ගුටිකන මූනා (වල් ටේසං) සහ මීඩියා කමාන්ඩර් (පූඩල්)

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    2,029
    2,734
    113
    Back Bay-Beacon Hill, Boston
    1561705643_9247259_hirunews_naveen.jpg
    Rf225c2da184097de8c033902867c56a5



    ආමි කමාන්ඩර් සවේන්ද්‍රයා යනු මාද්‍ය සංදර්ශන වලින්ම ගොඩගිය තක්කඩියෙකි. ඌ යුද්දය කාලෙත් කලේ මාධ්‍ය වලට වොයිස් කට් දීලා පොර වීමය. ගෑනු ඇඹලකමත් ඇති මේකා රටේ හමුදාපති කිරීමෙන් තමන්ගේ ඕනෑ එපාකම් අකුරටත් එහා ගිහින් ඉටුකරන ලැප් ඩොගියෙක් රාජපස්සලාට ලැබුනි.


    ගුටිකන මූනා ගොමා (GMOA) ලේකම් ලෙස කරලියට ආවේය. පාදෙනිය වැනි අන්ත පාදඩ හොරුන්ගෙන් සහ "යෑස් සෑර්" ලාගෙන් පිරුණ ගොමා එක රාජපස්සලා හමුවේ කටයි පුකයි වහගෙන හිටි හැටි අපට නම් අමතක නැත. සයිටම් එකට එක ප්‍රතිපත්තියකුත්, කොතලාවල වෛද්‍ය පීඨයට තව ප්‍රතිපත්තියකුත් අනුමත කරමින් ගොමා නැටු නාඩගම අවසන් වන විට විලි ලැජ්ජාවකින් තොරව ගොමා ලාට පාර්ලිමේන්තු මන්තිරි ධුරයක්ද දෙන්ඩ කිය රාජපස්සලාට යෝජනා කරමින් තිබුනු ඒ ගොබ්බ කාලකාන්නි යුගය අපට අමතක නැත. අද විද්‍යාව ඉදිරියට දමාගෙන හරියට වැඩ කරන වෛද්‍යවරුන්ට සහ විද්‍යාඥයන්ට පින්සුදුවෙන්න ගොමා ලාට නිසිතැනට ඒමට සිදුවුනා මිසා ආවා නොවේ. දැන් ගුටිකන මූනා ප්‍රමුක ගොමාලාට ඩීල් කොරන්න සිදුව ඇත්තේ සවේන්ද්‍ර මීඩියා සර්කස් "පූඩල්" සමඟය. ගුටිකන මුනා- වල්ටේසං සහ ලැප් ඩොගී සවේන්ද්‍ර-පූඩල් අතර විරසකය කෙසේ අවසන් වුනත් ඒ වන විටත් ඒ වෙනුවෙන් ජීවිතවලින් වන්දි ගෙවනු ඇත්තේද, පුද්ගලික වෛද්‍ය විද්යාල වලට වලට කැපූ නිසා රෝහල්, වෛද්‍යවරු සහ, හෙදියන් අඩුකම නිසා ජීවිත වලින් අදත් වන්දි ගෙවන සාමන්‍ය ජනතාවමය.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,913
    5,151
    113
    日本
    මිලිටරි ස්ටයිල් එකෙන් රට පාලනය කරන්නෙ. හොඳින් හෝ නරකින් ..

    මෙන්න ඉන්නව බිල්ලො මවන ජෙප්පා..උඹට පාඨලී කීයක් ගෙව්වද?😅😅
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    2,627
    791
    113
    Sri Lanka
    මිලිටරි ස්ටයිල් එකෙන් රට පාලනය කරන්නෙ. හොඳින් හෝ නරකින් ..
     
    • Like
    Reactions: ewijesekara

    good-man

    Well-known member
  • Jan 29, 2015
    1,738
    278
    83
    ආමි කමාන්ඩර් සවේන්ද්‍රයා යනු මාද්‍ය සංදර්ශන වලින්ම ගොඩගිය තක්කඩියෙකි. ඌ යුද්දය කාලෙත් කලේ මාධ්‍ය වලට වොයිස් කට් දීලා පොර වීමය.
    ශවේන්ද්‍ර සිල්වා කරේ වොයිස් කට් දීලා පොරවුන එක නම් ‍යුද්දෙ කාලෙ නැට්ට පුකේ ගහගන ඇඳයට හැංගිලා හිටිය උඹද පකෝ යුද්දේ කරේ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,029
    2,734
    113
    Back Bay-Beacon Hill, Boston
    ශවේන්ද්‍ර සිල්වා කරේ වොයිස් කට් දීලා පොරවුන එක නම් ‍යුද්දෙ කාලෙ නැට්ට පුකේ ගහගන ඇඳයට හැංගිලා හිටිය උඹද පකෝ යුද්දේ කරේ
    ආ ඒ ඇඳ යට හිටියේ යුද්දේට බයේ නෙවෙයි..උබේ අම්මට ආසවක් තිබ්බ ඇඳ යටට ගිහින් කොරගන්න...