ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 2

samitharandhika

Active member
  • May 15, 2010
    152
    79
    28
    Podi Advice ekak dana gana oni...
    mama kg 84 k wagey hitiyee... dan masa 4k withaa thisse dawasata 1 hr withara awidinawaa ( 8km/h withra wegeyen)... so dan mage bara 73-35 range eke move wenawa masayak wagey.. but adu wennema nhaa.. mokckda reason eka ?
    Normally dan 30 min obitrack eka padianwaa .... and 1 hr awidianwaa saturday and sunday..

    1) dawsa ganey awidina eka hodhida or api denna onida podi rest ekak.. i mean dawasak ara dawasak awidinna onida.. daily exercise karana eka hodhaida ?
    2) mage bmo eka htiyene oni 65.. but dan bara eka ganakata thiyenne.. moanwada karanna oni ekata
     
    ඇවිදින එකට ඇග දැන් හුරු වෙලා. එකයි
    HIIT එකක් කරන්න
    රෙස්ට් එකක් ඕනි. දවසක් ඇර දවසක් තමයි.
    රෙසිස්ටන් එක්සසයිස් (බර ඉසිලීම් ) මහා බරක් නෙමයි වෙනද ඇවිදින් යනකොට දැන් වතුර බෝතලයක් අරං යන්න.
    1mint ඇවිදින්න 1 mint දුවන්න ඔය වගේ සරල විදිහට වැඩි කරන්න. හවස අවිදනම් එක දැන් උදේට කරන්න
     
    • Like
    Reactions: samitharandhika

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,054
    1,138
    113
    Leeds, UK
    Podi Advice ekak dana gana oni...
    mama kg 84 k wagey hitiyee... dan masa 4k withaa thisse dawasata 1 hr withara awidinawaa ( 8km/h withra wegeyen)... so dan mage bara 73-35 range eke move wenawa masayak wagey.. but adu wennema nhaa.. mokckda reason eka ?
    Normally dan 30 min obitrack eka padianwaa .... and 1 hr awidianwaa saturday and sunday..

    1) dawsa ganey awidina eka hodhida or api denna onida podi rest ekak.. i mean dawasak ara dawasak awidinna onida.. daily exercise karana eka hodhaida ?
    2) mage bmo eka htiyene oni 65.. but dan bara eka ganakata thiyenne.. moanwada karanna oni ekata
    උඹ හිතුවට calorie වැඩියෙන් burn කරලා අඩුවෙන් කෑවම තෙල් විතරයි අඩු වෙන්නේ කියල :D මුල් සති කීපය ඇතුලත ඒක වෙනවා. ඊට පස්සේ වෙන්නේ උඹේ muscle වැඩිපුර burn වෙනවා මොකද use කරන්නේ නැති හින්ද. බලපන් උඹේ කකුල් දෙක කෙට්ටු වෙලා නැතුව ඇති එත් අත් දෙක ටිකක් බහින්න ඇති. මොකද ඇවිදින නිසා ඒගානට හරියන්න muscles ටික තියල ඉතුරු ටික burn කරලා දානවා.

    ඒක තමා කියන්න resistant training කරන්න කියල මොකද මේක හරිම simple theory එකක් මචන්. USE IT OR LOSE IT :D
     
    abijith

    Junior member
  • Jan 22, 2021
    39
    53
    18
    උඹ මාර මනුස්සයෙක් බන්, මම මේක අද දැක්කේ.සතුටුයි මචන් උඹ වගේ මිනිස්සු අදත් ඉතිරිවෙලා ඉන්න එක.මම ඇග හදාගන්නේ නැති උනාට මේක මම කියෙව්වා.වචන නැ කියන්න කැපවීම අනුන් වෙනුවෙන්.
     
    • Like
    Reactions: virajkavn
    උඹ මාර මනුස්සයෙක් බන්, මම මේක අද දැක්කේ.සතුටුයි මචන් උඹ වගේ මිනිස්සු අදත් ඉතිරිවෙලා ඉන්න එක.මම ඇග හදාගන්නේ නැති උනාට මේක මම කියෙව්වා.වචන නැ කියන්න කැපවීම අනුන් වෙනුවෙන්.
    ela ban

    bump
    ------ Post added on Apr 10, 2021 at 6:15 PM