ගෝඨා දින්න වෙලාවේ ටොයියෙක් කිව්වා දුමින්දත් නිදහස් කියලා...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    1,990
    2,707
    113
    හැබැයි ගෝඨාට කතිරේ ගහපු මම ඒ කතාව විස්වාස කලේ නෑ .ආයිනම් කවදාවත් ගෝඨාට කඩේ යන්නේ නෑ.. හොදටම කළකිරුනා..ගෝඨාට කඩේ ගිය ඔක්කොම නූල් ඉල්ලා අස් කරගන්නවා..:sorry:නීතිය බල්ලට ගිය රටකින් අපිට කිසිම වැඩක් නෑ..තවත් මේ ආණ්ඩුවෙන් අපිට බලාපොරොත්තු වෙන්න දේකුත් නෑ:angry::angry::angry:

    මේ ඔක්කොටම මුල විධායක ජනාධිපති ක්‍රමය සහ 1978 ජේ.ආර් විවස්ථාව. මේරට අන්තිමට සුරපුරයක් වෙච්ච 1978ට පෙර යුගය ගැන හිතුවොත් සුද්දා දුන්නේ අගමැතිට බලය ලැබුනු පාර්ලිමේන්තුවක්.විධායක ජනාධිපතික්‍රමයට කඩේ ගිය චීවරදාරියෝ මේවට උත්තර දෙන්න ඔනේ..:frown:

    202964322_10226112710348431_6918796604178414302_n.jpg


    නැගිටිමු ප්‍රජාතන්ත්‍රවාදීව...
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    5,729
    3,401
    113
    tracing Geo-location.. ... ...
    ඕනෑම දේශපාලන පක්ෂයක් අපිට කරන්න එනවා කියලා හිතනවානම් එතන තමයි වැරදුන තැන.. පොහොට්ටු, අලි, මාලිමා අරව මේවා ඔක්කොම එන්නේ උන්ට කරගෙන ඉතුරු වෙන එකක් අපිට කරන්න තමයි.. ඒක තේරුම් අරන් කාටවත් කඩේ නොයා හිටපන් ආතල් එකේ.. මේ රටවල් ගොඩ ගන්න බෑ.. කවදාහරි ගොඩ එයි කියල හිතෙනවා නම් ඒකත් හිතින් අමතක කරලා දාපන්..
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,990
    2,707
    113
    ඕනෑම දේශපාලන පක්ෂයක් අපිට කරන්න එනවා කියලා හිතනවානම් එතන තමයි වැරදුන තැන.. පොහොට්ටු, අලි, මාලිමා අරව මේවා ඔක්කොම එන්නේ උන්ට කරගෙන ඉතුරු වෙන එකක් අපිට කරන්න තමයි.. ඒක තේරුම් අරන් කාටවත් කඩේ නොයා හිටපන් ආතල් එකේ.. මේ රටවල් ගොඩ ගන්න බෑ.. කවදාහරි ගොඩ එයි කියල හිතෙනවා නම් ඒකත් හිතින් අමතක කරලා දාපන්..
    මේ ඔක්කොටම මුල විධායක ජනාධිපති ක්‍රමය සහ 1978 ජේ.ආර් විවස්ථාව. මේරට අන්තිමට සුරපුරයක් වෙච්ච 1978ට පෙර යුගය ගැන හිතුවොත් සුද්දා දුන්නේ අගමැතිට බලය ලැබුනු පාර්ලිමේන්තුවක්.විධායක ජනාධිපතික්‍රමයට කඩේ ගිය චීවරදාරියෝ මේවට උත්තර දෙන්න ඔනේ.. :sorry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    13,857
    17,681
    113
    මේ ඔක්කොටම මුල විධායක ජනාධිපති ක්‍රමය සහ 1978 ජේ.ආර් විවස්ථාව. මේරට අන්තිමට සුරපුරයක් වෙච්ච 1978ට පෙර යුගය ගැන හිතුවොත් සුද්දා දුන්නේ අගමැතිට බලය ලැබුනු පාර්ලිමේන්තුවක්.විධායක ජනාධිපතික්‍රමයට කඩේ ගිය චීවරදාරියෝ මේවට උත්තර දෙන්න ඔනේ.. :sorry:
    දැන් උබට තේරුනා වගේ තේරිලා ඒ හාමුදුරුවරුත් කියපු කතා ඉල්ලා අස්කරගෙන නන් උත්තර දෙන්න ඕනි නෑනෙ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    1,046
    1,855
    113
    පොහොට්ටුවට චන්දෙ දාපු එකෙක් ජනදිපතිවරනෙ ඉවර උනු ගමන් කිව්ව මල්ලි මාස දෙකක් වගේ තමයි අතල් එකෙ ඉන්න වෙන්නෙ ... ඉට පස්සෙ පොහොට්ටුව පුකේ ගහ ගන්න වෙන්නෙ කියල ... ඒ අනාවකිය නම් හරියටම හරි ගියා ....
     
    • Like
    Reactions: Ravana21

    Loku Aiyaa

    Active member
  • Mar 21, 2011
    280
    116
    43
    ගෝඨාට කඩේ ගිය ඔක්කොම නූල් ඉල්ලා අස් කරගන්නවා.. :sorry:

    ehema kiuwata oyage profile eka 2021 April hadapu ekakne
    man hithuwe gota dinawanna elakiri eke kade giya kenek dapu thread ekak kiyala 😂
     
    • Wow
    Reactions: Ravana21

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    4,788
    6,184
    113
    ගොටගේ නෙමෙයි බන් වැරැද්ද තියෙන්නේ,හැමදේම ආණ්ඩුව හොදටම කරයි කියලා බලාපොරොත්තු වෙන උන්ගේ.අනික උබලට තේරෙනවනම් මුන් කව්රුත් මේක ගොඩ දන්නේ නැ කියලා ඕන තරම් ඔප්ෂන් තියෙනවනේ මෙහෙන් යන්න.මේකෙම ඉගෙන මුන්ට බැන්න කියලා ලැබෙන දෙයක් නැ
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,990
    2,707
    113
    ගොටගේ නෙමෙයි බන් වැරැද්ද තියෙන්නේ,හැමදේම ආණ්ඩුව හොදටම කරයි කියලා බලාපොරොත්තු වෙන උන්ගේ.අනික උබලට තේරෙනවනම් මුන් කව්රුත් මේක ගොඩ දන්නේ නැ කියලා ඕන තරම් ඔප්ෂන් තියෙනවනේ මෙහෙන් යන්න.මේකෙම ඉගෙන මුන්ට බැන්න කියලා ලැබෙන දෙයක් නැ
    :yes:හොද ඔප්ශන් එකක් හම්බුනොත් PM කරන්න
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    4,788
    6,184
    113
    :yes:හොද ඔප්ශන් එකක් හම්බුනොත් PM කරන්න
    pm karanna deyak ne bn,mehen yanna ona deval hadagena palayan uba kamathi yatakata.study valata hari work karanna hari.evata ona deval hadaganin. middle east vage yanavanam echchara case ekak ne,settle venna puluwanda danne.