ගුරුවරුන්ට ගෙදරම ඉන්න කියමු. DP Education App එක පාවිච්චි කරමු

incest_cult

Well-known member
  • Sep 8, 2017
    1,071
    631
    113
    colombo
    Bump..ela wadak
    මේක පට්ට, පොඩි උන් කිහිප දෙනෙක්ටම දුන්නා.. උනුත් කැමතී...

    ලොකු පන්ති වෙනකල්ම තියෙනවා...

    ලයිව් වැඩසටහනුත් තියෙනව
     

    Attachments

    • Screenshot_20210909-145102_DP Education.jpg
      Screenshot_20210909-145102_DP Education.jpg
      412.1 KB · Views: 46
    • Screenshot_20210909-145053_DP Education.jpg
      Screenshot_20210909-145053_DP Education.jpg
      460.5 KB · Views: 48
    • Screenshot_20210909-145032_DP Education.jpg
      Screenshot_20210909-145032_DP Education.jpg
      197.5 KB · Views: 48
    • Like
    Reactions: lakshitha2011

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,359
    914
    113
    කුක්කුපැටියෝ..ඔබතුමාගේ සාර්ථක වැඩ ටිකක් දාමුකෝ අපි ධම්මික ට ඇඩෙන්නම..
    ධම්මික අයියගේ පොල් රිසර්ච් එක බලපන් ඉස්සලම :p
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,383
    2,603
    113
    ධම්මික පෙරේරාගේ තවත් ෆේල් වැඩක් තමයි
    ෆේල් ද පාස් ද දන්නේ නැහැ.එත් මගේ වයිෆ් ගුරුවරියක්
    මේ ලඟදි එයාලගේ විස්තර DP එකෙන් අරගත්තා
    මොකක් කරන්නද කියලා තාම කියලා නැහැ
     
    • Haha
    Reactions: incest_cult

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    5,288
    8,060
    113
    මහරගම
    ෆේල් ද පාස් ද දන්නේ නැහැ.එත් මගේ වයිෆ් ගුරුවරියක්
    මේ ලඟදි එයාලගේ විස්තර DP එකෙන් අරගත්තා
    මොකක් කරන්නද කියලා තාම කියලා නැහැ


    Covid බද්දක් ගහන්නද දන්නෑ.

    https://elakiri.com/threads/මහජනතාවට-වහාම-covid-බද්දක්-ගසනු-ප්‍රකෝටිපති-ධම්මික-පෙරේරා.2008290/