චමින්ද වාස් වේගපන්දු පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    7,649
    3,664
    113
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කරනු ලැබූ චමින්ද වාස් අදාල තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා. මීට දින කිහිපයකට ඉහතදී ඔහු මෙම තනතුරට පත් කෙරිණි.

    බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් ඔහු මෙම තනතුරට පත්කර තිබූ අතර අදාල සංචාරයට කණ්ඩාය පිටත්ව යාමට පැය කිහිපයක් පමණක් තිබියදී හදිසියේ ඔහු ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රීඩාලෝලීන්ද චමින්ද වාස් කෙරෙහි තබා තිබූ විශ්වාසය බිඳ දමමින් හදිසියේ තනතුරින් ඉල්ලා අස් වී ඇති බවයි. මුල්‍යමය ගැටලුවක් මීට හේතු වී ඇති බවයි ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    4,237
    1,224
    113
    28
    ෆින්ලන්ඩ්
    දුන්නේ නැති උනහම දෙන්නේ නෑ දෙන්නේ නෑ ගානවා. දුන්නහම අයින් වෙනවා.

    ප්‍රශ්න ඇති. ඒවා විසඳාගෙන ඉස්සරහට යන්න එපැයි ඔච්චරටම රට ගැන හැඟීමක් තියන එකේ. කොච්චර කෑ ගැහුවත් ඔක්කොම බලන්නේ තමන්ගේ වාසිය තමා.

    අපේ එවුන් ව හදන්න අමාරුත් ඇති. ඒකනේ ඉතින් අභියෝගය.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,649
    3,664
    113
    දුන්නේ නැති උනහම දෙන්නේ නෑ දෙන්නේ නෑ ගානවා. දුන්නහම අයින් වෙනවා.

    ප්‍රශ්න ඇති. ඒවා විසඳාගෙන ඉස්සරහට යන්න එපැයි ඔච්චරටම රට ගැන හැඟීමක් තියන එකේ. කොච්චර කෑ ගැහුවත් ඔක්කොම බලන්නේ තමන්ගේ වාසිය තමා.

    අපේ එවුන් ව හදන්න අමාරුත් ඇති. ඒකනේ ඉතින් අභියෝගය.
    රට ගැන හැඟීමක් රට පාලනය කරන උන්ටවත් නැහැනේ බං..වෙන මොනා හරි ප්‍රශ්ණ අැති..දන්නවනේ ලංකාවේ..😑
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    36,476
    19,072
    113
    Uuta aniwaren maseta laksha 10k wath denna athi. Muuta thawa one wela. Lankawata ochchara wada laranna one nam ai laksha 10ta bari. Lankawe anith minissu ekka baladdi eka loku gaanak

    mcn hathurusinghe ta koti gewalane bn itn hithapnko anika ona manussayek compare nokara inne nane bn
     

    realpubba

    Member
    Nov 25, 2020
    15
    19
    3
    Oya news eka dennama setup kara wenna puluwan. Boruwata parana kridakayo gannawa wage enna kiyala, eth unta ethana inna bari wena conditions (low salary, no control, kapili) dala un resign unama minissunta e thiyena balaporottuwa nathi wenawa, me wage news dakala. Ita passe apahu uda putu wala inna horu tika lassanta gema gahanawa.
     
    • Like
    Reactions: banda065

    jithendramadhushanka

    Junior member
  • Jul 31, 2017
    53
    67
    18
    මම මේකෙ දෙපැත්තක් දකිනවා......... කලිං හිටිය බෝලිං කෝච්ට දුන්න ගාන බෝඩ් එක මිනිහ හිටියනං කොහොමත් ගෙවනවනේ....... එතකොට වාස්ට ඒ ගාන ගෙව්ව කියල බෝඩ් එකට අමතර පාඩුවක් වෙන්නෙ නැහැ. අනිත් පැත්ත තමයි වාස්ට කලිං හිටපු පෝස්ට් එකට අදාලව වැටුපක් ලැබුනනේ........ එතකොට ඒකෙන් වාස් එයාගෙ වියදම් මැනේජ් කර ගන්න ඇතිනෙ. එතකොට වාස්ට වැඩිපුර නොගෙව්ව කියල එයාට අවාසියකුත් නැහැනෙ.... අනික එයාට සංචාරයට අදාලව අනෙක් අයට කරන ගෙවිම් සියල්ල කරන්නත් පොරොන්දු වෙලා තියෙනවා........ ඒවගේම එයාට රෙපියුටේෂන් එක හදා ගන්නත් පුළුවන්නෙ..........
    මෙතෙනදි මගේ අදහස තමයි..... බෝඩ් එක පිටරට අයට කිසිම පැකිලීමක් නැතුව එයාලගෙ ඩිමාන්ඩ්වලට ගෙවනවා..... හැබැයි අපේ අය ඩිමාන්ඩ් කලාම බාගේන් කරනවා...... ඒක වැරදි...... ඒ වගේම අපේ පරණ ප්ලේයර්ස්ලට (කෝච්ලට) තියෙන්නෙ බෝඩ් එක එහෙම බාගේන් කරනව නම් "හරි මම ඔයාලගෙ ගානට එන්නං...... හැබැයි මගේ පුහුණුව හෝ උපදෙස් මත ක්‍රීඩකයින් දක්ෂතා පෙන්නද්දි මම කරපු ඩිමාන්ඩ් එකට ඔයාල එකඟ වෙන්න ඔ්න" කියල කන්ඩිෂන් එකක් දාන්න ඔ්න......
     
