ගූගල් ලූන් එකට ඕන සංඛ්‍යාත නොදී ඒක කඩාකප්පල් කරේ මෛත්‍රීපාල සිරිසේන - හරේන් ප්‍රනාන්දු -

imhotep

Well-known member
  • Mar 29, 2017
    6,065
    4
    3,391
    113
    ආප්පයත් ශුවර් නෑ ඉතිං ඕකා ඉතිං ආප්ප කාල පිහියෙං ඇනපු එකා නේ.
    Probably he thought because we have nearly 90 lakhs of loons on the ground.... why we should have any in the sky as well. :P
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    2,379
    505
    113
    Sri Lanka
    1. 30 to 3.00 minutes
    ගූගල් ලූන් එකට ඕන සංඛ්‍යාත පරාසය trc එක හරහ දෙන්ඩ එපා කියල ජනාධිපති සිරිසේන කීව
    ගූගල් ලූන් ලෝකෙ හොඳම ඉනොවේෂන් 10 අතරෙ තියෙනව
    ලංකාවෙ ගූගල් ලූන් තිබ්බ නන් ලංකාවෙ හැමතැනටම 4g දීල මේ වෙද්දි
    ඒක එවෙලෙ ලංකාවෙන් ගලවල කෙන්යාවට ගෙනිච්ච, දැන් කෙන්යාවෙ සාර්ථකව ගූගල් ලූන් ක්‍රියාත්මක වෙනව


    Patta kathawak
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    18,303
    6,909
    113
    PowerlessForcefulBrownbutterfly-size_restricted.gif


    ගොනෙක් කියනව....කොල්ලෙක් උස්සන් එනවා...තව එකෙක් enews අලවනවා...

    මොක්කුද අප්පා මේ

    @cereal_killer ....... මචන් උඹ Breakfast cereal killer ද ? ;-)
     
    • Haha
    Reactions: lilman and erozan

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    1,076
    1,893
    113
    PowerlessForcefulBrownbutterfly-size_restricted.gif


    ගොනෙක් කියනව....කොල්ලෙක් උස්සන් එනවා...තව එකෙක් enews අලවනවා...

    මොක්කුද අප්පා මේ

    @cereal_killer ....... මචන් උඹ Breakfast cereal killer ද ? ;-)

    අඩෝ ජනේලෙන් පුක දෙන nicjosh83 මල්පොන්නයා , @N A K A M U R A
    566874.jpg
    පොන්නයා මාව එලකිරියෙන් එලවනවා කියලා පොර ටෝක් දීලා අදට දවස් 45ක් විතර වෙනවා තවම බැරිඋනේ මොකද කියලා, උඹ උගේ පුක ලොවන වෙලාවට අහපන්කෝ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    10,992
    4,005
    113
    Kurunegala
    :alien: මොනව උනත් මූ කියන කතාවේ ඇත්තක් තියනවා බන්. ගූගල් ප්‍රොජෙක්ට් එක නොමිලේම ලැබිලත් ඒක අපිට ගන්න පිනක් නෑ. දැන් ඒක වෙන රටක වැඩ කරනවා. හැමදේකටම හිටපු ජනාධිපතිගේ ඉදන් බාල්දි පෙරලපු අය වග කියන්න ඕනි.
     

    The Chairman

    Active member
  • Jan 24, 2012
    257
    77
    28
    64
    දැන් ඕව් අපි පිලිගන්ඩ ඕනද බන්, ඩිජිටල් ඇමතිකම තියාගෙන ඕක පුක් හැහුව ඇරෙන්ඩ වෙන දෙයක් කොරල නැ එතකොට..

    ubala dan appayatath araksawa denawa neda? :lol: sirasata hodama frequency dunneth thope appaya thama
     
    • Haha
    Reactions: mmrizmy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    4,898
    1
    3,853
    113
    ලංකාවේ මෝඩ නාකි හැත්ත ඒක ලංකාවට නොදී කෙන්යාවට යැව්ව.

