චපාතියෝ, ඩස්පයෝන්ටත් වඩා පහල අඩු කුලේ හෙලදිව සිව්හෙළයේ අන්තර් ජාල මගෝඩිස්ලා

Al Baik

Well-known member
  • Jan 5, 2011
    11,171
    8,402
    113
    Ohio, USA
    ඉන්දියාවෙ දි අපි ඩේටාවලට මිළ ගෙවන්නෙ ගන්න ඩේටා ප්‍රමාණයට නෙවෙයි ස්පීඩ් එකට. එහෙ ෆයිබර් පැකේජස් එන්නෙ 100, 200, 300, 400mbps කියලා. ස්පීඩ් එක වැඩිවෙද්දි මිළ වැඩියි. නමුත් ඩේටා අන්ලිමිටඩ්.

    300mpbs ඩේටා පැකේජ් එක මාස 6ටම මිළ ඉන්. රු. දෙදාස් ගාණ යි. 3000ක් කියලා සැලකුවත්, ලංකාවෙ මුදලින් රු. 10 800යි. මාසෙට ගාණ බැලුවොත් රු. 1800ක් විතර, බදුත් ඇතුළුව. ඔච්චරවත් පහසුකම් නැති පැකේජ් එකකට ඔයගොල්ලො ලංකාවෙ දි කීයක් ගෙවනව ද?

    කලින් කිවුවත් වගෙ, මේවයෙ ඩේටා අන්ලිමිටඩ්. යූටියුබ්, නෙට්ෆ්ලික්ස් ඕන වෙලාවක පටගාලා 4K කොලිටියෙන් ලෝඩ්වෙනවා. ලැග් වෙන්නෙ නෑ. ඩ්‍රොප් වෙන්නෙ නෑ. ගේමින්වලට බාධාවක් නෑ.

    ඒකට ලංකාවෙ ISP තක්කඩි. අපි ගෙවන්න ඕන GB ගාණට. ලංකාවෙ ඉන්න දවස්වල 90GB ගත්තාම, මේ හැත්ත ඒකෙන් 50ක් විතරම පාවිච්චි කරන්නෙ දෙන්නෙ රෑ 12න් පස්සෙ. රෑ 12න් පස්සෙ එච්චර ඩේටා පාවිච්චි කරන්න අපි වවුල්ලු ද ඓසෙ? අන්ලිමිටඩ් ඩේටා දෙන්න බැරි හේතුව මොකද්ද?

    ලංකාවෙ අන්ලිමිටඩ් පැකේජස් තියෙනවා, හැබැයි ඒවා ගිනි ගණන්. අම්බම ගණන්. සමහර අන්ලිමිටඩ් පැකේජස් ඇත්තටම අන්ලිමිටඩ් කිව්වට ලිමිටඩ්. වැඩිපුර ඩේටා ඕන වුණාම උන්ටම ගෙවලා තව තව ගන්න ඕන. උන්ගෙ බිස්නස් මොඩ්ල් එක ඒක.

    ඊළඟට සර්විස් කොලිටිය. වැස්සත් ස්පීඩ් එක අඩුවෙනවා. සමහර වෙලාවට ඩේටා අතුරුදහන්. පැකේජ් එක අහවල් ගාණ යි කියලා ඇඩ්වර්ටයිස් කළාට, ගෙවන්න ගියාම තව හැටහුටාමාරක් ටැක්ස් එකතු කරලා. මොන කුජීත වැඩ ද ඓසෙ? අපි පැකේජ් එකේ මිළ කියලා බලන්නෙ උන්ගෙ කෙහෙම්මල් මිළ නෙවේ, අපිට අවසානෙට ගෙවන්න සිද්ධවෙන ටැක්ස් ඇතුළු මුළු මිළ කියලා උන් දන්නෙ නැද්ද?

    තව ගොංආතල් එකක් තමයි, කනෙක්ෂන් එක ගත්ත කාලෙට කලින් කැන්සල් කළොත් පෙනල්ටි චාජස් වදිනවා. යකෝ, මේක මාර උලව්වක් වුණානෙ! මුංගෙ බඩකඩිත්තු කනෙක්ෂන් ගත්තත් අපි මුංට ගිනි ගණන් ගෙවන්න ඕන, අතාරින්න ගියත් මුංට ගෙවන්න ඕන.

