චමරි අතපත්තු ipl

bkizza

Well-known member
  • Apr 23, 2022
    424
    699
    93
    IMG_20231211_212226.jpg


    මමනම් කියන්නේ චමරි overacting දගලානා..මටත් දිරවන්නේ නෑ..අති පන්ඩිතයි වගේ...ඔයවගේ සාඩක නිසයි select වෙන්නේ නැත්තේ
     
    • Haha
    Reactions: Dragon Kolla

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    6,764
    21,704
    113
    ගත්තේ නැත්තේ උන්ට එපා නිසානේ. මොකද ජාතික කණ්ඩායමට තෝරනවා නෙවෙයිනේ. උන්ගේ සල්ලි ඉතිං උන්ට ඕන එවුන් ගන්න ඇති
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,309
    18,005
    113
    චී ලංකාව
    View attachment 220629

    මමනම් කියන්නේ චමරි overacting දගලානා..මටත් දිරවන්නේ නෑ..අති පන්ඩිතයි වගේ...ඔයවගේ සාඩක නිසයි select වෙන්නේ නැත්තේ
    පොඩ්ඩක් ලස්සන වෙලා ලෙස්බියන් වුනේ නැත්නම් ලොකු ලන්සුවක් දෙයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    22,792
    1
    21,579
    113
    ෆේස්බුක් පැත්තේ යන්න බෑ මේ මගුලක් හින්දා.එකම අන්දෝනාවක් තියෙන්නේ
     
    • Like
    Reactions: Ryan08

    dilann

    Well-known member
  • Jul 6, 2018
    42,972
    112,630
    113
    එකමත් එක රටක
    හැබැයි මේකිගේ අවුලක් තියනව runs දුවද්දී නම්.
    අනිත් පැත්තේ එකාව බිල්ලට දෙනවා තමන්ගේ විකට් එක බේරගන්න . ලගටම ආවත් හරවල යවනවා.. WBBL එකෙත් අනිත් පැත්තේ එකාව දෙතුන් පාරක් අවුට් කරනවා දැක්ක.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,665
    1
    17,880
    113
    ඒ වගේ ද අපේ පොඩි බේසිකයෝ? මොලේ පුකට බැහැපු එවුන් තාම කියනවා අපේ ක්‍රීඩකයෝ දක්ෂයි කියලා (අර්ජුනයා ද ඇතුලුව). උන්ට හිනාවෙන්න ඕන පුපෙන්

    1000009467.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    22,792
    1
    21,579
    113
    ඒ වගේ ද අපේ පොඩි බේසිකයෝ? මොලේ පුකට බැහැපු එවුන් තාම කියනවා අපේ ක්‍රීඩකයෝ දක්ෂයි කියලා (අර්ජුනයා ද ඇතුලුව). උන්ට හිනාවෙන්න ඕන පුපෙන්

    View attachment 220636
    දැන් නම් අනාගතය ගැන බයක් නෑ නේ..ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සුරක්ෂිතයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,238
    30,773
    113
    කැතනම් ගන්නෙ නෑ. බැලන්ස් වෙන්න කලු අය ගන්නෙ රියල් කල්ලො ඉන්න රටවල් වලින් විතරයි
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,309
    18,005
    113
    චී ලංකාව
    ඒ වගේ ද අපේ පොඩි බේසිකයෝ? මොලේ පුකට බැහැපු එවුන් තාම කියනවා අපේ ක්‍රීඩකයෝ දක්ෂයි කියලා (අර්ජුනයා ද ඇතුලුව). උන්ට හිනාවෙන්න ඕන පුපෙන්

    View attachment 220636
    ඔක්කොම එකයි. රටටම කෙලවෙලා තියෙද්දි ක්‍රිකට් විතරක් හොද වෙයිද
     
    • Like
    Reactions: War Fighter