ගුඇන්පි ගොබිලන් කුජීතයි-ECT කිසිවෙකුට විකුණන්නේ බදුදෙන්නේ නෑ..

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    3,047
    2,200
    113
    ඥානා අක්ක නිසා ජාතික කොඩිය නිදහස් දිනේ සරසන්න භාවිතා නොකල කතාවත් කොඩිය අපලෙ යන්න වෙනස් කරන කතාවත් මොකක්ද? දන්න අය කියන්න
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    526
    998
    93
    ඥානා අක්ක නිසා ජාතික කොඩිය නිදහස් දිනේ සරසන්න භාවිතා නොකල කතාවත් කොඩිය අපලෙ යන්න වෙනස් කරන කතාවත් මොකක්ද? දන්න අය කියන්න
    ඥානා අක්කා කියලාලු නම පවතින දෙයක් කරන්න කියලා. දැන් තියෙන කොඩ්ය රටට අපලයිලු. එ නිසා එක වෙනස් කරන්න කියලා. එතකොට මිනිස්සු ට කොඩ්ය දකින කොට ජනාධිපති ගෙ නම මතක් වෙන්න
     
    • Haha
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,542
    1,005
    113
    Colombo
    ඥානා අක්කා කියලාලු නම පවතින දෙයක් කරන්න කියලා. දැන් තියෙන කොඩ්ය රටට අපලයිලු. එ නිසා එක වෙනස් කරන්න කියලා. එතකොට මිනිස්සු ට කොඩ්ය දකින කොට ජනාධිපති ගෙ නම මතක් වෙන්න
    Oya yojanava hondai eyage ammage nama mathakvenna vadak karanna kivvanam .
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,047
    2,200
    113
    Sri Lankan Airlines incurs heavy losses due to failure in management control.It has continuous political interventions which incurs unbearable cost to the airline. When Emirates holding 10 year management control, at that time, it was generating profits. As soon as MR taken back airline management from Emirates Airline began to collapse.
    ECT should have given on the basis of management contract like Emirates rather transferring ownership for ever. Once government is going to cancel an agreement signed by previous government it is not ethical conduct.And government is failing convince other parties about the grounds satisfactorily. It damages the SL diplomacy in the international affairs.
    -FB
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,789
    9,573
    113
    Malabe
    ඉතින් මටත් කියන්න තියෙන්නේ වඳ රනිලා හම්බන්තොට දෙද්දී හුරේ දාපු එක පෙන්නපන් කියලා. පෙන්නුවොත් මේකෙන් යනවා. උබලා වගේ වත්, වඳ රනිල වගේ වත්, වඳ නැති නන්දසේන වගේ වත් නෙවෙයි මම කිව්වොත් කරනවා.

    ඒ සිංහ පුතුන් ඉන්නෙත් 3% ක් වගේ.. golden ratio 🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Feb 6, 2021 at 1:15 AM
    උබලට තියෙන ෆේක් තොගේ ගැන මේකෙ ඇඩ්මින්වත් දන්නෙ නැතුව ඇති, තොගෙ ඔය අකවුන්ට් එකත් ෆේක්, හම්බන්තොට වරාය විකුනගෙන කද්දි ගු ඇන් පි පොන්සිල හුරේ දැම්මද නැද්ද කියල රටේ උන් දන්නව ඒ ඇති හොදටම, හම්බන්තොට විකුණගෙන කද්දි උබේ පොන්න සජිය මොනවද කරේ මීක් කියුවද කියල රටම දන්නව ඒ ඇති හොදටම ඒ ඇති..රටේ උන් මැරිල උපන්නෙ නැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    20,893
    8,466
    113
    ආශ්චර්යමත් රටක

    අපොයි මේ වගේ මල් පොන්සියෙක් 🙈🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,789
    9,573
    113
    Malabe
    අපොයි මේ වගේ මල් පොන්සියෙක් 🙈🤣
    දෙන්ඩ උත්තර නැති උනාට බයිලාවක් කියල මාරු වෙන්නෙ නැතුව ගු ඇන් පි උබල වෙන මොනා කොරන්ඩද, මොකෑ හම්බන්තොට වරාය වද රනිල්යි වද සජියයි වික්කෙ නැ කියන්ඩද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    20,893
    8,466
    113
    ආශ්චර්යමත් රටක
    දෙන්ඩ උත්තර නැති උනාට බයිලාවක් කියල මාරු වෙන්නෙ නැතුව ගු ඇන් පි උබල වෙන මොනා කොරන්ඩද, මොකෑ හම්බන්තොට වරාය වද රනිල්යි වද සජියයි වික්කෙ නැ කියන්ඩද
    හරකො මගේ account එක හදල තියෙන්නෙ 2007. තෝ විමල් ගෙයි, බැසිල් ගෙයි පොලු කටේ තියන් ඉන්න ඇත්තේ ඒ කාලෙ. තොට මොන Internet ද ඒ කාලෙ. Admin title එක දාගෙන ඉන්න නිසා හොඳයි නැත්නම් GTRZ ටත් fake කියයි තෝ වගේ මෝඩ හරකෙක් 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,252
    23,800
    113
    එකමත් එක රටක
    මේ දෙපළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයිනේත. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාකිත පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.“
    So0p9mD.jpg

    🤟
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,634
    1
    6,810
    113
    24
    මැදමුලනේ කල්ලතෝනි ගු ලොවන්නා @erozan @2osama ඉජු ඉජු මේකට වරෙන් පුක්ෂණය කරලා යවන්න ගුඑන්පී බඩු දෙක.