ගෙවල් වල කසල ගොඩවල් ගිනි තියලා කැන්සර් බෝ කරනවාද ?

knight1

Well-known member
  • Jan 24, 2016
    660
    532
    93
    වෙන රටවල නම් මිනිස්සු වායු ගෝලය / එයාර් ඉන්ඩෙක්ස් එක / එවා ගැන අදහසක් තියනවා.... අපේ රටේ එවා ට නිසි අද්‍යාපනයක් නැති නිසා මිනිසුන් ට කිසිම අදහසක් නැ ...

    ගොඩක් මිනිස්සූ ( හැබැය් මේක ගොඩක් කරන්නේ වැඩකට නැති ගෙවල් වල ඔහේ ඉන්න පිරිස! :rofl: - ඔය නයිටි ගහගෙන ඔන්න මෙන්න මැරෙන්න ඉන්න ආචිචීලා සීය ලා එහෙම මුනුපුරාලත් එක්ක කරන අවස්තාත් මන් දැකලා තියනවා )

    කාරනේ කෙටියෙන් මේකය් ලෝකේ දියුනු රටවල ගිනි ගොඩවල් පත්තු කරන් නැ ( ඒ වගේම කොය්ල් / හදුන්කූරු වගේ ඒවත් ගෙවල් වහන් පත්තු කරන් නැ )
    මේ වෙනකොට ලන්කාවේ වායු ගෝලය ගොඩක් දූශනය වෙලා.... සාමන්‍ය පරිසරයේවත් වියායාම ටිකක් කරන්න බැරි මට්ටමට් ඇවිත්... ඔය වීස් එක වගේ තියන කට්ටිට්‍යට නම් මේ වෙනකොට ඒක වැඩි වෙලත් ඇති.....

    සමහරුන්ට මාස්ක් දාපුවාම කදුලු එනවා.... ඒ එන්නේ වායුව දූශනය වෙලා නිසා..හුස්ම ඇස්වල වැදුනාම ඒ විස වායු ඇගට උරාගන්නකොට (තනිකර හොද නැ වකුගඩු වලට )

    ගෙවල් වල ගිනි පත්තු කරත්දී දහස් ගනන් විශදුම් පිට වෙනවා (කොල උනත් / ප්ලස්ටික් උනත් මොනා උනත් ) ඒවා පොඩි ලමයින්ට හොදම නැ ... වයසක අයටත් හොද නැ .....

    හැමදාම කසල ගොඩවල් දුමක් ආශ්වාස කරනවා නම් එයාට 90% චාන්ස් එකක් තියනවා එයාගේ DNA වෙනස් වෙන්න / වකුගඩු යන්න / කොලෙස්ටර්‍රොල් හැදෙන් නැතුව පපුවේ නහර හීනි වෙන්න / ලිවර් කැන්සර් තව ගොඩක් දේවල්!

    මේ ගිනි ගොඩකින් එන දුම ප්‍රැක්ටිකලි සිගරට් දුමට වඩා විශය්..... වෙන රටවල බාබාකිව් පාටියක් දානවානම් ගාඩන් ඒකට අවසර ගන්න ඔනා... (ඒ දුම එච්චර විස නැතත් ඒක තමය් ඇත්ත )

    ඊතින් මේ වෙනකොට අපේ රටේ ලෙඩ රෝග වැඩිය්... ඉන්දියාවේ කැලැ ගිනි තියන දුම නිසා දැනටමත් ලන්කාවේ වායුව දූශනය වෙලා...

    නිදහසේ හුස්ම ටිකක් වත් ගන්න ... ගෙවල් වල නොදන්න හරක් වගේ උදවිය කුනු කසල ගිනි තියනවා නම් ඒකට විරුඩ්ද වෙලා ස්බාදම රැක් ගන්න උත්සහයක් දෙන්න .... ඒක හැමෝටම ඉස්සරහට වටින දෙයක්!

    එලකිරියේ ...ඔය ග්‍රැෆික් එහෙම කරන අය ... ෆේස්බුක්... ඉන්ස්ටා ඇක්ටිව් අය මේක ට්‍රෙන්ඩ් එකක් කරොත් නම් සැහෙන දෙයක් අපිට වලක්වන්න පුලුවන් වෙය්....

    මේක ටය්ප් කරනකොටත් අපේ පැත්තේ එකෙක් ගිනිගොඩක් ගහලා ගේ ඇතුලේ දුම පිරිලා.....

    ලේකේ මිනිස්සු එයාර් පියුර්ෆය්ර් පාවිචිචී කරනවා ...එහෙම ලොකේක ඇය් මේ අපි මෙහෙම ඉන්නේ!

    ගෙවල් වල ගිනි පත්තු කරන එකට විරුඩ්ද වෙමු! කුනු කසල ගිනි තියන් නැතුව මොනාද කරන්නේ වගේ තවත් ගොබ්බ කතා නම් ගේන්න එපා.! එවාට විසදුම් කියලා දෙන්නේ ඉස්කෝලේ යන කාලෙ!

    2eL5FUK.jpeg

    At least do a bump!

