ගෙදරට Hikvision DS-PWA64-Kit-WB AX PRO Kit එකක් හයිකරන්න හිතුවේ. මේක දැනට use කරන කට්ටිය කියන්න බලන්න pros and cons මොනවද කියල.
* False alarms ඇවිත් වදයක් වෙනවද?
* Activate උනේ මොන sensor එකද කියල indicate කරනවද? (Phone එකට එන alert එකේ)
* ගෙදර උඩ තට්ටුවයි පහල තට්ටුවයි එක Alarm panel එකෙන් detect කරාවිද?
* මේකත් එක්ක එන motion sensors accurately activate වෙනවද? කොච්චර දුරට monitor කරනවද?
** තව අවුල් මොනවද තීන්නේ?
ලොකු ගානක් ගෙවල මේ වගේ එකක් දාල accurately වැඩකරන්නේ නැත්නම් වැඩක් නෑනේ... YT එකේ බැලුවා... ඒත් pros cons ගැන හොයාගන්න බැරිඋනා.......