Probably he thought because we have nearly 90 lakhs of loons on the ground.... why we should have any in the sky as well.ආප්පයත් ශුවර් නෑ ඉතිං ඕකා ඉතිං ආප්ප කාල පිහියෙං ඇනපු එකා නේ.

Probably he thought because we have nearly 90 lakhs of loons on the ground.... why we should have any in the sky as well.ආප්පයත් ශුවර් නෑ ඉතිං ඕකා ඉතිං ආප්ප කාල පිහියෙං ඇනපු එකා නේ.
1. 30 to 3.00 minutes
ගූගල් ලූන් එකට ඕන සංඛ්‍යාත පරාසය trc එක හරහ දෙන්ඩ එපා කියල ජනාධිපති සිරිසේන කීව
ගූගල් ලූන් ලෝකෙ හොඳම ඉනොවේෂන් 10 අතරෙ තියෙනව
ලංකාවෙ ගූගල් ලූන් තිබ්බ නන් ලංකාවෙ හැමතැනටම 4g දීල මේ වෙද්දි
ඒක එවෙලෙ ලංකාවෙන් ගලවල කෙන්යාවට ගෙනිච්ච, දැන් කෙන්යාවෙ සාර්ථකව ගූගල් ලූන් ක්‍රියාත්මක වෙනව
![]()
ගොනෙක් කියනව....කොල්ලෙක් උස්සන් එනවා...තව එකෙක් enews අලවනවා...
මොක්කුද අප්පා මේ
@cereal_killer ....... මචන් උඹ Breakfast cereal killer ද ?![]()
දැන් ඕව් අපි පිලිගන්ඩ ඕනද බන්, ඩිජිටල් ඇමතිකම තියාගෙන ඕක පුක් හැහුව ඇරෙන්ඩ වෙන දෙයක් කොරල නැ එතකොට..
ඒක ඇත්ත.. මූ ඩිජිටල් පට්ටම තියන් මෙලෝ වැඩක් කලේ නෑ.. තරුණ නායකයෙක් විදියට කොච්චර දේවල් කරන්න තිබුනද මුට.. අඩු ගානේ කොල්ලෝ ටිකට අඩුවට ඉන්ටර්නෙට් පැකේජස් ටිකක් දියන්.. ඒවටත් බදු ගැහුවා මුන් ඇවිත්.. හරියට වැඩ කරන උගත් තරුණ ප්‍රජාවට දැනෙන්න දෙයක් කෙරුවා නම් මුට නම තියා ගන්න තිබ්බා.දැන් ඕව් අපි පිලිගන්ඩ ඕනද බන්, ඩිජිටල් ඇමතිකම තියාගෙන ඕක පුක් හැහුව ඇරෙන්ඩ වෙන දෙයක් කොරල නැ එතකොට..
අපෝ පොන්නයා බල්ලෝ ගහලා ලොක් ඩවුන් වෙලා ඉදලා දැන් ද ආවේඅඩෝ ජනේලෙන් පුක දෙන nicjosh83 මල්පොන්නයා , @N A K A M U R Aපොන්නයා මාව එලකිරියෙන් එලවනවා කියලා පොර ටෝක් දීලා අදට දවස් 45ක් විතර වෙනවා තවම බැරිඋනේ මොකද කියලා, උඹ උගේ පුක ලොවන වෙලාවට අහපන්කෝ![]()
හරීන් ප්‍රනාන්දු ට ඕක උඩ අරින්න බැරි වෙලා තියෙන්නේ සිරිසේන බැලුන් එකේ එල්ලිලා ඉදලාKawru karalada danne naha, habai google loon project eka lankawen giya ekata hethuwa lankawe kawru hari baldiyak dala thiyena eka wage.
Indiawe loke first Hyperloop ekak Virgin lawwa hadagannawa, ape unta google lawwa internet ganna pina naha.
Hyperloop කියන්නේත් ලෝක බොරුවක්. තාම කිලෝමීටරයක් දිග test track එකක්වත් නැහැ. ලංකාවේ මම හිතන්නේ pilot ටෙස්ට් එකක් විතරක් කරන්න ඇති. test frequency එකක් නම් කාගෙන් හරි ඉල්ල ගන්න තිබ්බා බලන්න. TRC එච්චර තද නැහැ ඒ වගේ දේකට. දැන් ඔය වසන්තම් ගහන්නේ කොම්පැණි කීයක frequency ද? ලංකාවේ යවපු දෙකම දවස් දෙකෙන් බිමනේ.Kawru karalada danne naha, habai google loon project eka lankawen giya ekata hethuwa lankawe kawru hari baldiyak dala thiyena eka wage.
Indiawe loke first Hyperloop ekak Virgin lawwa hadagannawa, ape unta google lawwa internet ganna pina naha.