේ කියලා බලන්න
     
    • Like
    Reactions: asylum

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    24,499
    1,574
    113
    adala nene
    පුක හිනාවෙන ඉමෝජියක් ඇඩ් කරන මෙන් ජීටී මහතාගෙන් ඉල්ලා සිටිමි. එය මේ වගේ ත්‍රෙඩ් වලට ඉතා අතවශය ඉමෝජියකි
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    1,807
    5,215
    113
    Valhalla
    | ඔන්න ස ජැටිය ඉන්දියාවට විකුණන්නෑ කියලා කිව්වම අනාගතේ දවසක ලංකාවේ තත්වය|
    බ්‍රේකින් නිව්ස්

    රටම කම්පිත කරමින්, ජාතියම සතු මහාර්ඝ වස්තුවක් වූ නැගෙනහිර ජැටිය විසින් තමාම ඉන්දියාවට විකිණීමට ගිය කුමණ්ත්‍රණය පරදා, ඉන්දියාව සමග රහසිගතව ගණුදෙනු පැවැත්වූ විපක්ෂ දේසපාලන බලවේග, වෘත්තීය සමිති, ngo නඩ, රෝ ඔත්තු කරුවන් දණ ගස්වා අතිගරු ජනාධිපතිතුමන් විසින් හය මසක කුරිරු ජැටි විකිණීම් සාපයෙන් බේරාගත් නැගෙනහිර නැටිය නැවතත් මාතෲ භූමියට භාර කිරීමේ ඓතිහාසික මොහොතටයි අපි මේ එක් වී සිටින්නේ...
    ඉරාජ් කුමාර රාමවික්‍රම නැගෙනහිර පර්‍යන්තයේ බටහිර බෑවුමේ සිට සජීවීව අප වෙත දැන් සම්බන්ධ වෙනවා..

    රාමා...?
    ඔව්....සී....සි....තා....ම..මාව..ඇහෙ....න...ව...ද...ද...ද...බ්ලග්..බ්ක්...දබ් දබ්...
    රාමා අපිට ඔබව ඇහෙනවා..
    මට...ඇහෙ...න්...නෑ....දබ් දබ්බ්...බ්ල...
    කියන්න.. අපිට ඔබව දැන් පේනවා...
    අහ්...ආයුබෝවන්න්න්න්... ප්‍රිය දේශප්‍රේමී ජනතාවනී.... මා දැන් අතපය දිගහැර රැඳී සිටින්නේ උතුරින් හැඩි මුහුදද දකුණින් බටහිර ජැටියද නැවත යා කරමින් අතිගරු ජනාධිපතිතුමන්, අතිගරු අගමැතිතුමන් ඇතුළු වීරෝදාර රණ විරුවන් විසින් පරගැතියන්ගෙන් මුදවාගෙන යලි මව්බිමට දායාද කරනා ඒ මහාර්ඝ ජැටි කුමරියගේ නැගෙනහිර පුඩුව මතයි...
    දැන් මේ මොහොතේ ළෙලදෙන සිංහකොඩිය සෙවනේ මහජන ඔල්වරසන් හඬ මධ්‍යයේ මේ සැපත්වන්නේ ඒ අපේ නායකයායි. .
    ඔව් ඔව්.. ඔබ මේ දකින්නේ..
    ජැටි අරගලයේ තීරණාත්මක සාධකය වී, ජැටිය මුදාගෙන මිස මෙතනින් නොනැගිටිමියි ලෙස සිංහ නාද කර දෙසතියක් තිස්සේ උපවාසයේ නිරතව මරණාසන්නව සිටින ජැටියෙ ගිණිවන්නට බට ජලකඳාණන් වූ, ඉන්දිය පරයන්ට ළය දුන් දළ ඇතාණන් වූ ගරු විමල් වීරවංස මැතිඳුන්ට රිදී හැන්දකින් අගමැතිඳුන් ධම්මික පැණිය පොවා යළි නැගිටුවන ආකාරයයි..
    දෙස් විදෙස් ඇස් මවිත කරනා මේ සංවේදී දර්ශනය දකිද්දී නොතෙමෙන දෑස් මක්කටෙයි ??
    (රණ බිම මැරුණේ සිංහලයෙකුනං සින්දුවෙ මෙලඩිය ප්ලේ වෙනවා බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක.. ටීවී එකේ කොං දෙකේ ජාතික කොඩිය ලෙලදෙනවා.)

