චාමික ඕස්ට්‍රේලියා ලෝක කුසලානය මැද අයථා කාත්තා සබදතා රැුසක්.. සැමියෙකුත් පැමිණිලි කරයි…

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,708
    113
    2020 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් සමග අයථා සම්බන්ධතා පවත්වා ඇති බව ප‍්‍රධාන පුහුණුකරු විසින් දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

    ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී චාමික කරුණාරත්න පුහුණු සැසි ගණනාවක් පිළිගත හැකි හේතු නොදක්වා මගහැර හිටි බව ද ප්‍රධාන පුහුණුකරු දැනුම් දී තිබේ.

    ඔහු ක්‍රීඩාවට වඩා ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවන් හමු වීමට වැඩි අවධානයක් යොමු කර ඇති බව ද දැනුම් දී ඇත.

    එමෙන්ම චාමික නවාතැන් ගෙන සිටි හෝටලයට කාන්තාවන් කැඳවා ගෙන ඇති බවට තමන් විශ්වාස කරන බව ද ප්‍රධාන පුහුණු කරුවා විසින් දන්වා ඇත.

    මේ අතර චාමික කරුණාරත්න විසින් තම බිරිඳට අයථා යෝජනාවක් ඉදිරිපත් කරන ලද බවට ඕස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයකු විසින් පැමිණිලි කර ඇති බව ද එම පුහුණු කරුවා විසින් දැනුම් දී තිබේ.

    මේ පිළිබඳව වාර්තාව මෙතනින්…
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,887
    3,014
    113
    :lol: ක්‍රිකට් ගහන්න බැරි බඩු කාරයෝ ටිකක ජාතික ටීම් එකට දාගත්තම ඔහොම තමා තාමත් හුරේ දාන උන් ඉන්නවනේ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,253
    13,557
    113
    වැලිවේරිය
    මට පේන්නේ චාමි සර්ව කපන්න ලොකුම ගේමක් යනවා...උගේ හැකියාව නැත්තම් කපන එක වෙනම කාරනයක්...ඒ උනාට මෙහෙම කැරිවැඩ කරලා කපන එක පට්ටම අවුල්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,131
    12,696
    113
    මුං සේරම බඩු කාරයොනෙ බලාගන ගියාම
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    6,902
    9,210
    113
    චාමිකය ලගදී පන්සලේ දාන ශාලාව ක් හැදුවා..
    බෝර්න් අගෙන් පිල්ලි ටික බෞද්ධ උන්ගෙන් පළි ගන්න හදන්නේ..
    ක්‍රිකට් හද්ද ගූ කළේ ඕකුන් තමා..
    කෙල්ලො,ගෑණු ඇවිල්ලා ඇඟේ එල්ලිලා දෙනකොට එපා කියන්න ද බං..
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    20,134
    17,421
    113
    දැන් cricket team එකේ ඉන්නේ Born Again පිස්සෝ, පහන් පත්තු කරලා ගොඩයන්න බලන උන්, world cup tour එකකට ගිහින් ගෑනු දැකල නෑ වගේ හැසිරෙන උන්නේ :ROFLMAO:

    Pramodya claims Chamika keener on ‘ladies’ than cricket​

    DECEMBER 1, 2022 BY
    • Believes all-rounder entertained women in hotel room
    • Hurls stunning allegations in letter to SLC Secretary Mohan De Silva
    • Recommends psychological counselling be given to axed player
    In a letter drafted by Sri Lanka Cricket (SLC) Chief Selector Pramodya Wickramasinghe to SLC Secretary Mohan De Silva regarding recently axed national cricketer Chamika Karunaratne, it is claimed that the player was more interested in “meeting ladies”, and that during the ICC Men’s T20 World Cup held in Australia last month, Karunaratne had taken female companions to his hotel room, skipping training sessions.

    The aforementioned letter, seen by The Morning Sports, surfaced yesterday (30 November), which now gives clarity to the SLC Selection Committee’s decision to axe Karunaratne. The letter, drafted by Chief Selector Wickramasinghe, reveals several issues that came up during the World Cup. Wickramasinghe claims that Karunaratne’s commitment to cricket had declined, and that his focus is on “distractive personal matters and not on cricket”.

    He also claimed that Head Coach Chris Silverwood has lost trust in Karunaratne, and that the latter has not been truthful to the coach on multiple occasions. He further claimed that Karunaratne had been more focused on meeting women while on tour, and had also missed training several times citing illness. Wickramasinghe also suggests that CCTV footage needs to be checked to determine whether Karunaratne had entertained a female companion in his room.