    අපි ගොඩදෙනා කරන්නෙ ඉන්ටර්නෙට් පාවිච්චිය බහුල රැකියා. අපේ විනෝදාංශ, අපි නිදහස් වෙලාවට කරන වැඩ, අපේ සමාජ සබඳතා ගොඩක් ඉන්ටර්නෙට් එක්ක බැඳිලා තියෙනවා. එහෙම කාලෙක, තවමත් 2010 තිබ්බ විදියෙ සේවා සැපයුමක් දෙන එකෙන් ISP කොම්පැනි අපෙන් හෙණම සල්ලියක් කඩාගන්නවා විතරක් නෙවෙයි, අපේ ජීවන රටාවලටත් බලපෑම් කරනවා.

    මම මගෙ ඉන්දියන් ෆයිබර් කනෙක්ෂන් එකක් කැන්සල් කළා ගෙවල් මාරු කරද්දි. කනෙක්ෂන් එක ගනිද්දිම උං තියාගත්ත රු. 2500ක ද කොහෙද ඩිපොසිට් එකක් තිබ්බා. ඉතින් මං මේක කාලෙට කලින් කැන්සල් කරන්න කෝල් කළාම මේ මිනිස්සු මට ආපහු ඒ ඩිපොසිට් එකත් ගෙව්වා. නමුත් මම ගත්ත පැකේජ් එකේ තව මාස කීපයක් ඉතිරි නිසා, ඕන නම් මගෙ යාළුවෙක්ට, නෑයෙක්ට ඒක නොමිළේ ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නත් පුළුවන් කියලත් කිව්වා. මේ මේ මහ හෙණ ලිබරල්, බටහිර රටක් නෙවේ, එහාපැත්තෙ ඉන්දියාව.

    බිස්නස් කරන්න ඕන එහෙම මිස, මොනොපොලි හදාගෙන, මිනිස්සුන්ව හූරගෙන කන ගමන් නෙවෙයි. මුං මේක නවත්තන්නෙ නැත්නම්, අපි ඒක නවත්තන්න ක්‍රමයක් හොයාගන්න ඕන.

    ✍️ Amanda Abeysooriya
    #CeylonChronicle #world #ceylonchroniclearticle #ceylon #educational #local #interesting
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,544
    1
    36,358
    113
    හොදින් බැරිනං නරකින් හරි අයිතිවාසිකම් දිනා ගමු
     
    • Like
    Reactions: Al Baik

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    37,317
    25,877

    TRCSL dakke naha wage inne kiyala amuthuwen kiyanna onada Lol
    Unlimited home broadband 64 Kbps duka windapu un api, mewa kiwata dakinne naha ahenne naha, hanai ISP lata ona ekak karala denawalu Lol
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    7,969
    18,317
    113
    දන්න තරමින් incoming calls වලටත් සල්ලි ගෙවපු එකම ජාතිය අපි. 🤐🤐🤐. ලංකාවෙ යන්නෙ බිස්නස් එකක් නෙමෙ ස්කෑම් එකක්. 😑😑😑
     
    • Like
    Reactions: jjpala

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    14,317
    24,351
    113
    ලංකාවේ unlimited කියන්නේ තනිකර මායාවක්. Social media unlimited, Work and Learn unlimited, ඔය රෙද්දවල් නැතුව Anytime data විතරක් 1GB එකක් මෙච්චරයි කියලා සාධාරණ Rate එකකින් දුන්නා නම් එච්චරයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    49,991
    75,902
    113
    ආශ්චර්යමත් රටක
    ෆේල් පොන්නයො ඉස්සරහටත් බලේ තියාගත්තම ඕව හැදෙනව අනිවා. ඒ නිසා ඉස්සරහටත් පොනිලට හරි රාජපක්කුන්ට හරි චන්දෙ දීපල්ලා 😹😹😹

    unlimited == limited
    free == paid
    පුක තියෙනවා == පුක නෑ

    #කොළඹවෙනස
    #හොඳමරට
    #ගෝට්චීස්ඉවරයි
     
    Sanundil

    Active member
  • Feb 28, 2023
    96
    171
    33
    සිංහල ජාතියට, බුද්ධාගමට කින්ඩි දාලා දාලා ලයික් අඩු වෙද්දි තමා ගෙරි හම්භයාට පොදු ප්‍රශ්න මතක් වෙන්නෙ!
     
    • Haha
    Reactions: Gunther