    ------
    ජැටියට රජ කාලෙ ස්ටයිල් එකට හදපු ඉස්සරහ හංස ඔලුවක් ගහපු පත රුවල් නැවක් එනවා...
    නැවෙන් රජ ඇඳුම් ඇඳගෙන බැහැලා පත කුඩයක් යටින් එන ගෑල්ලමයෙක් නැව අයිනෙ හිටං ඉන්නෙ ජනාධිපති, අගමැතිතුමාලට සංදේසයක් බාර දෙනවා...
    අණ බෙරයක් අරගත්ත පොරක් බෙරේ ගහ ගහ නැගෙනහිර ජැටිය මුදවාගත් බව නිලවසයෙන් දැනුම් දෙමි කියලා කියද්දි හේවිසි, උඩරට නැට්ටුවො නටනවා.
    එයාෆෝස් එකේ හෙලිකොප්ටර් එකකින් ජැටියට මල් ඉහිනවා..
    සිංහල රාවය, රාවණා බලේ ඇතුළු මහාසංඝරත්නය පිරිත් කියද්දි ස සංදේසෙ අස්සන් කරලා, ජැටිය වෘත්තීය සමිතියට භාර දෙනවා..
    නිවේකයා - "පෙර රාම වඳුරු හමුදාවට අප මහා රාවණයන් පැරදුණත්, මෙවර අප නූතන රාවණයන් සීතා නම් ජැටිය ජයගත්තා..
    අපි ඉන්දියාවට කියන්න කැමතියි...
    රාවණා නිදි..
    නැගිට්ටොත් ගුටි..! "
    ඉරාජුයි, bns සෙට් එක ඇවිල්ලා වැඩකරන අපේ විරුවා සින්දුව කියනවා..
    චන්නගෙ පන්තියෙ ඩාන්සින් ටීම් එක ජැටිය උඩ නටනවා..
    කොළොම්පුර පුරා විහිදී ගියා
    පොදුජන ජය රාවේ
    අපිවෙනුවෙන් ජැටි අපිටම ලැබෙනා
    බලාපොරොත්තුව මේ....
    ජැටි ගන්න අපේ විරුවා...
    මව්බිමට පෙමින් හැමදා
    ජැටි රකින කෙනෙක්වේ නම්
    ඒ ඔබෛ උතුම් මිනිසා...

    -------
    ආයෙ නිව්ස් එකට..
    මේ පුවතත් සමග රටපුරා ජනතාව ප්‍රීතිගෝසා කරමින් වීථි වලට බැස කොඩි වනමින් රථ පෙලපාලි යමින් සිටිනවා..
    මේ ඔබ දකින්නේ නැගෙනහිර ජැටිය මුදවාගැනීමේ ජය සමරමින් රටපුරා මහමග කිරිබත් උයා බෙදාහරින ආකාරයයි..
    තණකොළ ගලවං යන්න ගසපු සීයා කෙනෙක් -
    ජැටිය ලැබුණා මහත්තයෝ.... ජැටිය ලැබුණා... කිරිබත් ඕනෙ නෑ.. හාලුයි කිරිපැකට් එකකුයි අමුවෙන් කාලා ලිපේ ඉඳගත්‍තා...
    පොල් ලාබද ? - මොන පොල් ද. සර් .? මේඩින් ශ්‍රී ලංකා මල්කාන්ති ලකුණ කිරිබත් පැකට් එක කෑවේ..
    සනත් නිසාන්ත බයික් එකක හෙල්මට් නැතුව සිංහ කොඩියක් ඔලුවෙ ගහගෙන රේස් පදිනවා...
    පාරෙ හංදිවල කිරිබත් බෙදනවා..
    ෆේස්බුක් එකේ..- mee ciribat kalla oyata. Jatiye indan kanna.
    Respec sir..
    වියයුතුදේ වෙමින් පවතියි. ජැටිය අපිට ලැබේ..

