ගොඩක් උන් මේ දවස්වල හෝ ගාල ෆින්ලන්ඩ් යනවා නේද ස්ටුඩන්ට් විදියට?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,832
    8,375
    113
    ගොඩක් උන් මේ දවස්වල හෝ ගාල ෆින්ලන්ඩ් යනවා නේද ස්ටුඩන්ට් විදියට? උන්ට එහෙ තියෙන භාෂා ප්‍රශ්න එක්ක අඩුම ගානේ පාට් ටයිම් වත් හොයාගන්න පුලුවන්ද? උන්ට උන්ගේ ඩිග්‍රී එක ඉවර වෙලා දිගට ඉන්න පාත් එකක් තියෙනවද? මුන් රැල්ලට සේසත වියදන් කරගෙන ගිහින් ආපහු එන්න වෙන සීන් එකක් පේන්නේ නැද්ද?
     
    • Like
    Reactions: cse123 and Morbius

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,616
    1,643
    113
    Stockholm
    එහෙත් මචන් IT අයට පොඩ්ඩක් අනිත් ජොබ් වලට සාපේක්ෂව ජොබක් සෙට් කරගන්න ලේසියි.
    අනික PR එකට Student Visa ඉන්න කාලේත් calculate වෙන නිසා., කලින්ම PR එකට යන්න පුලුවනි.
    අනිත් ගොඩක් රටවල නම් Work Visa ලැබුනු දවසේ ඉදන් දවස් ගනින්නේ PR එකට.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,389
    11,438
    113
    Piliyandala
    Student Permit eka 3 years walatama dennama man hithanne..

    Godak Jobs walata Finish Onemai IT nethi Jobs nam... Cleaning Unath den illanava...

    Prekata Students Period eka calculate wenava

    University entry exam ekak thiyala ganne..

    Sweden Wagema India yanna one Finger Print denna...

    Foodoora Wolt Uber Eats wage delivery jobs thamai mulinma.. ewatath pattama tharangayak thiyenne.. IND BAN PAK innava...apita wadaa..
     
    • Love
    Reactions: HAneo

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,657
    1
    27,400
    113
    Sinhalunge me dawaswala popular ma destination list eka Canda, UK, Finland, Ausi. mama danna haya denek withara Finland giya pahugiya tike.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    ගොඩක් උන් මේ දවස්වල හෝ ගාල ෆින්ලන්ඩ් යනවා නේද ස්ටුඩන්ට් විදියට? උන්ට එහෙ තියෙන භාෂා ප්‍රශ්න එක්ක අඩුම ගානේ පාට් ටයිම් වත් හොයාගන්න පුලුවන්ද? උන්ට උන්ගේ ඩිග්‍රී එක ඉවර වෙලා දිගට ඉන්න පාත් එකක් තියෙනවද? මුන් රැල්ලට සේසත වියදන් කරගෙන ගිහින් ආපහු එන්න වෙන සීන් එකක් පේන්නේ නැද්ද?
    ෆින්ලන්ඩ් උන් බය වෙලා ඉන්නේ ඩිග්රි එක ඉවර කරලා වෙන රටවලට පනී කියල. ලබ්බක් නේ කතා කරන්නේ
    ආපු මුල් දවස් වල ඉතින් ක්ලීනින් වලින් තමා ගොඩ දාගන්න තියෙන්නේ. 1600 ක් වගේ ගන්න පුළුවන්. තනියෙන් ආපු එකෙක් නම් 1000 විතර ඉතුරු වෙනෝ.ටෙස්ලා එකක් ගතහැකි. දිග්රිය ඉවර වෙන්න කලින් ඉන්ටර්න් වගේ සෙට් වෙනවා නොර්මල් පඩියකට. මෙහෙ පඩිය මහා ලොකු ගණන් අරන් වැඩක් නැ . ටැක්ස් එක වදිනවා 51% වෙනකන් .

    ලයිෆ් එකේ කොලිටියක් නැති ගන් කබරයෝ ටිකක් අලුතෙන් බැහැලා තියනවා. මෙහෙ තියනවා රෝස්කලාව කියල මෙතඩ් එකක්. ඒ කියන්නේ ෆින්ලන්ඩ් වල මිනිස්සු තමන් පාවිච්චි කරලා ඇති හෝ අලුත් බඩුවක් ගන්න යනකොට පරණ එක නිකන් දෙනවා. එකට ෆේස්බුක් ගෘප් එකක් හදාගෙන තමා වැඩේ කරන්නේ. අපේ ගැන කබර පක්කු එකෙන් නිකං අරණ අලුතෙන් එන උන්ට විකුනනවා. නැත්නම් මාකට් ප්ලේස් දානවා. තිරිසන් වැඩ තමා ඒවා. ඕකෙන් වෙන්නේ ෆිනිෂ් සමාජයේ අපි ගැන එපා විල්ලක් එනවා.එහෙම උනාම ඔය වගේ ඒවා නැති වෙනවා.

    එහෙත් මචන් IT අයට පොඩ්ඩක් අනිත් ජොබ් වලට සාපේක්ෂව ජොබක් සෙට් කරගන්න ලේසියි.
    අනික PR එකට Student Visa ඉන්න කාලේත් calculate වෙන නිසා., කලින්ම PR එකට යන්න පුලුවනි.
    අනිත් ගොඩක් රටවල නම් Work Visa ලැබුනු දවසේ ඉදන් දවස් ගනින්නේ PR එකට.
    Meka hari (y)
    ------ Post added on Sep 25, 2023 at 12:38 PM

    Student Permit eka 3 years walatama dennama man hithanne..

    Godak Jobs walata Finish Onemai IT nethi Jobs nam... Cleaning Unath den illanava...

    Prekata Students Period eka calculate wenava

    University entry exam ekak thiyala ganne..

    Sweden Wagema India yanna one Finger Print denna...

    Foodoora Wolt Uber Eats wage delivery jobs thamai mulinma.. ewatath pattama tharangayak thiyenne.. IND BAN PAK innava...apita wadaa..
    Koti cleaning wage hugak ewata illanne na machan
    english danna ekek ekka thama couple karanne
    ------ Post added on Sep 25, 2023 at 12:39 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,272
    8,859
    113
    Young couples walata match ekake gahanna puluwan

    family ekaka 4,5 innaa 40+ ayata thama ithin koheth amaru. adu wayaskin giyama EU wala loku awulake na bung

    Language + skilled job ekake nam 20-30 years wath indala enna puluwan aiyth ona nam