මේ මෝඩ පකයා Sydney වල නැවතිලා හිටිය රූම් එකේ හදුන්කුරු වගයක් පත්තු කරලා, දුම් දාල Fire එලාම වැදිලා Water spray on වෙලා. Fire brigade ඇවිත් හදුන්කුරු පත්තු කරන්න එපා කිවුවම මු උනුත් එක්ක ඇර ගන්න ගිහිල්ලා. හොද වෙලාවට T20 ගියේ නැත්තම් පොලිසීයෙන් කුදලන් යනවා.
JBHIFI එකක් දාගෙන Town එක පුරා නටලා. සුද්දෝ Complain කරලා policiයෙන් Cricket Board Manager ට warn කරලා අනිත් අයට කරදර වෙන විදියට ක්‍රීඩකයන් හැසිරෙන එක වලක් වා ගන්න කියලා.
මුට mentally ලොකු case එකක් තියෙනවා. මුගේ Teacher කෙනෙක් ඉස්කෝලේ කාලේ අම්මා ගෙන්නලා කියල පුතාට ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා, එයාට ප්‍රතිකාර කරන්න කියලා. ඒ ගුරුවරිය හරි.