පාස්කු ප්‍රහාරය ගැන කතාකරනකොට ගොඩාක් රාජපක්ෂ වාදී විවිද තලවල ඉන්නා බයි සෙට් එක උඩ පැන පැන අහන ප්‍රශ්නයක් තමා ගෝටාභයව ජනාදිපති කරංඩ මුස්ලිම් මිනිස්සු ටිකක් මරාගෙන මැරෙයිද කියනෙක...
පොඩ්ඩක් ඇත්තවගේ පේනව නේද...එහෙමනං ඔයත් මේ ලෝකේ සිද්දවෙන ගේම් ගැන එච්චර දැනුමක් නැති බයියංට පොඩ්ඩක් ලගින් යන කෙනෙක්..
පාස්කු ප්‍රහාරෙ කලේ රාජපස්සලද නැද්ද මම දන්නෙ නෑ. හැබැයි ඔය වගේ ෂූක්ශම ගේම් මේ ලෝකේ අනන්තවත් දෙනව දීල තියනවා.ඒක බැහැර කරන්න බෑ.
නිකං බලමු 88,89 කාලෙ දිහා. ජේවීපී කැරැල්ල මර්ධනය කරගන්න අමාරු අඩියක තිබ්බ ඒ දවස්වල ආරක්ශක හමුදාවල අයත් ජේවීපී එකට හිතැතිව ඉන්නව කියල ආංඩුව තිගැස්මෙන් හිටියයි කියල කියනව. ඔය කාලෙ තමයි ජේවීපී එකෙන් ආමි එකට යංඩ එපාය, ඉන්න අයට අස්වෙන්නය කියල පත්‍රිකා බෙදල තියෙන්නෙ...
ආරක්ශක හමුදා මේක ලස්සනට ප්‍රයෝජනයට ගත්තයි කියල කියනව. ආරක්ශක හමුදාවෙ අයවම දම්මල ආරක්ශක හමුදාවෙම පව්ල්වල සාමාජිකයින් ඝාතනය කෙරෙව්වය කියල ප්‍රසිද්ද කතාවක් මිනිස්සු කියනවා.
ඊට පස්සෙ මේ ගේම් එකට අහුවුනු ආරක්ශක හමුදා අපෙන් එකයි නං තොපෙං දහයයි කියල ජේවීපී එකේ උංව දඩයම් කරන්න පටන් ගත්තලු.
ජේවීපී එක හරි ඉක්මනට ඉවර උනා.ඒක ගේම් එකක්.
සමහර විට අර මුල්ම හමුදා පව්ල්වලට කොකා ගස්සන්නෙ පාලකයොම හදපු කුඩා කංඩායමක් වෙන්න පුලුවන් ආරක්ශක හමුදා සාමාජිකයෝ දැනගෙන හිටියෙ නෑ වෙච්චි දේ. මේ වගේ ගේම් වල පැටලුනාම අපිට පේන දේ නෙමේ සත්‍ය.
රණසිංහ ප්‍රේමදාස විසින් අපිට උදව්වට ආපු ඉන්දියන් හමුදාවට විරුද්දව පාවිච්චි කරන්න එල්ටීටීඊ එකට ආයුධ දුන්නු එකත් ගේමක්.(ඒ ආයුධවලින්ම පහුකාලෙදි උං හමුදාවටත් ගහන්න ඇති).අන්න ඒකෙදි ඇතිවුනු හිතවත්කමත් ප්‍රයෝජනයට අරගෙන ප්‍රේමදාස මහත්තයට ලංවෙලා මහපාරෙදිම එයාටත් වැඩේ දුන්නු කතාවත් ලස්සන ගේමක්.
කොබ්බෑකඩුව විජය විමලරත්න ඇතුලු රණවිරුවන් පිරිසක් යාපනයේ අරාලි තුඩුවේදී ඝාතනයවීමත් රණසිංහ ප්‍රේමදාසගෙ ගේම් එකක් කියල ඒ කාලේ ලොකු ආන්දෝලනයක් තිබ්බා.හිතන්නවත් බැරි දේවල්.ඇත්ත බොරු එලිවෙලා නෑ මල පනින්න දේකුත් නෑ.
