ගෙයක් හදන්න

  • Oct 17, 2012
    429
    76
    28
    මචන්ලා.. මම ගෙයක් හදන්න යන්නේ... ඉඩම තියෙන්නේ කඩවත පැත්තේ..
    මම මේ දවස් වල Constructor කොම්පැනි එකක් හොයනවා වැඩේ කරගෙන යන්න.. බාස්ල සෙට් කරන් කරන්න මට හිතෙන විදියට අමාරුයි, මොකද එකට කැප කරන්න තියන කාලය වැඩියි. සහ තව තව හේතු තියනවා...

    උබලගේ experience එක අනුව උබල වැඩ කරලා තියන හොද සහ සාදාරනයි කියල හිතෙන construction company ටිකක් පුලුවනම් suggest කරන්න මචන්ලා... මම ගොඩක් තැන් වලට කාතා කරා. හැමෝගෙම කතාව නම් සුපිරි.. තාම එයාලා කරපු projects බලන්න යන්න බැරි උනා.. එයිට කලින් උබලගෙනුත් පොඩි idea එකක් ගන්න කියල බැලුවේ.

    Architecture design එකේ ඉදන් finishing එක දක්වා එකම තැනින් කරගන්න පුලුවන්නම් වටිනවා.. එහෙම උනොත් cost එක ටිකක් අඩු වෙනවා තැන් තැන් වලින් කරනවට වඩා..

    තව ගෙයක් හදද්දී බලන්න ඕනි දේවල් තියනවා නම් ලියා ගෙන යන්න.. උබලගේ අදහස් ගොඩක් වටිනවා...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    5,126
    7,462
    113
    මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා..අලුතින් ගෙවල් හදන අයට වැදගත්ම වෙන දේවල් සහිත..පොඩ්ඩක් බලපං.

    දැන් කීයක් වගේ යනවද බං සාමාන්‍ය තට්ටු 2 ගෙදරක් හදන්න. කාමර 4ක් වගේ එක්ක
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,220
    1,994
    113
    මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා..අලුතින් ගෙවල් හදන අයට වැදගත්ම වෙන දේවල් සහිත..පොඩ්ඩක් බලපං.

    දැන් කීයක් වගේ යනවද බං සාමාන්‍ය තට්ටු 2 ගෙදරක් හදන්න. කාමර 4ක් වගේ එක්ක
    Kotiyak withara yanawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,012
    7,129
    113
    Black Pearl
    Kadawatha paththe nam recommend karanna puluwan contractor kenekui architect kenekui set karanna puluwan :)
    Architect -> https://www.facebook.com/serenityspacelk/

    Puluwan tharam dennama e langa patha area ekakin ganna. e wagema okkoma karana company walata denna epa. Samahara ewun hena loku advance aran polu tiyanawa. Material waladi bula kelinawa.

    Normally architect la client ta contractor thoranna denawa. mokada mona contractor karayath 100% perfect naha
    e wagema samahara architect karayo innawa contractor ekka set wela commission aran client wa huran kanawa

    Mulin hari hapan architect kenek allaganna, samahara ewun adina ewa hadanna baha. Samaharunta paper qualification tibbata experience naha. Aniwa contractor ge wagema architect karapu project balanna.

    Math gewal weda corona ekka iwara kara gatta. matath time nathi nisa eka tibbe, itin contractor karayata outsource kala okkoma
    mama nam samahara goods dana ekath poratama dunna (habai poddak touch eke inna monada dana brands ehema kiyala, ubata muladi eka cement jathiyak kiyala wena ekak danna puluwan), samahara ewa mama damma (Specially tile, bathroom fitting). Mokada eka parak wedak karanna mama goods danna gatta, mun magadi arawa naha mewa naha kiyala kiyanawa. mama ewa hardware eken gennanna oni mala karadare. Hardware walata call 100k witara ganna oni etakan contractor karaya balapan innawa anda anda. Me para ekath porata dunnama, porata paadu wena nisa kalinma ona badu genalla danawa, porama manage karanawa. Mage contractor karayata podi lorry ekak tiyanawa, madi paduwak unoth uma gihin genawa

    Mama contractor dunnu eka hamadema karanawa. 100% perfect naha but 98% hodai, math hithe nidahase gedara hadagatta.
    E time eke danna skill eken uparima salli hewwa. mokada api owa bahala karanan gihin save kalata ape weda padu karagattath wedak naha

    Final word, puluwan tharam podiyata gedara hadanna, habai hodama material danna, interior walata poddak wiyadam karanna.
    Lankawe godak gewal aliyata hadanawa sallith iwara wenawa, antime interior chora widiyata karanawa. Samahara awashya dewal walin cutdown karanawa. melo rahak naha. Anika loku gewal passata maintain karannat amarui

    Good luck :)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,086
    1
    47,378
    113
    93
    හෝමාගම
    මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා..අලුතින් ගෙවල් හදන අයට වැදගත්ම වෙන දේවල් සහිත..පොඩ්ඩක් බලපං.

    දැන් කීයක් වගේ යනවද බං සාමාන්‍ය තට්ටු 2 ගෙදරක් හදන්න. කාමර 4ක් වගේ එක්ක
    > 7.5M
     
    තැන්ක්ස් බ්‍රෝ
     
    • Like
    Reactions: Solo Rider

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,935
    1
    2,081
    113
    කන්ට්‍රක්ට් දුන්නා කියලා නෑ බං උබ නිතරම හොයලා බලන ඕන නැත්නම් බාගෙට අටවලා මාරු,අනික දැන් පට්ට ගණන්න බං,අපේ ගෙදර කපරාරු කරන්න මේ දවස්වල බාස් ලා හෙව්වා,වර්ග අඩියකට අඩුම ගාන තිබ්බා එකාගේ තමා කුලිය වැඩිම,ඉතින් හිතාපංකෝ උන්ගේ මනිල්ලයි ගණන් හදිල්ලයි.අනිවා උඹේ time එකෙන් ලොකු කොටසක් ඔකට වෙන් කරලා බලපන් නැත්තං අමාරුවේ
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,768
    4,380
    113
    උබට සල්ලි ගොඩක් තියෙනවනම් තුඩාවේ බද්ර්ස් එකට දීලා හදන්න නැත්නම් Constructor කොම්පැනි කාරයෝ අමු හොරු ඉන්නේ
     
    • Like
    Reactions: Solo Rider
  • Oct 17, 2012
    429
    76
    28
    උබට සල්ලි ගොඩක් තියෙනවනම් තුඩාවේ බද්ර්ස් එකට දීලා හදන්න නැත්නම් Constructor කොම්පැනි කාරයෝ අමු හොරු ඉන්නේ
    ehema godak na ban :D
    Mata oni 100K walta wada aduwen kohoma hari kara ganna..
     
    • Like
    Reactions: Solo Rider