ගුවන් යානය වහළත් අරන්ම යයි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    14,118
    1
    25,195
    113
    ජාලේ...
    sorry.com
    ගුවන් යානය පාහළට පැමිණිමත් සමග මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් යානය ඉහළට ඔසවා ඇති අතර ඔහුගේ එම සේවය ඇගැයීමකට ලක් කර ඇත.
    පැමිණි අවස්ථාවේ ගුවන් යානය වඩා පහළ මට්ටමකින් පියාසර කිරීමනිසා ගුවන් නියමුවා එම ගුවන් යානය ඉහළට ඔසවා ඇත
    Altitude ekak thiynwa neda maintain karanna one? ethakota plane eke issue ekak da
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,535
    113
    අඩේ එච්චර දෙයක් පුලුවන්ද බං ප්ලේන් එකකට 🙄🙄
    අලියෙක් අදින්න පුලුවන් යකෝ :lol: ඇතුලේ කුකුල්ලු ටිකම ටොන් කීයක් බරද ?
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    41,931
    60,075
    113
    ආශ්චර්යමත් රටක
    මේකට රාජපක්ෂලා ගේ සම්බන්ධයක් නැද්ද 🤣🤣

    සම්බන්ධයක් එනවා ඕකුන් බලේ හිටියනං. එහෙනං මේ වෙනකොට කැඩුණ ගෙවල් වලට හම්බවෙන ආධාර ටික බලුපක්ෂලාගෙ සාක්කුවෙ. සුනාමියෙනුත් හොරකං කරපු එවුන් ගැන තව කවර කතාද 🤮🤮

    ඇතිද උබෙ සම්බන්ධෙ අහගත්තා?? 🫢
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    Altitude ekak thiynwa neda maintain karanna one? ethakota plane eke issue ekak da

    ow, pilot pandithaya wage allanna ethi pahalin, uta therenna ethi naduwak kiyala, passe ussanna ethi. samaharawita uge thaththa colombo badulla bus driver kenek wenna ethi

    sri lankan airlines wenna ethi, ekai flight details nathth.

    සම්බන්ධයක් එනවා ඕකුන් බලේ හිටියනං. එහෙනං මේ වෙනකොට කැඩුණ ගෙවල් වලට හම්බවෙන ආධාර ටික බලුපක්ෂලාගෙ සාක්කුවෙ. සුනාමියෙනුත් හොරකං කරපු එවුන් ගැන තව කවර කතාද 🤮🤮

    ඇතිද උබෙ සම්බන්ධෙ අහගත්තා?? 🫢

    @2osama thawa onada??
    ------ Post added on Jul 18, 2023 at 11:04 PM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,203
    3,754
    113
    අඩේ එච්චර දෙයක් පුලුවන්ද බං ප්ලේන් එකකට 🙄🙄
    දෙසිය ගානක බරයි ඒකේ බඩුයි ,ප්ලේන් එකේ බරයි ඔක්කොම උස්සන්න හුළග කොච්චර ප්‍ර්ෂර් එකක් තියෙන්න ඕනෙද ඔයින් බේරුනා ඇති
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,406
    19,462
    113
    දැන් ඉතින් පොලීමට එයි සල්ලි ඉල්ලගෙන😂 km 5 යනකං කැඩිලා කියන එක නම් පට්ට පල් බොරුවක්. අපේ උන් බලන්නෙ නිකං ගන්න. අර සාලාව ආයුට ගබඩාව ගිණි ගත්තම වටේ පිටේ උන්ගෙ ගෙවල් කැඩුනා කියලා ආධාර ඉල්ලුවා😂
    ow ban.
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    12,554
    7
    27,577
    113
    It's not the engine created vacuum or any of the explanations mentioned in the thread. It's the simple wind turbulence. This is a common occurrence near airports and mostly limited to tile damage. Usually the airport authority pays for the damages but the airline itself is liable and thus has to reimburse for the cost of repairs.

    This happens due to the Vortex effect. The aircraft generates cones of air, thus creating a tornado effect. The size and weight of the aircraft, and the speed at which they land makes a big difference. It is the wide-bodied aircraft that record the most damage, as there are more surfaces on the aircraft to generate the vortices. Also whether taking-off or landing. During the take-off the effects are relatively low because of the higher rate of ascent.

    Usually if you draw a centre line from the aircraft (from the tail to the front), the worst affected areas are about 10 degrees on either side of this line and usually extends to 6 kms from the touchdown point.
    The lower the aircraft, these vortices reach the ground levels with more force (not enough ground clearance to dissipate the sheer power of these vortices).
    It's calculated that during a normal landing this can cause in excess of 1200 N/m^2 on a single tile on the roof.

    In this case, it seems that the pilot came too close to terrain and did a full thrust to increase speed for a go-around. This added thrust would have contributed for more turbulence and hence more force. Possible pilot error or a ILS Glide Slope error (in which case other pilots would have reported it).
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    30,439
    167,396
    113
    Colombo, Sri Lanka
    අපේ පව්ලම ලොකු අමාරුවක වැටුනේ මැරෙන තුරා ජිවත් වෙන්න සාධාරණ වන්දියක් ලබා දෙන්නයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කියලා මාද්‍ය සාකච්චා තියයි :P
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    7,773
    15,086
    113
    වේස නාකි මයිනා හොරාකාලා විනාස කරපු ස්‍රී ලන්කන් බඩකඩත්තුවක් වෙන්න ඇති. commercial airlines ඔය තරම් පහලින් යන්නේ නෑ නේ :unsure:.