මෛයින්දල මැතිවරණයක් වර්ජනය කරවංඩ එල්ටීටී එකට සල්ලි දීල මැතිවරණය දිනුවට පස්සෙ ප්රභාටම කෙලපු එකත් හොද ගේමක්.
සීගීරි කාශ්‍යපගේ පියා ධාතුසේන රජ්ජුරුවන්ව මැරෙව්වෙ මිගාර සෙනෙවියා විසින් තමන්ගෙ අම්මව මරවපු පලිය ගන්න කියල තමයි කියන්නෙ. නමුත් කාශ්‍යප පීතෲ ඝාතකයෙක් ලෙස හංවඩු ගැහුන. මිගාර ධාතුසේනව මරවපු එකත් ලස්සන ගේමක් කියලයි සමහර ඉතිහාස විචාරවල තියෙන්නෙ.
ඔය සෝවියට් රුසියාවේ හිටපු ජෝසප් ස්ටාලින් කියන හාදයාත් පට්ට ගේම් දීපු ගේම් කප්පිත්තෙක්.හොයාගෙන කියවන්න ඒ කතා. Chamara Sumanapala මල්ලියේ ලියන්නකෝ ඒ කතා දෙකතුනක්.
ගේම් එකක ඉන්නකොට අපි ඉත්තො විතරයි.
පාස්කු ගේම ඔය උඩ කිව්ව ප්‍රාථමික ගේම් වලට වඩා සංකීර්ණ ගේමක් වෙන්නත් බැරි නෑ....
අඩුම ගානෙ මෙහෙම අහන බයියෝ බටහිර දේශපාලන ගේම් පිලිබද චිත්‍රපටි විස්සක් තිහක්වත් බැලුවනම් ඔය වගේ ගේම් තියනව කියලවත් අවබෝදයක් ගන්න පුලුවන්.නිවාඩු වෙලාවක ජේසන් බෝර්න් චිත්‍රපටි ත්‍රිත්වයත් බලන්න.හැබැයි බුද්දාගම හරි වෙන ලංකාවෙ අටමගලයක් හරි චූට්ටක් ගෑවිලා හොලිවුඩ් වල චිත්‍රපටියක් හැදුවොත් ඒකගැන ඔක්කොම ඒ ටු ඉසෙඩ් දන්නව මගේ අප්පලා.
ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටවෙලා ගියේ නිකං හදිසියේ වගේ උං යනකොට වටිනා කියන අවි ආයුද යුධරථ හෙලිකොප්ටර් පවා දාල ගියා.අපි හිතුවේ ඇමරිකානු හමුදාව පාවිච්චිකරන්න බැරි යුධ ආම්පන්න තමා දාලගියේ කියල.නමුත් ඊයේ පෙරේදා ඇෆ්ගන් තලේබාන්ල ඉරාන් එක්ක වලියක් දාගත්තම තලේබාන්ල ඇමරිකන් කාරයෝ දාල ගිය පට්ට අවි ආයුද යුධ ටැංකි හම්වී රථ එලියට ගත්ත.
අන්න එතකොට තමා ලෝකයා දැනගත්තේ ඇමරිකාව තලේබාන්ලට අර අවි ආයුද අත්පත් කරගන්න ඉඩදීල තමයි ගියේ කියල ... ඒ ඉරානෙට එරෙහිව...
ඇමරිකාව දන්නව ඇෆ්ගන් උන් ඉරාන් එක්ක පැටලෙන්න ඉඩ තියනව කියල ඉතිං එතකොට ඇෆ්ගන් උන් සන්නද්දව හිටියොත් ඒකෙ වාසිය ඇමරිකාවට.
ගේම්...