    The letter also read: “He had been lighting oil lamps and incense sticks in his hotel room, which is totally against hotel safety policy. It would have been a major disaster if the room had caught fire, and this came to light from the hotel’s housekeeping, despite (the players) being told by the Team Manager to not leave the room without blowing out anything that had been lit with fire due to the hotel rules. Despite the warning, he (Karunaratne) repeated this the day after, having left the room with a ‘Do Not Disturb’ sign outside his room, and was fined a sum of AUD 1,000 by the team management.”

    Given all these issues, Wickramasinghe had also received an email from SLC CEO Ashley de Silva instructing him to not consider Karunaratne for selections for the upcoming Afghanistan tour due to a pending disciplinary inquiry.

    Wickramasinghe concluded the letter thus: “We need to seriously address these issues and strict discipline has to be adhered to, ensuring these incidents will not happen again. It is my view that Chamika (Karunaratne) be referred to psychological counselling immediately prior to him taking part in any form of international cricket,” adding that this would allow the “talented youngster”, who is rated highly by selectors, a chance to bring his full potential to the table in the future for Sri Lanka Cricket.

    Chamika Karunaratne was axed from the Sri Lanka national ODI squad in the three-match ODI series against Afghanistan. His axing jolted the cricketing fraternity, while a majority of supporters questioned the decision from the selectors that seemed to fly in the face of his decent performances during the last couple of ODI series at home.

    A couple of days before the final squad was announced, Karunaratne was handed a one-year suspended ban from cricket after he admitted to an alleged brawl that took place at a casino during the T20 World Cup. The Sports Minister and National Sports Council Chairman openly voiced their concerns over the decision, while a few gossip-driven media outlets claimed that Karunaratne was shown the door for his religious beliefs.

    - https://www.themorning.lk/pramodya-claims-chamika-keener-on-ladies-than-cricket/

    "I was also told by the team Manager that during our stay in Sydney, a Sri Lankan Gentleman had called and wanted to meet with Chamika, mentioning that he had a problem to solve with Chamika. Thereafter the Manager refused to accommodate his request unless there was a meaningful reason to meet him, at that point the Gentleman had mentioned that Chamika had been calling his wife and bothering her with indecent proposals and being a nuisance. Contacting this Gentleman via the Team Manager, you may be able to find out more depth about the activities of Chamika, which he had mentioned that he had evidence of some grave malpractices involving Chamika,” the selector has said in a letter, which was seen by this reporter.

    - https://www.dailymirror.lk/breaking_news/Fresh-inquiry-against-Chamika-Karunaratne/108-249690
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,604
    12,395
    113
    32
    ෆින්ලන්ඩ්
    මේ මෝඩ පකයා Sydney වල නැවතිලා හිටිය රූම් එකේ හදුන්කුරු වගයක් පත්තු කරලා, දුම් දාල Fire එලාම වැදිලා Water spray on වෙලා. Fire brigade ඇවිත් හදුන්කුරු පත්තු කරන්න එපා කිවුවම මු උනුත් එක්ක ඇර ගන්න ගිහිල්ලා. හොද වෙලාවට T20 ගියේ නැත්තම් පොලිසීයෙන් කුදලන් යනවා.

    JBHIFI එකක් දාගෙන Town එක පුරා නටලා. සුද්දෝ Complain කරලා policiයෙන් Cricket Board Manager ට warn කරලා අනිත් අයට කරදර වෙන විදියට ක්‍රීඩකයන් හැසිරෙන එක වලක් වා ගන්න කියලා.

    මුට mentally ලොකු case එකක් තියෙනවා. මුගේ Teacher කෙනෙක් ඉස්කෝලේ කාලේ අම්මා ගෙන්නලා කියල පුතාට ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා, එයාට ප්‍රතිකාර කරන්න කියලා. ඒ ගුරුවරිය හරි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,748
    113
    චාමිකය ලගදී පන්සලේ දාන ශාලාව ක් හැදුවා..
    ඒක නිසා බෝර්න් අගෙන් පිල්ලි ටික බෞද්ධ උන්ගෙන් පළි ගන්න හදන්නේ..
    ක්‍රිකට් හද්ද ගූ කළේ ඕකුන් තමා..
    කෙල්ලො,ගෑණු ඇවිල්ලා ඇඟේ එල්ලිලා දෙනකොට එපා කියන්න ද බං..


    wamane yanawa mun dennawa dakkama.
     
    • Like
    Reactions: dxx and Ozone4

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    37,482
    108,598
    113
    දෙහිවල
    Delivery Truck GIF by Nieruchomoscioteka
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,134
    17,421
    113
    මේ මෝඩ පකයා Sydney වල නැවතිලා හිටිය රූම් එකේ හදුන්කුරු වගයක් පත්තු කරලා, දුම් දාල Fire එලාම වැදිලා Water spray on වෙලා. Fire brigade ඇවිත් හදුන්කුරු පත්තු කරන්න එපා කිවුවම මු උනුත් එක්ක ඇර ගන්න ගිහිල්ලා. හොද වෙලාවට T20 ගියේ නැත්තම් පොලිසීයෙන් කුදලන් යනවා.

