ගෝඨා කරපු දේවල් වලට සාපේ කොහෙන් ගියත් වදිනවා..බලන් ඉන්න වෙන දේ.. - හරීන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    7,767
    2,936
    113
    Westනාහිර
    මූ වගේ පොන්නයො විපක්ෂෙ ඉන්න හන්දා තමයි ආන්ඩුව මෙච්චර රගන්නෙ.

    මොකක්ද බං පොන්න කම..බලපංකො කෙලින්ම කියන දේ කියන හැටි..අරුන් අැටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ මීක් නෑ..කියන දේවල් අැත්තනේ..:lol:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    612
    185
    43
    මේ පොන්නලු විපක්ෂේ කනවා .පටලී විපක්ෂේ ප්‍රධාන සංවිධායක දූරය ගෙන වගකීම් සහිත විපක්ෂයක් සෑදිය යුතුයි
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,767
    2,936
    113
    Westනාහිර
    මුට තාත්ත කියලත් මිනිස්සුන්ට බොම්බේ ගැන කිව්වේ නැති එකට හෙන වදින්නේ නැති වෙයි ද ? :oo:
    මහින්දත් දන්නවනේ..මුකුත් කරේ නැහැනේ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    14,096
    674
    113
    මොකක්ද බං පොන්න කම..බලපංකො කෙලින්ම කියන දේ කියන හැටි..අරුන් අැටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ මීක් නෑ..කියන දේවල් අැත්තනේ..:lol:
    Moo losinjara type ban, loku depth ekak na. Me wage aya honda gallery eka choon karanna,
     
    • Haha
    Reactions: Mohowk

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,767
    2,936
    113
    Westනාහිර
    මහින්ද විපක්ෂේ නේ බන්.මුන්ට ආණ්ඩු පක්ෂේ නේ හිටියේ ....

    හරි ඉතිං දැන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන් හිරේ දැම්මද..මූ සම්බන්ධ නම් මූවත්‍ හිරේ දාන්න පුළුවන්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    14,846
    13,697
    113
    Wakanda
    මොකක්ද බං පොන්න කම..බලපංකො කෙලින්ම කියන දේ කියන හැටි..අරුන් අැටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ මීක් නෑ..කියන දේවල් අැත්තනේ..:lol:
    වීරයා වගේ කීවා බෝම්බ ගහන්න කලින් අප්පා කීවා ඒ හන්දා බේරුනා කියලා. රාබු කිලෝවක් කාලා රෙන්න ඕන මුගෙ කටට.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    15,975
    5,435
    113
    Colombo
    හරි ඉතිං දැන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන් හිරේ දැම්මද..මූ සම්බන්ධ නම් මූවත්‍ හිරේ දාන්න පුළුවන්..

    හිරේ දැම්මේ නැත්නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැද්ද ?
     
    • Like
    • Haha
    Reactions: 2osama and weer 11

    89mora

    Well-known member
  • Feb 10, 2012
    999
    365
    63
    මූ වගේ පොන්නයො විපක්ෂෙ ඉන්න හන්දා තමයි ආන්ඩුව මෙච්චර රගන්නෙ.
    boss විපක්ෂෙ or ආන්ඩුව , Sir Fail thamai and විපක්ෂෙ th faill all faill ...Srilanka Fail end
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,767
    2,936
    113
    Westනාහිර
    හිරේ දැම්මේ නැත්නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැද්ද ?

    අැයි බං බයද හිරේ දාන්න?අහ් අමතක වුනා හිරේ දාපු අයවත් ඵළියට ගන්න නේ ස' බලයට අාවේ නේද.මූවත් හිරේ දාල වැඩක් නෑ ඒ කියන්නේ...:lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    15,975
    5,435
    113
    Colombo
    අැයි බං බයද හිරේ දාන්න?අහ් අමතක වුනා හිරේ දාපු අයවත් ඵළියට ගන්න නේ ස' අාවේ නේද.මූවත් හිරේ දාල වැඩක් නෑ ඒ කියන්නේ...:lol:

    උබ ල රත්තරන් අස්සයෝ හොයාගෙන මහින්දව හිරේ දැම්ම වගේ තමයි බන් :lol:
     
    • Haha
    Reactions: 2osama

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,767
    2,936
    113
    Westනාහිර
    මූ ඇයිද දන්නෑ චන්දෙට ඉදිරිපත් නොවී පිනා පාරෙන් පාර්ලිමන්ට් ආවේ...😂😂😂
    දන්න එකෙක් කියපල්ලකෝ....🤣😂🤣

    පොහොට්ටුවේ ඵහෙම උන් හිටියේ නැද්ද අා??
    උබ ල මහින්දව හිරේ දැම්ම වගේ තමයි බන් :lol:

    ජනපති කෙනෙක් හිරේ දාන්න බැහැනේ තියෙන නීතිය අනුව ලංකාවෙ..කඩේ ගියාට උඹ ඒකවත් දන්නෙ නැද්ද බං?.:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    13,728
    13,262
    113
    තාම ලන්කාවේ
    ඕකත් නිකන් කටට ආපු බොරු කිසි ලෑජ්ජාවක් නෑතිව එලියට දාන එකා.. ඈට පොඩි එවුන්ගේ ලක්ෂණයක් ඕක. මට ඕකා පෙන්නන්න බෑ. බහුතරයක් මිනිස්සුන්ට තමන්ව දිරවන්නේ නෑ කියලා දන්න හින්දා තමා ලිස්ට් එකෙන් ආවේ පොන්සියා. කට විතරයි වෑඩ නෑ ගොබ්බයාගේ. ඔය වගේ එවුන් ඉන්න කම් සර් පාස්
     
    BP51HIS.jpg