    තෝපි වේස භල්ලො නාකි මහින්දටයි මෛත්‍රිටයි රනිල්ටයි පුක දිදී ඉඳපල්ලා හැමදාම.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    1,971
    3,709
    113
    සොරබොරවැව
    දැන් ඕව් අපි පිලිගන්ඩ ඕනද බන්, ඩිජිටල් ඇමතිකම තියාගෙන ඕක පුක් හැහුව ඇරෙන්ඩ වෙන දෙයක් කොරල නැ එතකොට..
    ඒක ඇත්ත.. මූ ඩිජිටල් පට්ටම තියන් මෙලෝ වැඩක් කලේ නෑ.. තරුණ නායකයෙක් විදියට කොච්චර දේවල් කරන්න තිබුනද මුට.. අඩු ගානේ කොල්ලෝ ටිකට අඩුවට ඉන්ටර්නෙට් පැකේජස් ටිකක් දියන්.. ඒවටත් බදු ගැහුවා මුන් ඇවිත්.. හරියට වැඩ කරන උගත් තරුණ ප්‍රජාවට දැනෙන්න දෙයක් කෙරුවා නම් මුට නම තියා ගන්න තිබ්බා.

    අනික් කාරණේ පාස්කු ප්‍රහාරය ගැන දොඩවන්න ගිහින් දේශපාලන ජිවීතේම අනාගත්තා... බලන් ගියාම මෝඩයෙක් බන්.. මුන් වගේ එවුන් තොලොන්චි වෙලාම යන එක තමයි හොඳම..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,756
    1,411
    113
    Hareen kiyanne Namal wagema nugath wada bari kata hakara minihek.
    Karapu wadak naha .gonnu inna kal parkiment ewi
    Oya wage un uda danne nathiwa hitapan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,919
    10,397
    113
    මාලඹේ
    අඩෝ ජනේලෙන් පුක දෙන nicjosh83 මල්පොන්නයා , @N A K A M U R A
    566874.jpg
    පොන්නයා මාව එලකිරියෙන් එලවනවා කියලා පොර ටෝක් දීලා අදට දවස් 45ක් විතර වෙනවා තවම බැරිඋනේ මොකද කියලා, උඹ උගේ පුක ලොවන වෙලාවට අහපන්කෝ
    අපෝ පොන්නයා බල්ලෝ ගහලා ලොක් ඩවුන් වෙලා ඉදලා දැන් ද ආවේ🤣🤣
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    18,242
    3,864
    113
    Kawru karalada danne naha, habai google loon project eka lankawen giya ekata hethuwa lankawe kawru hari baldiyak dala thiyena eka wage.

    Indiawe loke first Hyperloop ekak Virgin lawwa hadagannawa, ape unta google lawwa internet ganna pina naha.
     
    • Like
    Reactions: madhawavish

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,919
    10,397
    113
    මාලඹේ
    Kawru karalada danne naha, habai google loon project eka lankawen giya ekata hethuwa lankawe kawru hari baldiyak dala thiyena eka wage.

    Indiawe loke first Hyperloop ekak Virgin lawwa hadagannawa, ape unta google lawwa internet ganna pina naha.
    හරීන් ප්‍රනාන්දු ට ඕක උඩ අරින්න බැරි වෙලා තියෙන්නේ සිරිසේන බැලුන් එකේ එල්ලිලා ඉදලා 🤣🤣🤣😛
     
    • Haha
    Reactions: Mawathagama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    839
    525
    93
    Kawru karalada danne naha, habai google loon project eka lankawen giya ekata hethuwa lankawe kawru hari baldiyak dala thiyena eka wage.

    Indiawe loke first Hyperloop ekak Virgin lawwa hadagannawa, ape unta google lawwa internet ganna pina naha.
    Hyperloop කියන්නේත් ලෝක බොරුවක්. තාම කිලෝමීටරයක් දිග test track එකක්වත් නැහැ. ලංකාවේ මම හිතන්නේ pilot ටෙස්ට් එකක් විතරක් කරන්න ඇති. test frequency එකක් නම් කාගෙන් හරි ඉල්ල ගන්න තිබ්බා බලන්න. TRC එච්චර තද නැහැ ඒ වගේ දේකට. දැන් ඔය වසන්තම් ගහන්නේ කොම්පැණි කීයක frequency ද? ලංකාවේ යවපු දෙකම දවස් දෙකෙන් බිමනේ.
     
    Last edited:
    • Haha
    Reactions: silentsahan