"ගොටා ගො ගම" සිට අවුරුදු සැමරීම සදහා සියල්ල සුදානම්! අරගලයට ජය #GoHomeGota
බුදියගනින්කො වද දෙන්නෙ නැතුව. මොකාද මේකව නින්දෙන් ඇහරවපු පරයඋද්ගෝෂණ රැල්ල අඩු වුනොත් රාජපක්ෂලා දින්නා වෙනවා.. ඊට පස්සේ විශ්වාසභංගෙට සපොර්ට් කරන්න ඉන්න මන්ත්‍රීලාත් ආණ්ඩුවට ආයි හේත්තු වෙනවා..![]()
meka athal ekakata aran thiyenne bayyo saha harak rala.අරගලය ආතල් එකකට ගත්තු එකම රට වෙන සින් එකක් තියෙන්නේ දැන්
අරගලය ආතල් එකකට ගත්තු එකම රට වෙන සින් එකක් තියෙන්නේ දැන්
කලුසුද්දෙක්ට වැඩේ තෙරිලා..Fake set ekak ma bassala ne
Danna widiyata gotata marakayak April 29
aniwaryenබල්ලො බුරපුදෙන්. අරගලයට ජය
danatama lankawatama okage marake pala deela thiyenne.Fake set ekak ma bassala ne
Danna widiyata gotata marakayak April 29
දැනෙනවා බන්. එකදිගට යන්නේ නැතුව ඉන්නවා කියන්නේ දැනෙනවා.මාත් කල්පන කරනේ වෙන රට වල ආන්ඩු පෙරලපු අරගල එක්ක සෝ සෝටා කිය කිය හිටියට උන්ට උකුනු පුකක තරන් වත් ඕක දැනෙනවද කියලා.කපුටු කාක් කීවට කපුටාස් ත දැනෙනවද හොරා කාපු මැති ඇමතිලට මරන බිය දැනෙනවද දැන් නම් කෙල වෙන්න යන්නෙ කියලා හැගීමක් දැනෙනවද.වෙන රට වල අර ගල එක්ක සන්සන්දනය කර්න්කොට.
ගෝල් ෆේස් එකේ බුදියන උන් මිනිස්සු හෙම්බත් කරනවා මෙහෙම ගිහින් .ඊටපස්සේ උද්ගෝෂණ කරලා වැඩක් නෑ කියලා මතයයි සමාජගතවෙන්නේ... ඔන්න බලපල්ලා නැද්ද කියලා.. කිසි සංවිධානයක් නෑ. පිලිවෙලක් නෑ.. සැලැස්මක් නෑ.![]()
මාත් කල්පන කරනේ වෙන රට වල ආන්ඩු පෙරලපු අරගල එක්ක සෝ සෝටා කිය කිය හිටියට උන්ට උකුනු පුකක තරන් වත් ඕක දැනෙනවද කියලා.කපුටු කාක් කීවට කපුටාස් ත දැනෙනවද හොරා කාපු මැති ඇමතිලට මරන බිය දැනෙනවද දැන් නම් කෙල වෙන්න යන්නෙ කියලා හැගීමක් දැනෙනවද.වෙන රට වල අර ගල එක්ක සන්සන්දනය කර්න්කොට.
වහල තියෙන රාජය ආයතන ලග කෑම්ප් ගහන් ගිනිමැල ගහන් මස් පුච්චන් කකා අතල් දෙද්දි මොන විරෝධයක්ද, මේක කන්ඩ බොන්ඩ නැ කියපු එකක්නෙ, මස් පුච්චන් කන්ඩ සල්ලි තියේ නම් තව මොන පකක්ද අප්ප..මාත් කල්පන කරනේ වෙන රට වල ආන්ඩු පෙරලපු අරගල එක්ක සෝ සෝටා කිය කිය හිටියට උන්ට උකුනු පුකක තරන් වත් ඕක දැනෙනවද කියලා.කපුටු කාක් කීවට කපුටාස් ත දැනෙනවද හොරා කාපු මැති ඇමතිලට මරන බිය දැනෙනවද දැන් නම් කෙල වෙන්න යන්නෙ කියලා හැගීමක් දැනෙනවද.වෙන රට වල අර ගල එක්ක සන්සන්දනය කර්න්කොට.