    වාහනවලින් පිටවෙන දුම ඉතාම අහිතකරයි.. ඒවා තමයි දැවෙන ප්‍රශ්න..
    ඔයා කියල තියෙනවා වගේ ප්ලාස්ටික් පුච්චනවා නම්, රබර් පුච්චනවා නම් එවත් ඉතාම අහිතකරයි..
    ඩෙංගු මර්ධනයට කියල ගහන දුමත් ඉතාම විෂ සහිතයි.. නමුත් ඩෙංගු නමින් ඒක යටපත් කරල තියෙන්නේ සහ මිනිස්සුන්ට ඕවා හිතන්න බුද්ධිය නෑ..
    කුනුපිච්චීමෙන් එන දුම එක දිගට ගොඩක් වෙලා ආශ්වාස කිරීම හොඳ දෙයක් නෙවෙයි. නමුත් කුනු පිච්චීමෙන් ලැබෙන වාසි ගොඩයි.. දැන් ගෙවතු වගාව ගැන කියනවා, ගෙවල් වල කොහොඹ ගහක්වත් හිටව ගන්න ඕනේ ඒවායින් ලැබෙන ගුනය(වාතය හරහා) ඉතා හොඳයි.. නමුත් මේ ගස්වලටත් විවිධ දිලීර බෝ වෙනවා, සහ වත්තේ මදුරුවෝ ඇතිවෙනවා(ඩෙංගු සහ ඩෙංගු නොවන ).. කුනු පිච්චුවම මේ සියල්ලම නැති වෙනවා...
    * මෙතන කුනු කියල අදහස් කරන්නේ ගස්වල කොල , පොල් ලෙලි,පොල්මුඩු වගේ දේවල් පමණයි.. ඒක නිසා රැල්ලට කුනු පුච්චන එකට විරුද්ධ වෙන්න එපා.. ගහකට ලෙඩක් හැදුනොත් අනිවා කොල පුච්චන්න ඒ ගහට දුම වැටෙන විදියට..

    කොලරොඩු පුච්චන්න විදියක් තියෙනව
    ලොකු කොල ගොඩකට එකපාර ගිනි තියන්න එපා.. ටික ටික පුච්චන්න හුලඟ එන අත බලලා. එතකොට ප්‍රශ්නයක් නෑ..
    එක ලඟ එක ලඟ ගෙවල් හැදුවාම ඔහොම වෙනවා.. ඒකයි ඉඩ තියල ගෙවල් හදන්න කියන්නේ.. දැන් කියන්න එපා ඉඩ තියල කියල.. ගොඩක් මිනිස්සු හදල තියෙන්නේ ඉඩ නැතුව.. plan ඒක පාස් කරගෙන තියෙනව කොහොම හරි..

    ගස්වල කොල ගිනි තියන එකටනම් විරුද්ඩ වෙන්න එපා.. ඒකෙන් සෙතක් වෙනවා වතයේ තියෙන විවිධ අහිතකර ජීවින් නැති වෙලා.. හ්බැයි ඉතින් මහා දුමාරයක් මහා වෙලාවක් එන්නේ නැති වෙන්නඉ කරන්න ඕනේ..
     
    • Like
    Reactions: hodakolla

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,410
    334
    83

    උබ හරි.....හැබැය් වෙන්නේ ඒක නෙමි...ඔනා එකය් එපා එකය් ඔක්කොම පුක්චනවා...ඒ නිසා විරුඩ්ද වෙන්න ඔනා..

    මට කියපන් ලන්කාවෙ ඇල්කොහොල් හරියට බොන එකෙක් ...ස්ටැන්ඩර්ඩ් ඩ්‍රින්ක්ස් සතියට් ඹලලා... අපේ රටේ මඉනිසුන්ට හික්මීමක් නෑ..ආත්මාර්තකාමි....ඒ නිසා නවත්තන්න කිවිත් අඩුම ගානේ අඩු කරය්....එහෙම හිතපන්...මේ ලන්කාව.

    Danne nathi hinda ahanne
    Ethakota western cointries wala miniss ekathu wena kunu kanwada :oo:

    මම අවෘදු 12 ක් හිටියේ රොටර්ඩෑම් එහේ උන් රීසය්කල් කරනවා..ඉලෙක්ට්‍රොනුස්..ඔලස්ටික් එවාට සර්කවිසස් තියනවා..අපේ ගෙදර පවා අපි වෙන් කරලා වෙනම පාට බැරල් වල ප්‍රොසෙස් එකක් යනවා...කැපවීම තියෙන්නත් ඔනා බන්...දැන් ලන්කාවේත් එවා එනවා.. අපේ අයට ධැනුමත් නෑ නේ..බිරුවට පක්ශ ආගම්...ඔව්වනේ වැඩ...
    ------ Post added on Feb 7, 2021 at 10:41 AM
     
    • Like
    Reactions: hodakolla

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    580
    804
    93
    meheth ehemai ban. Anika eha gedara inne naki achchi kenekuth nemei. Langadi marry karapu dennek. Eth hama weekend ekema wife kunu tika paara aine daala gini thiyanawa nightyakuth gahagena awith.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,410
    334
    83
    meheth ehemai ban. Anika eha gedara inne naki achchi kenekuth nemei. Langadi marry karapu dennek. Eth hama weekend ekema wife kunu tika paara aine daala gini thiyanawa nightyakuth gahagena awith.

    ඔව් බන්.... කරන්න බැරි උන්නම් අව්ලක් නැ ...තියන ජඩකම බන්... ගොඩක් ඔක කරන්නේ නාකි ගැනු අපේ පැත්තේ නම්.... පොඩි එකෙක් දෙකෙක් ඉන්නවා ම තමය් ආච්චී වටේ...ගිනි තැප තැප..