    • Like
    Reactions: vinura kithmal

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,041
    7,237
    113
    KY
    ඔතන වාස් අඩුවට අග්‍රිමන්ට් එකට ගියොත් වෙන ටීම් එකක් පුරුදු කරන්න ගියාම ඌව කන්ඩෙම් වෙනවා. අනික ඔක හොර හුහාවක් උන් කොටි ගනන් හොරා කන එකෙ වාස්ට ගෙවුවා කියලා අලාබයක් නෑ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,282
    1,825
    113
    දුන්නේ නැති උනහම දෙන්නේ නෑ දෙන්නේ නෑ ගානවා. දුන්නහම අයින් වෙනවා.

    ප්‍රශ්න ඇති. ඒවා විසඳාගෙන ඉස්සරහට යන්න එපැයි ඔච්චරටම රට ගැන හැඟීමක් තියන එකේ. කොච්චර කෑ ගැහුවත් ඔක්කොම බලන්නේ තමන්ගේ වාසිය තමා.

    අපේ එවුන් ව හදන්න අමාරුත් ඇති. ඒකනේ ඉතින් අභියෝගය.
    උට පිස්සුවක් නෑනේ බෝඩ් එකේ එවුන් වවාගෙන කද්දී අඩුවට වැඩ කරන්න
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    833
    755
    93
    වාස්ව උඩ දාගෙන ෆෝම් කළේ කට්ටියම... ඇත්තෙන්ම වාස් කෙරෙහි සෑහෙන ගෞරවයක් තිබුණා. ඒක ඇත්ත හැබැයි දැන් තමයි සතා ගේ ඇත්ත ස්වරූපය එළියට ආවේ. සල්ලි වෙනුවෙන් ආත්මය වුණත් පාවල දෙන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නුවා. හිරිකිතයි නින්දිතයි වාස්.....
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,282
    1,825
    113
    වාස්ව උඩ දාගෙන ෆෝම් කළේ කට්ටියම... ඇත්තෙන්ම වාස් කෙරෙහි සෑහෙන ගෞරවයක් තිබුණා. ඒක ඇත්ත හැබැයි දැන් තමයි සතා ගේ ඇත්ත ස්වරූපය එළියට ආවේ. සල්ලි වෙනුවෙන් ආත්මය වුණත් පාවල දෙන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නුවා. හිරිකිතයි නින්දිතයි වාස්.....
    පිස්සුද ඕයි? :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    9,284
    1
    11,833
    113
    28
    Kalutara
    වෙස්ට් ඉන්ඩිස් ටුවර් ඒකට විතරක් ලක්ෂ හතහමාරක් ගෙවන්න පොරොන්දු වෙලාලු හිටියේ. අන්තිම මොහොතේ ඇවිල්ල ගණන් වැඩි කරන්න කියල ඉල්ලුවලු. මෙයාට වැඩි කලොත් අනිත් කෝචස්ලත් ඒ විදිහටම හැසිරෙයි කියලලු ගෙවන්නේ නැතුව හිටියේ.
     
    • Like
    Reactions: weer 11

    stasia

    Well-known member
  • May 28, 2018
    2,774
    3,372
    113
    כדור הארץ
    මේ වගේ කැඳයො ඉන්න team එකකට කවුරු උනත් ගාණක් ඉල්ලනවා. තමන්ගේ රටේ කියලා කවුද කැමති අතින් කාල හරක් බලන්න.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,322
    833
    113
    Colombo
    Mata thiyana prashne thamai ratey salli pilli gahala tharuna vayasata karanna puluvan hama hora vadakma karapu eka Vaas ge varadi pennana ekata. :baffled:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,202
    1,301
    113
    ක්‍රිකට් ක්‍රීඩාව වසර 30ක විතරක කාලයක ඉඳන් පොදු පෙරමුන ආන්ඩු යටතේ තියෙන ක්‍රීඩාවක්.2015ත් ක්‍රීඩා ඇමති සිරිසේනගේ අය.ඒක නිස විපක්ෂයට මේක ගැන වග වීමක් නැත.
     

    diula123

    Active member
  • Jun 22, 2009
    126
    75
    28
    mcn hathurusinghe ta koti gewalane bn itn hithapnko anika ona manussayek compare nokara inne nane bn
    Hathurusinghe ta laksha 5 k wath denna one nehe. Bangladesh gehuwe Sakib Al Hasan ,Rahim ,taking Iqbal honda nethiwa aluthen playersla awe nehe Bangladesh walin