හැබැයි ආයෙ දවසක ඇමරිකාව ඇෆ්ගන්කාරයො එක්ක හැප්පුනොත් ඇමරිකන් ආයුද වලින්මයි ඇමරිකන් කාරයෝ කන්නේ..ඒව එහෙම තමයි.දැන් කව්රුවත් කියනවද ඇමරිකන් කාරයන්ට පිස්සුද ඇෆ්ගන් කාරයන්ට අච්චර අවි ආයුධ දීල එන්න කියල.
911 ප්‍රහාරය ඇමරිකාවේ ලෝක වෙලද මද්යස්ථානයට එල්ල උන බව කව්රුත් දන්නවා ඇත්ත නැත්ත මොක උනත් ඒක ඇමරිකාව විසින්ම සැලසුම් කරන ලද ප්‍රහාරයක් ය කියල විශාල ආන්දෝලනයක් ඒ කාලෙ තිබුනා ඒක කලේ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන්න මාර්ගය හදාගන්න කියලයි කතාව ගියේ.
ඩයනගේ මරණය සිද්දවෙච්චි මෝටර්රථ අනතුරත් බ්‍රිතාන්‍ය බුද්ධි ඒකකයක් රජ පව්ලත් එක්ක එකතුවෙලා ගහපු ගේම් එකක ප්‍රතිපලයක් කියල ලෝකෙම ඒ දවස්වල කතා උනා.
ඔය පාස්කු ප්‍රහාරය කාගෙ හරි ගේමක් නම් මැරිච්ච එකෙක්වත් දන්නෙ නෑ උනුත් කාගෙ හරි ගේමක ඉත්තෝ කියල. ඉතිං ඒකනිසා ගෝටා වෙනුවෙන් මුස්ලිම් මිනිස්සු ටිකක් මරාගෙන මැරෙයිද වගේ අමු ගොම කතා ආයෙ කියංඩ එපා බොක්ක..උං නියෝජනය කරපු ආගමික අන්තවාදී කෑල්ල ගේම් කාරයෝ උං වෙනුවෙන් ක්‍රියේට් කරපු එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.ඒකයි ඒවට ගේම් කියන්නෙ උං නිකාං ටිංකිරි ගාගෙන තියෙන්නෙ වෙන එකෙක්ගෙ ගේමක පැටලිල වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් මේ ගේම අස්සෙම උංගෙ ගේමත් ගැහුව වෙන්නත් පුලුවන්.
නැතුව උන්ට අමාරුවක් නෑ කාවවත් ජනාධිපති කරවංඩ මරාගෙන මැරෙන්න.
මහ මොල කාරයෙක් ඉන්න ඕනෙ කියන කතාව එන්නෙ ඒ නිසා.
එක සෙල් එකක් බ්ලාස්ට් උනා කෝ උංට සම්බන්ධ වෙන කව්රුත් නෑ. එහෙම වෙන්න පුලුවන්ද ? අනික මුස්ලිම් ආගමික පැත්තෙන් බැලුවත් මේ ප්‍රහාරයයේ නිශ්චිත තේරුමකුත් නෑ.ඇත්තටම ඒක ගේමක්නම් ලස්සනට ප්ලෑන් කරපු එකක්.
අර ඕකට සම්බන්ධ තව්හීද් ජමාත් කියන සංවිදානයට ගෝටාභය මුදල් පවා දුන්නු බව ඒ දවස්වල එලි උනා වගේ මතකයි.
මාව පාස්කු ප්‍රහාරයට පැටලෙව්වොත් මේකෙ අග මුල එලිකරනවා කියල මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්දියේම කිව්වා මතකයි ඉතිං තාම එලිකරල නැද්ද..?
තව තර්කයක් ගේනවා ඒ කාලේ තිබ්බෙ රාජපක්ස නොවන ආංඩුවක් බව. ගේම් එකක් ප්ලේ කරංඩ ආංඩු බලය ඕනෙ නෑ.මේ වගේ ගේම් එකකට හමුදා රෙජිමේන්තු පිටින් සහභාගි වෙන්නෙත් නෑ ඒකට අවශ්‍ය දක්ශ කුඩා කන්ඩායමක් විතරයි.ගොඩාක් අය සහභාගී උනොත් වැඩේ ඇනෙනවා.කව්රුත් දන්නවා ඒ කාලයේ හමුදාවෙ ඉහල නිලයන් වඩා හිතවත් උනේ කාටද කියල.
