ගෝඨා නිසා මගේ ජොබ් එක නැතිඋනා දෙයියනේ.. දැන්නම් කැපුවත් J.V.P

sj91

Well-known member
  • Sep 20, 2014
    6,880
    688
    113
    කලුසුද්දන්ගේ රට
    probation හිටියේ .. :( චන්දේ දීපු අපිට මෙහෙම උනා මදි...තුක් නොදකින්...මේ බල්ලන්ට එයාපොට් එක වහගන්න කොන්ද පණ නැති උනා..වැහි නැති හෙණ ගහන්න ඔනේ මුන්ට...මේ සීන් එක බොරුවක් නොවේ..මම පල්ලා ඇත්ත.මේක දැම්මේ එක එක පක්ෂ ප්‍රමොට් කරන්නත් නෙමේ...ගෝඨා පස්සේ යන මොකෙක්වත් මට දැන් පේන්න බෑ. :frown::frown::frown:

    මට කම්කරු දෙපාර්තමේන්තු ගිහින් රස්සාව දෙන්න කිව්වත් වැඩක් නෑ.මොකද මගේ හාම්පුතාට තර්ජනය කරලා මම කොහොමද එතන රස්සා කරන්නේ ?

    අනික අපේ ත්‍රෙඩ් අපිට ආයි දාපු ගමන් bump කරන්න බැරි නිසා help thread වලට අබසරනයි.. මේක දැන් පරණ පුස්තකාලයක් වේවි.....මොකද ත්‍රෙඩ් දාලා වැඩක් නෑ. කුණුහරුප ත්‍රෙඩ් නැගලා යාවි....ඉන්න එවුනුත් නරක් වේවි...

    මම කවදත් කතා කලේ හදවතට එකගව ඇත්ත..මෙතන ඉන්න එවුන් ඒක එක එක පාට කණ්නාඩි වලින් දැක්කට මට කරන්න දෙයක් නෑ...:oo:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    6,880
    688
    113
    කලුසුද්දන්ගේ රට
    thota hariyate job ekak nathuwadatalk dunne mechara
    මම කලින් ජොබ් කලා.අලුත් තැනකට සෙට් උනා ලගදි... :(ගෝඨා නිසා හැමදේම හරියයි කියලා හිතුවේ...ජේවීපී එකයි Gmoa එකයි විතරයි ඉක්මනට එයාපොට් එක වහන්න කිව්වේ..

    ගෝටට චන්දෙ දීපු හැමෝටම හෙන හත ගහන්න ඕනේ කියලත් කියන්න යාලුවේ :yes:
    උන් පලි නෑ මේවට... :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,062
    4,493
    113
    Black Pearl
    etana job oni naha ubata labor gihin wandhiyak illaganna puluwan me welawe hatiyata eka watinawa :)

    ohommama JVP membership eka ganin, kelinma pakshe fulltime weda karapan
    rathu tharuwata join wiyan :P
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    853
    92
    28
    බස් එකේ
    මමත් චන්දේ දුන්නේ ගෝඨාට ඒත් මහින්ද පොන්ස් ඉන්නකන් ගෝඨාට වැඩක් කරන්න වෙන්නේ නෑ. දැන් ගෝඨා කොන්වෙලා ඉන්නේ හොරු සේරම මහින්දගේ පැත්තේ.
     
    • Like
    Reactions: sj91

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,763
    1
    470
    83
    sri lanka
    Gota hara wana wikalpayak tibba ne ban. Thopa jvp un gana katha karala wadak ne. Vijitha herath kamathi una tikata Omaha Belath nathi una
    Anith aka sajith Dina na uta wadak karana one kanak tibbath ranilaga set aka karana danath nena ban
    Ara estre naduwa balapan katana policiyath danagana edapan ban wada anthimata a huthala karapu dayak nena minisu tika maranakan hitiya