    ආයෙ නිව්ස්...
    මේ අතර ජනාධිපතිතුමා ජාතිය අමතමින් හාල් සහ පොල්වල මිල පහළ දමා ඇති අතර ජැටිය විසින් ජැටියවම ඉන්දියාවට විකිණීමට යාම නොදැන සිටි වෘත්තීය සමිති සඳහා විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු පත්කිරීමට නිර්දේශ කර ඇත.
    මහින්ද මහත්තයා -
    අපේ හාමුදුරුවනේ..මේ රටේ ජාති බේද නෑ... මේ රටේ දැන් දැන් ඉන්නෙ ජැටි දෙකයි.. බටහිර ජැටියයි නැගෙනහිර ජැටියයි පමණයි..
    රෝහිත - ජැටිය උදුරාගැනීමේ කුමණ්ත්‍රණ පරදවලා අපි නැගෙනහිර ජැටිය මුදවාගත්තා.. දැන් ඊස්ටර්න් ටර්මිනල් එක ගන්න කුමණ්ත්‍රණ දියත්වෙනවා.. අපි සැලෙන්නෑ..
    විදෙස් පුවත්..
    නැගෙනහිර ජැටිය නැවත මුදවාගැනීමේ මෙහෙයුම ජයගත් ශ්‍රී ලංකාවට දෙස් විදෙස් රාජ්‍යවලින් සුබ පැතුම් ගලා එමින් පවතියි...
    නැගෙනහිර ජැටිය ලබා ගැනීමට නොහැකි වූ මෝදි ආණ්ඩුවට එරෙහිව ඉන්දීය ජනතාව පාරට බසිමින් රාවණාගේ රටේ මෙන් නායකයන් අවශ්‍ය බව කියා සිටිති.
    චීන ජනාධිපතිතුමා මේ ජයග්‍රහණය වෙනුවෙන් ලංකාවට තණකොළ මෙට්‍රික්ටොන් 500ක ණයක් ප්‍රධානය කර ඇත.
    (නිව්ස් ඉවරයි.. සින්දුව ප්ලේ වෙනවා)
    සැටලයිට් එකක ඉඳලා ලෝක බෝලෙ ලංකාව, ගෝල් පේස්, නුවර, අනුරාදපුරේ , යාපනේ, දකුණ නැගෙනහිර ජැටිය, ෆෝකස් වෙලා සිංහයො දෙන්නයි කොඩි හතරයි උඩරට නැට්ටුවො හයයි අතරින් ජනාධිපති අගමැතිතුමාලා එනවා..
    සිව් මහ බඹුන් දුන් විවරණින්
    අපටත් රජෙක් පහළව ඇතේ
    ඒමහ රජුන් පෑ පෙළහරින්
    ජැටියක්ම එක්සේසත්කළේ...//
    දකුණ නැගෙනහිර ඔය හැම ජැටියම
    එක කොඩියේ සෙවණේ...
    ටැර ටැං ටැං ටැං ටැං....
    ආයිබොන්නෑමං..
    මහරජාණනී.....
    #අපිහම්බකළොත්අපිබොනවා
    #මාරවැඩේලංකාවටවුණේ
    1612101555237.png
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    621
    77
    28
    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට හෝ ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    තංගල්ලේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ප්‍රශ්නය – කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය පිළිබඳව ගැටලුවක් මතුවෙලා තිබෙනවා, දිගින් දිගටම විපක්ෂය චෝදනා කරනවා.

    “ඇත්ත වශයෙන්ම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි කාටවත් දෙන්නේත් නැහැ. විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි පැහැදිලිවම කියන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ දෙනවා කියලා. ඒ නිසා ඒක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. වැඩ වර්ජනය කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වානම් මම ඇත්තටම පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ සීයයට 99ක් ඉන්නේ විකුණන්න ඕනේ නැහැ කියන මතයේ. මේ දෙපළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයිනේත. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාකිත පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.“

    ****දැන් සැපද ගු ඇන් පි පොන්සියනේ දැන් හරිද විකුණුවද වරාය, පව් යකෝ ගු ඇන් පි ගොන් බඩු ලොල්
    ane ban oka kohomatath india walata deela ewarai. dan ethin uba mehema ke gahuwata balapan adhani eke dala tiyenawa. uba ethin salli walata meke post dada hitapan.