ගෙවල් වල කසල ගොඩවල් ගිනි තියලා කැන්සර් බෝ කරනවාද ?

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,410
    334
    83
    වෙන රටවල නම් මිනිස්සු වායු ගෝලය / එයාර් ඉන්ඩෙක්ස් එක / එවා ගැන අදහසක් තියනවා.... අපේ රටේ එවා ට නිසි අද්‍යාපනයක් නැති නිසා මිනිසුන් ට කිසිම අදහසක් නැ ...

    ගොඩක් මිනිස්සූ ( හැබැය් මේක ගොඩක් කරන්නේ වැඩකට නැති ගෙවල් වල ඔහේ ඉන්න පිරිස! :rofl: - ඔය නයිටි ගහගෙන ඔන්න මෙන්න මැරෙන්න ඉන්න ආචිචීලා සීය ලා එහෙම මුනුපුරාලත් එක්ක කරන අවස්තාත් මන් දැකලා තියනවා )


    කාරනේ කෙටියෙන් මේකය් ලෝකේ දියුනු රටවල ගිනි ගොඩවල් පත්තු කරන් නැ ( ඒ වගේම කොය්ල් / හදුන්කූරු වගේ ඒවත් ගෙවල් වහන් පත්තු කරන් නැ )
    මේ වෙනකොට ලන්කාවේ වායු ගෝලය ගොඩක් දූශනය වෙලා.... සාමන්‍ය පරිසරයේවත් වියායාම ටිකක් කරන්න බැරි මට්ටමට් ඇවිත්... ඔය වීස් එක වගේ තියන කට්ටිට්‍යට නම් මේ වෙනකොට ඒක වැඩි වෙලත් ඇති.....

    සමහරුන්ට මාස්ක් දාපුවාම කදුලු එනවා.... ඒ එන්නේ වායුව දූශනය වෙලා නිසා..හුස්ම ඇස්වල වැදුනාම ඒ විස වායු ඇගට උරාගන්නකොට (තනිකර හොද නැ වකුගඩු වලට )


    ගෙවල් වල ගිනි පත්තු කරත්දී දහස් ගනන් විශදුම් පිට වෙනවා (කොල උනත් / ප්ලස්ටික් උනත් මොනා උනත් ) ඒවා පොඩි ලමයින්ට හොදම නැ ... වයසක අයටත් හොද නැ .....

    හැමදාම කසල ගොඩවල් දුමක් ආශ්වාස කරනවා නම් එයාට 90% චාන්ස් එකක් තියනවා එයාගේ DNA වෙනස් වෙන්න / වකුගඩු යන්න / කොලෙස්ටර්‍රොල් හැදෙන් නැතුව පපුවේ නහර හීනි වෙන්න / ලිවර් කැන්සර් තව ගොඩක් දේවල්!


    මේ ගිනි ගොඩකින් එන දුම ප්‍රැක්ටිකලි සිගරට් දුමට වඩා විශය්..... වෙන රටවල බාබාකිව් පාටියක් දානවානම් ගාඩන් ඒකට අවසර ගන්න ඔනා... (ඒ දුම එච්චර විස නැතත් ඒක තමය් ඇත්ත )

    ඊතින් මේ වෙනකොට අපේ රටේ ලෙඩ රෝග වැඩිය්... ඉන්දියාවේ කැලැ ගිනි තියන දුම නිසා දැනටමත් ලන්කාවේ වායුව දූශනය වෙලා...

    නිදහසේ හුස්ම ටිකක් වත් ගන්න ... ගෙවල් වල නොදන්න හරක් වගේ උදවිය කුනු කසල ගිනි තියනවා නම් ඒකට විරුඩ්ද වෙලා ස්බාදම රැක් ගන්න උත්සහයක් දෙන්න .... ඒක හැමෝටම ඉස්සරහට වටින දෙයක්!


    එලකිරියේ ...ඔය ග්‍රැෆික් එහෙම කරන අය ... ෆේස්බුක්... ඉන්ස්ටා ඇක්ටිව් අය මේක ට්‍රෙන්ඩ් එකක් කරොත් නම් සැහෙන දෙයක් අපිට වලක්වන්න පුලුවන් වෙය්....


