ගෙයක් හදන්න

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    6,264
    8,078
    113
    කෑගල්ල
    ගේයක් හදනවා කිවට ගේ විතරක්ම නෙමේ, වතුර, කරන්ට්, වැසිකිලි වල, ඔවා මේවා ඔක්කොම ගත්තහම මූලික වියදම වැඩි. යන්තන් හරි කනුටික දාලා පලවෙනි තට්ටුව උඩට ගන්න බිත්ති බැදලා 30 වත් යනවා. මම ගිය අවුරුද්දේ පටන්ගත්ත නිසා. මාත් තාම කපරාරු කරන්න තියනවා බාගෙකටත් වඩා ඔය ටිකට 21 විතර ගියා. 1260ft2 ගේදර, සැලැබ් එක ඔක්කොම 1400sf2 වැටුනා.

    මාත් බාස් කෙනෙක් අල්ලන් කරන්නේ, වැඩ පිලිවලයි, වියදම අඩුයි, හොදට බලලා කරනවා. හැබැයි අපිටත් මහන්සි වෙන්න ඔනේ සෑහේන්න, අත්ති වරම්, බේස් වලවල්, පස් පුරවලා තලන එවා, වයරින් වැඩ, බාසුන්නැහෑ නොකරන වැඩ ඔක්කොම මන් කර ගත්තා. පට්ට අමාරුයි ඉතින්. අන්තිමට බේස් වලවල් 7ක් කපන්න දුන්නා 1500 ගානේ. ගල් ගේන වැලි ගේන සිමින්ති ගේන වැඩ ඔක්කොම බලලා කරන්න ඔනේ.

    ඒක නිසා ඔයා කියන ක්‍රමය ලේසයි, වියදම ටිකක් වැඩි ඇති, ඒත් සල්ලි තියනවානම්, ඒ කාලෙත් ඉටවඩා හම්බ කරන්න පුලුවන්නම් හොදම කටහරි දේන එක. හැබැයි, සිමෙන්ති වැලි, කම්බි ගැන හොද අවදානේන් ඉන්න. හොද කම්බි දානවා කියලා, හොද සිමෙන්ති දානවා කියලා බාල එවා දානවා. බඩු ගේන්නෙත් වැඩේ හෙටයි කියලා. මොකුත් කරගන්න බැරි විදිහට.

    අල්ලපු ගෙදර අයියාට ඔය වැඩේ කරලා යන්තම් මීටර් උනා. වැඩේ පරක්කු උනත් කමක් නෑ කියලා අපහු පැටෙවුවා කම්බි සිමෙන්ති ඔක්කොම. 👍👍👍.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,156
    7,677
    113
    Screenshot_20210515-205613_Facebook.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,156
    7,677
    113
    මෙහෙමයි මචං ගෙයක් හදනකොට අනිවා උදේ හවස ගිහින් බලන්න ඕනෙ.මන් දැන් ඉන්න ගේ හැදුව එකා ගේ කෑවා.බිම ඉදලා දකුනට හැරෙන්න තියන පඩිපෙල වමට දාලා.හවස ඕෆ් වෙලා එද්දි බැලුවම කොන්ක්‍රීට් එහෙමත් දාලා හික් ගෑව්නා ගේ හදලා ඉවර වෙලා වත්ත සුද්ද කරනකොට ඉතුරු සිමෙන්ති වල දාලා.බිත්ති ඇදයි.යටට ස්කර්ට්න් සිමෙන්ති දාන්න බෑ.

    උබලට කියන්න 3 වෙනිඑකට යන්න තියන පඩිපෙලෙ පඩි එක එක සයිස්.ඒක කපරාරු කරන්න දවස් එකහමාරක් ගියා.

    උඩම සුද්ද කරන්න යද්දි දැක්කෙ ඉතුරු වැලි ටික ගෙවල් දෙක මැද්දෙ පොඩි ඉඩක් තියනවා ඒකට දලා කියුබ් බාගයක් වගේ.

    දැන් බාතෲම් එකේ වතුර බහින එක එහා පැත්තෙ වත්තට හිමිට ලීක් වෙනවා.ඒ මිනිස්සු නම් කිව්ව හදිසියක් නෑ හිමීට හදාගන්න කියලා.

    හයියෙන් වහිනකොට පඩිපෙලෙ මැද්දෙන් ලයිට් එකක් දාල තියනව.ඒකෙන් ලීක් වෙනවා.කොහෙන්ද කියල හොයාගන්න බෑ.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    666
    558
    93

    confused

    ai material hangala thiyenne
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    662
    1,068
    93
    ✨ ගම්පහ ✨
    Help....

    මචන්ල අපෙ Single Story House එකක් තියෙන්නෙ, වටේ ගඩොල් බිත්ති ගිහින් තියෙන්නෙ තීරු දෙකකින්,ඇතුලෙ බිත්ති ගිහින් තියෙන්නෙ තනි ගඩොල් තිරුවකින්, වාස්තු බලලත් නැහැ හිතෙන විදිහට වෙනස් කරල හදපු ගෙයක්...මේකෙ කණු (column) දාල තව තට්ටුවක් ගහන්න බැරි වෙයිද මචන්ල? බාස් ලට පෙන්නල colomn කීයක් දාන්න ඔනේද කියල බලල හදන එක හොදද? එහෙම කරොත් අවුලක් යයිද?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,156
    7,677
    113
    confused

    ai material hangala thiyenne
    දවසෙ වැඩ ඉවර උනහම බඩු ඉතුරු උනහම ඒ ටිකත් ඉවර වෙනකම් වැඩ කරන්න එපයි.ඒක නිසා ඉතුරු ටික හන්ගලා බඩු ඉවරයි කියනවා.වේලාසන යන්න ඕන උනහමත් එහෙම කරනවා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    3,460
    4,630
    113
    mage gedara mama mai hadanne... mama ekekwa kuliyata gannawa basek.. mama bara wada karanawa.. aroo wada karanakota maath weda..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    30,800
    6,660
    113
    27
    පිළි-ඇඳි-දොළ
    Help....

    මචන්ල අපෙ Single Story House එකක් තියෙන්නෙ, වටේ ගඩොල් බිත්ති ගිහින් තියෙන්නෙ තීරු දෙකකින්,ඇතුලෙ බිත්ති ගිහින් තියෙන්නෙ තනි ගඩොල් තිරුවකින්, වාස්තු බලලත් නැහැ හිතෙන විදිහට වෙනස් කරල හදපු ගෙයක්...මේකෙ කණු (column) දාල තව තට්ටුවක් ගහන්න බැරි වෙයිද මචන්ල? බාස් ලට පෙන්නල colomn කීයක් දාන්න ඔනේද කියල බලල හදන එක හොදද? එහෙම කරොත් අවුලක් යයිද?
    plan eka dapan balanna