චනිත් පේදුරු නම් gmoa තක්කඩියා ගුරු සටන නැවත වරක් හෑල්ලු කරයි

Voltage

Well-known member
  • Feb 6, 2012
    18,745
    8,867
    113
    තමන්ගේ රැකියා වල ප්‍රශ්න විසඳගන්න නේ ඒ මිනිස්සු සටන් කරන්නේ. තමන්ගේ රැකියා වල ප්‍රශ්න අනිත් උන්ට පේන්නේ නැහැ. අනිත් හැම දේටම රජය පටි තදකර ගන්න කියනවා නම් මේකත් එහෙමයි. ඔච්චර සල්ලි අච්චු ගාගහ උද්දමනේ නගින්නෙ නෑ කියලත් කියනවා නම් ජොගින් ට්‍රැක් හද හද ඉන්න වෙලේ ගුරුවරුන්ගේ ඉල්ලීම් ටික දුන්නනම් මොකෝ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    2,203
    1,093

    buru puthe track eka hadanna viyadama yanne eka parai,
    Padi gewana eka ekaparak dela nikan inna puluwanda?
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,272
    570
    113
    kandy
    ගොඩක් ඉන්න doca තියෙන ප්‍රශ්නේ තමා හිනමානේ. කොහේ හරි රටේ තියෙන ගමේ නම අහලවත් නෙති පළාතකින් අමු කට්ටක් කාල අවාම, සල්ලි ටිකක් අතට වැටුනම පිස්සු බල්ලෝ වගේ. පොර වගේ තමා හැසිරෙන්නේ
    sir කියලා කිවේ නැත්නම් ඉතින් ලෙඩා මලත් බලන්නේ නැ.
    ඔය වගේ මොංගල් අවුන් හින්ද තම ඔය රස්සාව පාච්චල් වෙලා තියෙන්නෙත්
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    18,745
    8,867
    113
    buru puthe track eka hadanna viyadama yanne eka parai,
    Padi gewana eka ekaparak dela nikan inna puluwanda?

    අම්මෝ උඹේ ලෝජික් ඒකට මට හික් ගැවුන යකෝ.. ඔහොම ආතල් දෙන්නෙපා
     
    • Like
    Reactions: senal neveyi

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    අම්මෝ උඹේ ලෝජික් ඒකට මට හික් ගැවුන යකෝ.. ඔහොම ආතල් දෙන්නෙපා
    යකෝ අයවැයේ සල්ලි වෙන් කරන්නේ මෙච්චරක් අදායමක් එයි කියලා හිතන්. බලාපොරොත්තු වෙන අදායම ආවේ නැති උනොත් කොහොමද පඩි ගෙවන්නේ කියපන්. අනිත් එක කියපන් සල්ලි අච්චු ගහලා කොහෙද ජෝගින් ට්‍රැක් හදන්නේ කියලා. රාජපක්ෂලාව පරද්දන්න ඕන බොරුවක් 😂😂😂
     
    • Haha
    Reactions: danush1987

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    18,745
    8,867
    113
    යකෝ අයවැයේ සල්ලි වෙන් කරන්නේ මෙච්චරක් අදායමක් එයි කියලා හිතන්. බලාපොරොත්තු වෙන අදායම ආවේ නැති උනොත් කොහොමද පඩි ගෙවන්නේ කියපන්. අනිත් එක කියපන් සල්ලි අච්චු ගහලා කොහෙද ජෝගින් ට්‍රැක් හදන්නේ කියලා. රාජපක්ෂලාව පරද්දන්න ඕන බොරුවක් 😂😂😂

    හරි බං එළ.. තේරුණා
     
    KadawathaKolla

    Active member
  • Feb 20, 2013
    174
    38
    28
    යකෝ අයවැයේ සල්ලි වෙන් කරන්නේ මෙච්චරක් අදායමක් එයි කියලා හිතන්. බලාපොරොත්තු වෙන අදායම ආවේ නැති උනොත් කොහොමද පඩි ගෙවන්නේ කියපන්. අනිත් එක කියපන් සල්ලි අච්චු ගහලා කොහෙද ජෝගින් ට්‍රැක් හදන්නේ කියලා. රාජපක්ෂලාව පරද්දන්න ඕන බොරුවක් 😂😂😂
    අඩෝ මේ සර් ෆේල් කියන්න එපා සජබේ තක්කඩියා...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,190
    27,083
    113
    තාම ලන්කාවේ
    වර්ජන කලාට කමක් නෑ ගෙදර ඉදන්.. ඒක තමන්ගේ අයිතියක් නේ. පඩි වෑඩි කරගන්න වර්ජන කරන්න වෙනවා නේ. ඒ වුනාට කොවිඩ් අස්සේ පාරට එන එක නම් අනුමත් කරන්න බෑ.
    ඒ වගේම දොස්තරලාට කිසිම අදාලත්වයක් නෑ අනිත් අයගේ පඩි සටන්. ඩොකාලා ඈති වෙන්න වර්ජන කරලා තියෙනවා නේ තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න. ගුරුවරුන්ගේ වර්ජනයට හොට දානවා කියන්නේ අනවශ්‍ය දෙයක්