    මේක ටය්ප් කරනකොටත් අපේ පැත්තේ එකෙක් ගිනිගොඩක් ගහලා ගේ ඇතුලේ දුම පිරිලා.....


    ලේකේ මිනිස්සු එයාර් පියුර්ෆය්ර් පාවිචිචී කරනවා ...එහෙම ලොකේක ඇය් මේ අපි මෙහෙම ඉන්නේ!


    ගෙවල් වල ගිනි පත්තු කරන එකට විරුඩ්ද වෙමු! කුනු කසල ගිනි තියන් නැතුව මොනාද කරන්නේ වගේ තවත් ගොබ්බ කතා නම් ගේන්න එපා.! එවාට විසදුම් කියලා දෙන්නේ ඉස්කෝලේ යන කාලෙ!


    2eL5FUK.jpeg



    At least do a bump!
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,942
    2,939
    113
    කොයි තරම් කීවත් වැඩක් නැ බන්...... අපෙත් අල්ලපු ගෙදර ඉන්න හරකා හැමදාම පොලිතින් කසල ගිණි තියනව මදිවට පොඩි උන් දෙන්නත් තියාගෙන කුණු ගොඩ ඇවිලෙනකම් එතන ඉන්නවා..... හොද නැ කීවම පණ්ඩිත කතා කියනවා..... බහුතරේකගේ තත්වෙ ඕකයි බන්..........
     

    vito

    Well-known member
  • May 5, 2008
    6,412
    1
    1,846
    113
    අදාළ නෑ නේ
    සම්පුර්න ඇත්ත
    සමහර එවුන් ප්ලාස්ටික් පුච්චනව කුණු වලටම දාල. පලාතම ගඳ ගහනව
    මොනවහරි කිව්වොත් නිකන් උන්ගේ මානව හිමිකම් කඩකෙරුව වගේ අපේ මූන දිහා බලන්නෙ
    මෙහෙම පබ්ලිසිටි දෙන එක හොඳයි ඇත්තටම
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,293
    605
    113
    Kunu ekathu karanna system ekak nane bn. Kunu kannada ithin. Godak unge idam hena podii. Ithin puchchanawa
    :yes::yes: ඔය පොඩි ඉඩම් වල ගෙවල් හදපු එවුන් කුණු පුච්චනවා (අනිත් එවුනුත් පුච්චනවා). උන්ට පුච්චන්න බැරි නම්උදේ යනකොට වෙන එවුන්ගේ ඉඩම් වලට / පාර අයිනට විසිකරන් යනවා.
     
    • Like
    Reactions: vito and Mr.Feel

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,410
    334
    83
    bump.. Agreed

    Good post bro

    සම්පුර්න ඇත්ත
    සමහර එවුන් ප්ලාස්ටික් පුච්චනව කුණු වලටම දාල. පලාතම ගඳ ගහනව
    මොනවහරි කිව්වොත් නිකන් උන්ගේ මානව හිමිකම් කඩකෙරුව වගේ අපේ මූන දිහා බලන්නෙ
    මෙහෙම පබ්ලිසිටි දෙන එක හොඳයි ඇත්තටම

    අනිවා බන් ... මෝඩකම තමය්... දුකක් දැනෙන්න හරි දැනුමක් තියෙන්න එපැය්...දැනුමක් නැතුව හිරිවැටිලා වගේ ජීවත් වෙන උන්බන් ලන්කාවේ බාගයක් ඉන්නේ...

    itin okata wisadamukuth dapankoo

    එක විසදුමක් තමය් දැනුවත් කරන එක...උබ මගෙන් අහන්නේ කුනු වලට කරන්න ඔනා දේවල් නම්...එවාගේ දේවල් කියන්න ඔනත් නැ බන්...සමන්‍ය මොලයක් තියන එකෙක් ට තේරෙන්න ඔනා... කොම්පොස්ට් කරතැකි... කුනුකාරයට දෙන්න පුලුවන්... වලක් කපලා වලලන්න පුලුවන්... (මම කරන්නේ කුනු කාරයට දෙනවා සමහර සතිවලට එන්නෙත් නැ ඒත් එහෙමය් කියලා පුච්චන්න පුලුවන් ද... සල්ලි නැ කියලා හොරකම් කරලා හරියන් නෑ නෙ ... ඒ වගේ වැඩක් තමය් ඉතින් කව්රුහරි එකෙක් දැනගෙන එහෙම ගිනි තියනවා නම්!

    :yes::yes: ඔය පොඩි ඉඩම් වල ගෙවල් හදපු එවුන් කුණු පුච්චනවා (අනිත් එවුනුත් පුච්චනවා). උන්ට පුච්චන්න බැරි නම්උදේ යනකොට වෙන එවුන්ගේ ඉඩම් වලට / පාර අයිනට විසිකරන් යනවා.
    අනිව්වා බන්... ලන්කාව නේ ....



    =============================================================================

    බම්ප් එකක් දාපන්.. ශෙයාර් කරපන්.... කටින් කියපන්.... විරුද්දවියන්... බොරුවට සින්හ ලේ අර ලේ අර ආගම මේ ආගම ගගා එක එක ජාතිවලට ෆය්ට් කරන වෙලාවේ ...ස්භාදහමට ආදරේ කරන්න පුරුදු වෙමු!

    Kunu ekathu karanna system ekak nane bn. Kunu kannada ithin. Godak unge idam hena podii. Ithin puchchanawa

    සල්ලි නැ කියලා උබ හොරකම් කරනවද ?
    සෙක්ස් කරන්න කෙල්ලෙක් නැ කියලා උබ රේප් කරනවද ?


    යකෝ හුස්මක් ගන්න තියන පරිසරය / ස්බාදහම එක්ක එක්ස්කෙයුස් හදාගන්න එපා.... ස්බාදහමට එක්ස්කියුස් නැ.......

    කනකැම විස ... බොන වතුර විස...හුස්ම ගන්න වාතය විස .... දැන් බොරුවට ඔගනික් කියලා වැඩිපුර සල්ලී දීලා කාබනික කැම අපහු කනවා..තව ටික කාලකින් බීජින් වගේ අපිටත් ඔක්සිජන් ඔනා වෙය්... හැමගේකම air purifiers /Hepa filters / Charcoal purifiers දාන්න වෙය්....

    තමන් නැතුව අපි කියන සන්කල්පයට ගියානම් උබට උත්තර හම්බ වෙය්

    ------ Post added on Feb 5, 2021 at 1:31 PM
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,410
    334
    83
    Lankawe recycling hariyata wenne nathi ekath hethuwak.

    Polithin puchchana eka gana poster nadda

    නැ ... මෙව්වා හරි නම් නගර ස්භාවෙන් කරන්න ඔනා වැඩ..... නෙදර්ලන්තේ 1984 දී කැම්පේන් කරලා රජය විසින් මිනිසුන්ව දැනුවත් කරා අපේ ඉතින් එහෙම නැ නේ.... අපි ඉන්නේ ගොඩක් පස්සේ නේ බන්.... අපේ පැත්තේ මම ඔය උඩ තියන මම හදපු එක ප්‍රින්ට් කරලා හැන්ඩ් බිල් දුන්නා.... දැන් බැලුවේ.... හැන්ඩ් බිල් ගහලා දෙන්න ... එකේ ෆස්ට් ස්ටෙප් එක විදිහර එෆ් බී .. එලකිරි වගේ දැනුවත් කරන්න තමය් මේ නූල දැම්මෙත් ....

    රජයවල් ඔව්වා කරනකොට අපි මැරිලා ඉදි... තමුන් ජීවත් වෙන පරිසරය හදාගන්න එක තමය් බන් හොදම....!

    සෝයා තෙල් හොද නැ ... කොන් තෙල් හොද නැ කිව්වට එව්වා ලොකේ කොහෙවත් තහනම් කරාද නැ නෙ... එවගේ තමය් බන්....