චන්දයක් තිබ්බොත් මිනිස්සු වැඩිපුර දෙන්නේ විකල්ප කණ්ඩායම් වලට - පැචුම් කියයි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    3,717
    6,534
    113
    හම්මෝ කොහෙන් හොයාගන්න සමීක්ෂණ ද මන්දා මේවා


    "මේ රටේ අරගලයේ හැබෑ අස්වැන්න තමයි පක්ෂ ප්‍රතික්ෂේප කරන මිනිස්සු.

    ඒ පිරිස යලි නිදහස් වෙලා.
    රැළි හැකිලිලා.
    මිනිස්සුන්ගේ මනස විවෘත උනහම රටක් ඉලක්කයට යවන්න ලේසියි.


    අපිට පුළුවන්."

    පැචුම්



    .

    363343505_810968843737617_584899965695404738_n.jpg