ගෙදරට වෙලා හිටපන් කියලා එවන P.M

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,861
    9,886
    113
    36
    screenshot-elakiri-com-2024-09-15-15-25-50.png


    ජන්දේ දාන්න එපා කියලා තර්ජනය කරලා එවන P.M
    Whatsapp Call ඔයාලා බොරු කිව්වා නේ
    මේ P.M බොරු ද කියල Elakiri Admin කෙනක් ගෙන් අහලා බලන්න.
    මට තව ආපු ඒවා තියෙනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    21,105
    1
    36,310
    113
    ප*යාගල
    sorry.com
    මට එනවා Whatsapp Call බන් බැනලා මානසිකව වැටිලා ඉන්නේ මේ ටිකේ
    ඇත්තමයි කියන්නේ
    දේශපාලනෙ කරන්නෙ නැතුව් වැදගත් ත්‍රේඩ් එකක් දාගෙන පාඩුවෙ හිටපන් බන්. උබව ට්‍රොල් වෙන්ව. මානසිකව වැටෙන්න දෙයක් නැ බන් ගනන් ගන්න එපා. උබ හැම රෙද්දම සිරා ගන්න හින්දයි උබට ආතල් දෙන්නෙ කට්ටිය
     
    • Haha
    Reactions: haunte and Lovtus

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,320
    1,486
    113
    On Earth
    මැතිවරන කොමිසමටද මොකද්ද එකට පැමිණිල්ලක් දාල ඔයාට මේකෙ ත්‍රෙඩ් දාල ගන්නවට වඩා ආතල් එකක් ගන්න පුලුවන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,858
    16,830
    113
    දේශපාලනෙ කරන්නෙ නැතුව් වැදගත් ත්‍රේඩ් එකක් දාගෙන පාඩුවෙ හිටපන් බන්. උබව ට්‍රොල් වෙන්ව. මානසිකව වැටෙන්න දෙයක් නැ බන් ගනන් ගන්න එපා. උබ හැම රෙද්දම සිරා ගන්න හින්දයි උබට ආතල් දෙන්නෙ කට්ටිය
    ඕකා ඔය දාන අමුතු ත්‍රෙඩ්ස් උබල සිරා ගන්නවද? අනුරාදයට එහා ආතල් එකක් ඌ අපෙන් ගන්නේ :lol:
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,469
    113
    48
    Glen Ellen, California, U.S.
    ඕකා ඔය දාන අමුතු ත්‍රෙඩ්ස් උබල සිරා ගන්නවද? අනුරාදයට එහා ආතල් එකක් ඌ අපෙන් ගන්නේ :lol:
    ඉතින් ඇයි උඹ ඒ වගේ මැසේජ් එකක් දැම්මේ? පාඩුවේ ඉඳින්, අරූ පැමිණිළි කලොත් උඹට තමයි ඡන්දය දාන්න යන්න වෙන්නේ නැත්තේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,861
    9,886
    113
    36
    දේශපාලනෙ කරන්නෙ නැතුව් වැදගත් ත්‍රේඩ් එකක් දාගෙන පාඩුවෙ හිටපන් බන්. උබව ට්‍රොල් වෙන්ව. මානසිකව වැටෙන්න දෙයක් නැ බන් ගනන් ගන්න එපා. උබ හැම රෙද්දම සිරා ගන්න හින්දයි උබට ආතල් දෙන්නෙ කට්ටිය
    මේකේ කෙනක් එවලා තිබුණා පොස්ට් දාන්න කියල P.M එකක් විරුද්ධ පැත්තකට, මම දැම්මේ නැහැ හොදේ සාක්ශි එක්කම පෙන්වන්නම් මම ඕනේ නම් පොස්ට් එකට රු 1000/- දවසට පොස්ට් 5 පිටු 3 ගියාම රු 1000 ගෙවනවා කියලා කිව්වා. කොහොම හරි ඌද වෙන එකෙක් ද කියලා දන්නේ නැහැ මට Call කරලා එකම කිව්වා. බොරු කියනවා කියලා හිතනවා නම් Admin ගෙන් අහන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,682
    52,360
    113
    screenshot-elakiri-com-2024-09-15-15-25-50.png


    ජන්දේ දාන්න එපා කියලා තර්ජනය කරලා එවන P.M
    Whatsapp Call ඔයාලා බොරු කිව්වා නේ
    මේ P.M බොරු ද කියල Elakiri Admin කෙනක් ගෙන් අහලා බලන්න.
    මට තව ආපු ඒවා තියෙනවා

    kiriye ewun nam athal ekata karana dewal ban
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,473
    113
    32
    Crynet Solutions
    bit.ly
    මට දැන් හිතෙනවා පාරෙ යන උනුත් උබෙන් ඔය ආතල් එකක් ගන්නෙ කියල.
    උබව දැක්කම මතක් වෙන්නෙ අර කොල්ලෙක් Lotteries විකුණා අන්කල් කෙනෙක් ට කුචි කවන එකක් තියෙන්නෙ.
    පොර කරන්න කරන්න කුණු හරප කියනවා. ඒක කරන උන්ට ආතල් බලන උන්ටත් ආතල් ඒත් එක විදින එකාට ඒක කරදරයක්.