ගෙදරට හොරෙක් පැනල -
මගෙ ගෙදරට අද රැ හොරෙක් පැනල කාමරෙට ඇවිත්, හොද Anti theft system ekak recommend කරන්ඩ පුලුවන්ද. මෙහෙ කවුද කරන්නෙ. Releabile system ekak, Installation ekka. ලොකු උදව්වක්.
ලකෙ පන්කාව යන විදිහට හැමොටම ඔනි වෙයි.