ගේ අස්සෙම ඉදලා මොලේ කුරුවල් වෙලා නේ දැන්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    1,411
    1,754
    113
    පාස් තිබේ උන්න ගමන් යනව වැඩ වලට.. ලගදි ආව @Solo Rider පුරටත්..

    Time manage කරගන්න සප් එකක් දීපල්ලකො.. බලන්න හිතන් ඉන්න ටියුටෝරියල් අම්බානක් තියනව.. බැලෙන්නෙ නෑනෙ කම්මැලිනෙ :( ෆිල්ම් නම් එකක් බැලෙනවමයි
    ------ Post added on Jun 18, 2021 at 12:48 PM
     
    • Haha
    Reactions: Solo Rider