සාජපස්ස මහත්තුරු ඕවගේ බලුවැඩ කරන්නෙ නෑ ගේම් ගහන්නෙ නෑ අපිට සීයෙට සීයක් විස්වාසයි කියල කිව්වට කමක් නෑ...බොරුවට රෙද්ද උස්සගෙන අයියෝ අන්තවාදී සංවිදානයක් කෙනෙක්ව ජනාධිපති කරංඩ මරාගෙන මැරෙයිද වගේ ගොං පාට් දාන්න එපා හෙනම හෙන චා ඕයී..එහෙම වෙංඩත් ඉඩ තියනවා...හොදම දේ ඒ පිලිබඳව නිවැරදි පරීක්ශනයක් කරන එක.
කැලනි ගඟ පතුල බිඳගෙන ඩෝං ගාල විශාල ශබ්දයක් එක්ක නාග ලෝකෙං ධාතුත් අරං නයෙක් ආව කිව්ව නේද..
ඌව ප්ලාස්ටික් බෝතලේකට දැම්මට පස්සෙ කැලණියේ නායක හාමුදුරුවෝ කියන කෙනා පට්ට කෙබරයක් කෙලියනේ මේක සුභ ලකුනක්ය රටට වාසනාවන්ත කාලයක් එනවය කියලා...(ඒකත් සුපිරි ගේම් එකක්...)
අන්න ඒ වගේ විලිලැජ්ජා නැති බොරුවක් සමාජගත කරපු අද, දෙ, රෙන තමා චැනල් ෆෝ වීඩියෝ එකේ සත්‍ය අසත්‍ය ප්‍රශ්න කරන්නෙ....ඒ ගඟ පලාගෙන ආපු ධාතු ඇත්තයි සත්තයි කියල හිතාගෙන වඳින්න පෝලිමේ නෙලුම් පොහොට්ටුත් අරං ගිය බයි ධාතු සුනඛයෝ තමයි චැනල් ෆෝ කියන්නෙ බොරු කියල වැලලෙංඩ හදන්නේ.
කර්මය කියන්නෙ මෙන්න මෙව්වට....
මගේනං චැනල් ෆෝ කාරයෝ ගැන තියෙන්නෙ එච්චර සුහඳ හැගීමක් නෙමෙයි උං කියනෙක බොරු වෙන්නත් පුලුවං ඇත්ත වෙන්නත් පුලුවන්.ඔය චැනල් ෆෝ වීඩියෝ එක ඇත්ත ගේම යටගහංඩ ගහන ගේම් එකක් වෙන්නත් පුලුවං.
නමුත් ඇයි මේ කලබල.අපි උං කියනදේත් අහමු...ඇයි මේ දැංමම රෙද්දෙ රෙවිලා.
බයියනේ අනේ දෙයියනේ උඹල ආයෙත් ගෝටාභය ජනාදිපති කරංඩ මුස්ලිම් උං ජීවිතේ පූජාකරයිද කියන අමු ගොම ප්‍රශ්නෙ අහංඩ එපා ලැජ්ජ නැද්දෝයි..
එකාතකට උඹල ගේම් ගැන දැනගන්නෙ කොහොමද උඹලත් ලෝක ගේම් කාරයෝ සෙට් එකකට රැවටිලා උංගෙ ගේම් එකක ඉත්තො වෙලා ඉන්නකොට..
® Dhammika Wickramaarachchi
#චැනල්පෝබොරුකියනවා
#විශාලසද්දෙත්තෙක්කඅපුනයාඇත්ත
#නැගිටිනරටටලෙඩදානවා
#මෙහෙමවත්ලියලබලමුතේරෙයිදකියල

Last edited: