ගෙවල් වල කසල ගොඩවල් ගිනි තියලා කැන්සර් බෝ කරනවාද ?

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,410
    334
    83
    FOU4xVU.png
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    806
    474
    63
    වෙන රටවල නම් මිනිස්සු වායු ගෝලය / එයාර් ඉන්ඩෙක්ස් එක / එවා ගැන අදහසක් තියනවා.... අපේ රටේ එවා ට නිසි අද්‍යාපනයක් නැති නිසා මිනිසුන් ට කිසිම අදහසක් නැ ...

    ගොඩක් මිනිස්සූ ( හැබැය් මේක ගොඩක් කරන්නේ වැඩකට නැති ගෙවල් වල ඔහේ ඉන්න පිරිස! :rofl: - ඔය නයිටි ගහගෙන ඔන්න මෙන්න මැරෙන්න ඉන්න ආචිචීලා සීය ලා එහෙම මුනුපුරාලත් එක්ක කරන අවස්තාත් මන් දැකලා තියනවා )

    කාරනේ කෙටියෙන් මේකය් ලෝකේ දියුනු රටවල ගිනි ගොඩවල් පත්තු කරන් නැ ( ඒ වගේම කොය්ල් / හදුන්කූරු වගේ ඒවත් ගෙවල් වහන් පත්තු කරන් නැ )
    මේ වෙනකොට ලන්කාවේ වායු ගෝලය ගොඩක් දූශනය වෙලා.... සාමන්‍ය පරිසරයේවත් වියායාම ටිකක් කරන්න බැරි මට්ටමට් ඇවිත්... ඔය වීස් එක වගේ තියන කට්ටිට්‍යට නම් මේ වෙනකොට ඒක වැඩි වෙලත් ඇති.....

    සමහරුන්ට මාස්ක් දාපුවාම කදුලු එනවා.... ඒ එන්නේ වායුව දූශනය වෙලා නිසා..හුස්ම ඇස්වල වැදුනාම ඒ විස වායු ඇගට උරාගන්නකොට (තනිකර හොද නැ වකුගඩු වලට )

    ගෙවල් වල ගිනි පත්තු කරත්දී දහස් ගනන් විශදුම් පිට වෙනවා (කොල උනත් / ප්ලස්ටික් උනත් මොනා උනත් ) ඒවා පොඩි ලමයින්ට හොදම නැ ... වයසක අයටත් හොද නැ .....

    හැමදාම කසල ගොඩවල් දුමක් ආශ්වාස කරනවා නම් එයාට 90% චාන්ස් එකක් තියනවා එයාගේ DNA වෙනස් වෙන්න / වකුගඩු යන්න / කොලෙස්ටර්‍රොල් හැදෙන් නැතුව පපුවේ නහර හීනි වෙන්න / ලිවර් කැන්සර් තව ගොඩක් දේවල්!

    මේ ගිනි ගොඩකින් එන දුම ප්‍රැක්ටිකලි සිගරට් දුමට වඩා විශය්..... වෙන රටවල බාබාකිව් පාටියක් දානවානම් ගාඩන් ඒකට අවසර ගන්න ඔනා... (ඒ දුම එච්චර විස නැතත් ඒක තමය් ඇත්ත )

    ඊතින් මේ වෙනකොට අපේ රටේ ලෙඩ රෝග වැඩිය්... ඉන්දියාවේ කැලැ ගිනි තියන දුම නිසා දැනටමත් ලන්කාවේ වායුව දූශනය වෙලා...

    නිදහසේ හුස්ම ටිකක් වත් ගන්න ... ගෙවල් වල නොදන්න හරක් වගේ උදවිය කුනු කසල ගිනි තියනවා නම් ඒකට විරුඩ්ද වෙලා ස්බාදම රැක් ගන්න උත්සහයක් දෙන්න .... ඒක හැමෝටම ඉස්සරහට වටින දෙයක්!

    එලකිරියේ ...ඔය ග්‍රැෆික් එහෙම කරන අය ... ෆේස්බුක්... ඉන්ස්ටා ඇක්ටිව් අය මේක ට්‍රෙන්ඩ් එකක් කරොත් නම් සැහෙන දෙයක් අපිට වලක්වන්න පුලුවන් වෙය්....

    මේක ටය්ප් කරනකොටත් අපේ පැත්තේ එකෙක් ගිනිගොඩක් ගහලා ගේ ඇතුලේ දුම පිරිලා.....

    ලේකේ මිනිස්සු එයාර් පියුර්ෆය්ර් පාවිචිචී කරනවා ...එහෙම ලොකේක ඇය් මේ අපි මෙහෙම ඉන්නේ!