    කොවිඩ් වෙලාවේ පාරට බහින්න එපා කියන්න ඩොකාලට අයිතිය තියෙනවා. ඒත් වර්ජන කරන්න එපා කියන්න බෑ. පඩි වෑඩි කරන්න එපා කියන්න බෑ. ඒවා මහා හිගන වෑඩ
     
    • Like
    Reactions: Voltage

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,856
    4,164
    113
    උන් ඉල්ලන්නෙ උන්ට ලැබෙන්න ඕන පඩිය. GMOA කට්ටියත් ළමයින්ව ලොකු ඉස්කෝල වලට දාන්න දෙන්න කියලත් ස්ට්‍රයික් කරා මතකයි.මේක ඒ වගේ එකක් නෙවෙයි.සාධාරණ ඉල්ලීමක් කරන්නේ.සල්ලි නැත්තම් නැති විදියට ඉන්න ඕන.රජයට බිලියන ගානක් පාඩු කරගෙන යාලුවන්ට සීනි,පොල්තෙල් ගෙන්නන්න දෙනකොට,වාහන ගෙන්නනකොට,පළාත් සභා චන්දෙට කොන්ත්‍රාත් කරන්න එක දිස්ත්‍රික්කෙකට ලක්ෂ 1200 ගානෙ බෙදන කොට කොහොමද සල්ලි නෑ කියන්නෙ?ඕව හොඳයි බයියො චූන් කරන්න.දෙනව කියල ඡන්ද ගත්ත නම් දෙන්න ඕන.නොදී ඉන්නකොට බලෙන් ඉල්ලන්න ඕන.ඒක ඒ අදාල වෘත්තිය කරන අයගෙ ප්‍රශ්නයක්.වෙන උන් ඒකට හොස්ස දාන්න ඕන නෑ
     
    ඩොකාලා කරන්නේ ආණ්ඩුවට කඩේ යන එකද එහෙම නෑත්නම් කුහක කම හින්දා ද කියලා හිතා ගන්න බෑ. අපි නම් කෑමතිනේ අනිත් මිනිස්සුන්ගේ පඩි වෑඩි වෙනවාට. අඩුම ගානේ තමන්ගේ පඩියෙන් 1/5 එකක්වත්
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    330
    482
    63
    buru puthe track eka hadanna viyadama yanne eka parai,
    Padi gewana eka ekaparak dela nikan inna puluwanda?

    සීනි වන්චාව විතරක් බිලියන 10,000 වැඩියි කියනවනෙ. ගුරු වැටුප් ප්‍රශ්නය විසදන්න යන්නෙ බිලියන 30 ගානක් විතරයි. මහ බැන්කු වන්චාවෙ ඉදන් මේ ටිකට විතරක් කොච්චර වන්චා උනාද? ඔය හොරකන් කරපු සල්ලි ටික ආණ්ඩුවට අරන් ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න කියන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,190
    27,083
    113
    තාම ලන්කාවේ
    සීනි වන්චාව විතරක් බිලියන 10,000 වැඩියි කියනවනෙ. ගුරු වැටුප් ප්‍රශ්නය විසදන්න යන්නෙ බිලියන 30 ගානක් විතරයි. මහ බැන්කු වන්චාවෙ ඉදන් මේ ටිකට විතරක් කොච්චර වන්චා උනාද? ඔය හොරකන් කරපු සල්ලි ටික ආණ්ඩුවට අරන් ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න කියන්න.
    ඒවා අත්යාවශ්‍ය වියදම්.. ගුරු පඩි වගේ නෙමේ
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    734
    140
    43
    Hettipola
    මේ GMOA එකේ Private practice ‌නොකරන, අඩුම ගෙදර ඇදේ පැයකට දෙකකටවත් නිදාගන්නේ නැති දොස්තර මහත‌ෙයකුගේ OT ත් එක්ක පඩියලු.

    Capture.JPG