    JBHIFI එකක් දාගෙන Town එක පුරා නටලා. සුද්දෝ Complain කරලා policiයෙන් Cricket Board Manager ට warn කරලා අනිත් අයට කරදර වෙන විදියට ක්‍රීඩකයන් හැසිරෙන එක වලක් වා ගන්න කියලා.

    මුට mentally ලොකු case එකක් තියෙනවා. මුගේ Teacher කෙනෙක් ඉස්කෝලේ කාලේ අම්මා ගෙන්නලා කියල පුතාට ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා, එයාට ප්‍රතිකාර කරන්න කියලා. ඒ ගුරුවරිය හරි.
    චාමික තාත්තා අයියල ඔක්කොම sports කරන family එකක්නේ. පුදුමයි ඔය හැසිරීම. තව උන්ට දෙයියෝ යදින born again පිස්සුව.

    චාමිකය ලගදී පන්සලේ දාන ශාලාව ක් හැදුවා..
    ඒක නිසා බෝර්න් අගෙන් පිල්ලි ටික බෞද්ධ උන්ගෙන් පළි ගන්න හදන්නේ..
    ක්‍රිකට් හද්ද ගූ කළේ ඕකුන් තමා..
    කෙල්ලො,ගෑණු ඇවිල්ලා ඇඟේ එල්ලිලා දෙනකොට එපා කියන්න ද බං..


    පන්සලට සල්ලි දුන්න කියලවත්, born again හරි කතෝලික කියලවත් team එකට ගන්න හොඳ නැහැ හරියට performance, discipline නැත්තන්
    ------ Post added on Dec 2, 2022 at 11:36 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,375
    45,600
    113
    චාමිකය ලගදී පන්සලේ දාන ශාලාව ක් හැදුවා..
    ඒක නිසා බෝර්න් අගෙන් පිල්ලි ටික බෞද්ධ උන්ගෙන් පළි ගන්න හදන්නේ..
    ක්‍රිකට් හද්ද ගූ කළේ ඕකුන් තමා..
    කෙල්ලො,ගෑණු ඇවිල්ලා ඇඟේ එල්ලිලා දෙනකොට එපා කියන්න ද බං..


    Ashen kiyanne dawasaka guti kaala marena goo kana ponnayek. balapan ban uge presenting wala katha.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,761
    78,285
    113
    ආශ්චර්යමත් රටක
    චාමිකය ලගදී පන්සලේ දාන ශාලාව ක් හැදුවා..
    බෝර්න් අගෙන් පිල්ලි ටික බෞද්ධ උන්ගෙන් පළි ගන්න හදන්නේ..
    ක්‍රිකට් හද්ද ගූ කළේ ඕකුන් තමා..
    කෙල්ලො,ගෑණු ඇවිල්ලා ඇඟේ එල්ලිලා දෙනකොට එපා කියන්න ද බං..

    පන්සල් හදලා බුද්ධාගමට ලොකු සේවයක් කරපු මයින්ද මාත්තයට කරෙත් ඕකමයි නේද. :(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,432
    22,052
    113
    චාමික තාත්තා අයියල ඔක්කොම sports කරන family එකක්නේ. පුදුමයි ඔය හැසිරීම. තව උන්ට දෙයියෝ යදින born again පිස්සුව.


    පන්සලට සල්ලි දුන්න කියලවත්, born again හරි කතෝලික කියලවත් team එකට ගන්න හොඳ නැහැ හරියට performance, discipline නැත්තන්
    ------ Post added on Dec 2, 2022 at 11:36 AM
    discipline :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,055
    42,340
    113
    සේදවත්ත
    චාමික ආයේ එන් නෑ, අර අලුත් කොල්ලා ඒ ස්පොට් එක ගන්නවා . ඌ ට්‍රිනිටි එකේ ඒ නිසා see more..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,220
    5,954
    113
    චාමික ආයේ එන් නෑ, අර අලුත් කොල්ලා ඒ ස්පොට් එක ගන්නවා . ඌ ට්‍රිනිටි එකේ ඒ නිසා see more..

    වෙල්ලා හොදයි බන් ටික්ටෝක් චාමික ට වඩා
    ඌ එදා ලස්සනට ගැප් වලට ගහලා මැච් එක අරන් ගියා
    චාමිකයා බැට් එක වනනවා විතරයි කිසිම ටැලන්ට් එකක් නැහැ
    බැට් එක කරකවන්න විතරයි පුළුවන් ඌට
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,217
    2,483
    113
    Colombo
    chamikata talent ekak tibbath naththa uge ground discipline nam gannama deyak na. adu kule parayek wage hasirenne
     

    Similar threads