    ගෙවල් වල ගිනි පත්තු කරන එකට විරුඩ්ද වෙමු! කුනු කසල ගිනි තියන් නැතුව මොනාද කරන්නේ වගේ තවත් ගොබ්බ කතා නම් ගේන්න එපා.! එවාට විසදුම් කියලා දෙන්නේ ඉස්කෝලේ යන කාලෙ!

    2eL5FUK.jpeg

    At least do a bump!
    So what's your solution to this problem ?
    Ask the Kunu Tractor to come and collect the garbage and dump it somewhere else ? because that's the only available solution right now in this country. We don't have proper waste management systems or recycling systems.

    Even the Kunu Tractor only collects certain types of garbage only even though they say they collect plastics and glass. because they only look for good looking recyclable garbage so that they can sell it to bothal paththara people and earn a few bucks.
     
    OK then use your backyard.... Be proud about it ...! (while doing we will pray fr your neighbors )

    https://www.health.ny.gov/environmental/outdoors/air/trash.htm
    ------ Post added on Feb 5, 2021 at 5:23 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,949
    1
    20,223
    113
    28
    Kalutara
    වෙන රටවල නම් මිනිස්සු වායු ගෝලය / එයාර් ඉන්ඩෙක්ස් එක / එවා ගැන අදහසක් තියනවා.... අපේ රටේ එවා ට නිසි අද්‍යාපනයක් නැති නිසා මිනිසුන් ට කිසිම අදහසක් නැ ...

    ගොඩක් මිනිස්සූ ( හැබැය් මේක ගොඩක් කරන්නේ වැඩකට නැති ගෙවල් වල ඔහේ ඉන්න පිරිස! :rofl: - ඔය නයිටි ගහගෙන ඔන්න මෙන්න මැරෙන්න ඉන්න ආචිචීලා සීය ලා එහෙම මුනුපුරාලත් එක්ක කරන අවස්තාත් මන් දැකලා තියනවා )
    ඔව් වැඩට යන උන් කුණු ටික පාරට හලාගෙන යනවනේ. ඒක නිසා උන්ට පුච්චන්න වුවමනාවක් නෑ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,896
    2,227
    113
    Internet
    ඔන්න හොද වැඩ ඔය වගේ දේවල් fb ඉන්න එවුන් ෂෙයාර් කරපියව්.
    එත් වැඩක් නැහැ බන් නුගත් වැඩකට නැති උන් ඉන්නවා පොලිතින් ගිනි තියලා සුද්ද කරගත්තා නම් හරි කියලා හිතනවා. එව්වා කියපු උන් එක්ක වලි ඊට පස්සේ. අපේ ගේ ළගත් ඔය වගේ සුපිරි අපතයෙක්. වෙලාවට ටිකක් එහායින් ඉන්නේ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    806
    474
    63
    OK then use your backyard.... Be proud about it ...! (while doing we will pray fr your neighbors )

    https://www.health.ny.gov/environmental/outdoors/air/trash.htm
    ------ Post added on Feb 5, 2021 at 5:23 PM
    See, you don't have an answer... just another drama...
    i would love to hear solutions, answers not whinings
    i recently found a company who provided an answer to part of the problem. Just wanted to test you. You are just another nahayen andana mala honthuwak. yet you don't have solutions. gu 70i
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    15,711
    985
    113
    400 : Bad Request
    Hari dan kunu puchchanna epa nam mokadda solution eka? mokada hama pattatama garbage trucks enne na. Watte idan na walawal kapala danna.? mokadda solution eka ladies/babies la thuwala tiyena kattiya inna gewal wala godak use karapu sanitary pads thama puchchanne mokada owa danna thanak nane
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    879
    399
    63
    Hari dan kunu puchchanna epa nam mokadda solution eka? mokada hama pattatama garbage trucks enne na. Watte idan na walawal kapala danna.? mokadda solution eka ladies/babies la thuwala tiyena kattiya inna gewal wala godak use karapu sanitary pads thama puchchanne mokada owa danna thanak nane
    Muta kisima solution ekak na bn. Nikan kaagahana ekek 😂
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,410
    334
    83
    See, you don't have an answer... just another drama...
    i would love to hear solutions, answers not whinings
    i recently found a company who provided an answer to part of the problem. Just wanted to test you. You are just another nahayen andana mala honthuwak. yet you don't have solutions. gu 70i

    Machan ... Mama gini thiyanawa nam mona reddakata da mama meke daanne gini thiyanna epa kiyala ... Uba hithuwada mata wada na kiyala .. Mama meka kare podi hari danumak denna ..

