පොර අන්තවාදී කිරිස්තියානි එක්කෙනෙක් සිවුරක් පොරවගෙන් මිනිස්සු මුලා කරනවා
පොර අන්තවාදී කිරිස්තියානි එක්කෙනෙක් සිවුරක් පොරවගෙන් මිනිස්සු මුලා කරනවා
පෝරිසාදයා;24076797 said:
මේ ටික නොදන්න මුගෙ පස්සෙන් දුවන ක්‍රිස්තියානි කලවම් මරිමෝඩ සිංහලු මුත් එක්කම අපාගත වෙනවා..
මාරයගෙ බලපෑම තමා..පෙරටත් වඩා අන්තර්ජාලය නිසා පිරිසිදු බුදු බණ, බණපොත් pdf ,ත්‍රිපිටකේ මිනිස්සු අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වුනා ..සිරාවට.
මේ යකයි අර මීවනපලානයයි.
අපේ මිනිස්සුත් මෙච්චර බලංගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින් වහන්සේ, රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ වගේ අය පැහැදිලිව මේ දේවල් විග්‍රහ කරලා තියෙද්දී මේ වගේ එකපාර අහසින් පහත් වෙලා වැල්වටාරන් දොඩවන උන් පස්සේ යනවා
සිරාවට.

පෝරිසාදයා;24081306 said:මාරයගෙ බලපෑම තමා..පෙරටත් වඩා අන්තර්ජාලය නිසා පිරිසිදු බුදු බණ, බණපොත් pdf ,ත්‍රිපිටකේ මිනිස්සු අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වුනා ..
ඒ අතරට මාරයගෙ බලපෑමෙන් ඔලුව කුරෝලු වෙච්ච වැදිබණ බේගල් දෙසාබාණ ක්‍රිස්තියානි සිවුරු කාරයො ටිකකුත් එකතු වුනා..
පෙර පින නැති අද බාලයො ටික මුන්ගෙ අපායගාමි පිරිවරට එකතු වුනා..
පෙරපින ඇති ධර්මකාමි පිරිස හංසයා දියෙන් කිරිවෙන් කරන්නා වගේ හරි දේ මොකක්ද , පිරිසිදු බණ දේශනා කරන්නෙ කවුද කියල වෙන්කරගෙන නිවන් මග යනවා..
පවට පින දෙන්න බැහැ කියන්නේ ඕකටයි. මාර සරල, අමු ගොන් කතා ටිකක් කියනවා නිරුක්ති ඥානය කියාගෙන. අපේ රටේ සහ පිටරටවල ඉන්න උගතුන්ගේ ඥානය ගැන තමයි මේ ගස් බල්ලොන්ට තියෙන පිලිගැනීමෙන් පේන්නේ.
පවට පින දෙන්න බැහැ කියන්නේ ඕකටයි. මාර සරල, අමු ගොන් කතා ටිකක් කියනවා නිරුක්ති ඥානය කියාගෙන. අපේ රටේ සහ පිටරටවල ඉන්න උගතුන්ගේ ඥානය ගැන තමයි මේ ගස් බල්ලොන්ට තියෙන පිලිගැනීමෙන් පේන්නේ.
පෝරිසාදයා;24081476 said:ඔව් බන් පුකෙන් හිනා යන්වා,, අනික මුන් video ප්‍රමෝට් කරන්නෙත් ඇමරිකාවෙ වෛද්‍යවරිය, කැනඩවෙ මහචාර්ය ධ්‍යාන ලබයි වගෙ ටැග් ලයින් දාලා, ඒකෙන්ම තේරෙනව අතහරින්න කියපුව බදාගෙන නිවන නිවන කිය කියා අපාමගේ යන විත්තිය..![]()
ගමට නමක් :
රජතුමා යුද්දෙට යද්දි පාර අයිනේ කඩුවක් තිබිලා හම්බුනා ලු. ඒක අතට අරගෙන "කඩුව එල " යනුවෙන් ප්‍රකාශ කල ස්ථානය පසුව කඩුවෙල බවට පත්වුණා ලු.
රජතුමා තම දේවියට I love you යනුවෙන් ප්‍රකාශ කරපු ස්ථානය පසු කාලීනව අලව්ව වුනාලු.
අපි ඉස්සර මේ වගේ කතා ඇහුවේ අපි නොදන්න ලයිව්, ටාසන් බාප්පා වගේ වැඩසටහන් වල
ඒත් දැන් ......
චඃ
මේකෙන්ම පේනවානේ උන් හරි කියලා කියන දේ ප්‍රත්‍යක්ෂව දැකපු එකෙක්වත් නෑ කියන එක. ඒ නිසා තමයි වෛද්‍ය, මහාචාර්ය ටයිටල් අස්සේ හැන්ගිලා ඒවයේ රස්නෙන් තමන්ගේ ගොන් මතය හරි කියන්න යන්නේ. පුදුම හීන මානයකින් මුං ඉන්නේ. බුදුපියාණන්ගේ දර්ශනයට මහාචාරියාලගේ , වෛද්‍යවරුන්ගේ අනුමැතිය, සැටිපිකෙට් අවශ්‍ය නැහැ. ඒ ධර්මයට හැම දැනුමක්ම යටයි!![]()
පෝරිසාදයා;24081501 said:
පට්ටම් කරේ තියාගෙන මානෙන් ඔලු උදුම්මගෙන මොන නිවන්ද බන්... වදුරෙක් නම් උනෑකි ඊලග ආත්මෙ වලස්මුල්ලෙයගෙ පස්සෙන් ගියොත්![]()