    Ape gedarata kunu karaya enawa ammala denawa ..salli pawa denawa mama dakala thiyanawa .. ape gedara compost system ekak thiyanawa. .. anika mama gawa xiomi h2 hepa fiter ekak thiyanawa .. anika mama godak heath conciness ... mama kareth naturepathic so .. mama meke damma .. Uba gini thiyanawa nam gini thiyaganin.. solution ekak hoya hoya nahayen aduwe uba misak mama nemi lol!

    Mama kare information ekak dunna witharai.. .. if you do this then this will happen .. its simple as that!

    PS : Mama inneth lankawe nemi .. me covid scene eken passei mama mehe inne .... . api danna un innawa apey watey inna un innawa lands thiyanawa podi geal thiyanawa un ithin manage karan yanawa.... Ubata bari nam uba gini thiyala ona magulak karaganin..... karanna puluwan ewn karai

    See, you don't have an answer... just another drama...
    i would love to hear solutions, answers not whinings
    i recently found a company who provided an answer to part of the problem. Just wanted to test you. You are just another nahayen andana mala honthuwak. yet you don't have solutions. gu 70i

    Hari dan kunu puchchanna epa nam mokadda solution eka? mokada hama pattatama garbage trucks enne na. Watte idan na walawal kapala danna.? mokadda solution eka ladies/babies la thuwala tiyena kattiya inna gewal wala godak use karapu sanitary pads thama puchchanne mokada owa danna thanak nane

    මම මෙතනට උත්තර දෙන්න අවෙ නැ .... මම කිව්වෙ කුනු පික්චුවාම වෙන දේ දන්නේ නැති උන්ට... නොදැන සිස්ටම් එකක් තියන් කරන උන්ට... හරියට අපේ පැත්තෙ වගේ.... සමහර දට එන් නැ එදාට එවා තියලා තියනවා...අව්.රුද්දට එහෙම සල්ලි දෙනවා..වෙසක් කාලෙට කන්න දෙනවා කුනු මැන්ස් ... ලියුම් .. ලය්ට් ඔය ගොඩක් ඉන්න උන් ඒ සර්විස් එක දෙනවා.... මම මේ දුන්නේ ඉන්ෆො එකක් නොදන්න උන්ට.... . ඒකට සොලිඋශන් හොයාගනින්...

    උදාහරනේකට..අපේ ගෙදරට දුම එන නිසා..මම පොස්ටස් ගැහුවා ..අනිත් අය දැනුවත් කරා... උබලට ඔන නම් කරපන්..නැත්තම් මම වගේම විසදුමක් හොයාගනින්... ඒක ඩිපෙන්ඩ්ස් නේ . රජයවල්.. සවිසස් ... සිස්ටම් varies from situation ...
    ------ Post added on Feb 6, 2021 at 3:13 PM

    Muta kisima solution ekak na bn. Nikan kaagahana ekek 😂

    මට සොලියුශන් එකක් ඔනා නැ ... අපිට ඒක ප්‍රශ්නයක් වෙලා නැ ... (කුනු එකතු වෙනවා සතියක් විතර හිටපු ගමන් බැරල් එකේ දාල තියනවා.. පාට බැරල් 4ක් තියනවා මොකද එක එක කුනු ගෙනියන්නේ එක එක දවසට)

    කුනු ගිනි තියන්න හොද නෑ ...උබ සොලිශන් එකක් ඉල්ලන්නේ උබට වෙන ඔප්ශන් නැති නිසා... ඒක ඉතින් උබේ ප්‍රශ්නයක්...

    සොලියුශන්ස් ඉල්ලන අයට ............

    සිගරට් බොන්න හොද නැ .... කැන්සර්... (මම බොන්නෙත් නැ ..මම බොන උන්ට ඒක කිව්වා හොද නැ කියලා යුතුකම)
    උබ බොනවා... නවත්තගන්න බැ ... ඒක මගේ ප්‍රශ්නයක් නෙමී..... බොන්නේ උබ ඒකට සොලියුශන් හොයන්න ඔනා උබ...

    මම කරේ දැනුවත් කිරීමක් පමණක් බව කාරුණිකව සලකන්න.
    ------ Post added on Feb 6, 2021 at 3:28 PM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    2,014
    747
    113
    Out of fucked up land
    Ape lanthe nam hama sathiyema kunu ekathu karan yanawa. Ithin case ekak na. Mehe honda waste management system ekak thiyanawa.
    Habai ithin hama dema wen karala thiyanna one. (meka honda deyak)