චාමික ඕස්ට්‍රේලියා ලෝක කුසලානය මැද අයථා කාත්තා සබදතා රැුසක්.. සැමියෙකුත් පැමිණිලි කරයි…

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,445
    5,249
    113
    ගම මහනුවරයි
    මේ මෝඩ පකයා Sydney වල නැවතිලා හිටිය රූම් එකේ හදුන්කුරු වගයක් පත්තු කරලා, දුම් දාල Fire එලාම වැදිලා Water spray on වෙලා. Fire brigade ඇවිත් හදුන්කුරු පත්තු කරන්න එපා කිවුවම මු උනුත් එක්ක ඇර ගන්න ගිහිල්ලා. හොද වෙලාවට T20 ගියේ නැත්තම් පොලිසීයෙන් කුදලන් යනවා.

    JBHIFI එකක් දාගෙන Town එක පුරා නටලා. සුද්දෝ Complain කරලා policiයෙන් Cricket Board Manager ට warn කරලා අනිත් අයට කරදර වෙන විදියට ක්‍රීඩකයන් හැසිරෙන එක වලක් වා ගන්න කියලා.

    මුට mentally ලොකු case එකක් තියෙනවා. මුගේ Teacher කෙනෙක් ඉස්කෝලේ කාලේ අම්මා ගෙන්නලා කියල පුතාට ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා, එයාට ප්‍රතිකාර කරන්න කියලා. ඒ ගුරුවරිය හරි.
    පල පොන්ස් ගොන් කතා නොකියා. එහෙම splinker ඔන් වෙන්නේ ෆිල්ම් වල. නැතිව sprinkel ඔන් වෙන්න 60c වගේ රස්නයක් ඕනේ. එතකොට තමා ඔන් වෙන්නේ.නැත්තං smoke alarm එකක් fire alarm syatem එකේ පෙන්නනවා. මිනිස්සු ගිහින් තමා එතන ගිනි ගන්නවද බලන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    30,169
    37,337
    113
    සේදවත්ත
    වෙල්ලා හොදයි බන් ටික්ටෝක් චාමික ට වඩා
    ඌ එදා ලස්සනට ගැප් වලට ගහලා මැච් එක අරන් ගියා
    චාමිකයා බැට් එක වනනවා විතරයි කිසිම ටැලන්ට් එකක් නැහැ
    බැට් එක කරකවන්න විතරයි පුළුවන් ඌට
    අඩෝ ඒ උනාට ඌ රගපානව බන් 🥲
     
    • Haha
    Reactions: R O B U S T A

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,246
    11,929
    113
    31
    ෆින්ලන්ඩ්
    පල පොන්ස් ගොන් කතා නොකියා. එහෙම splinker ඔන් වෙන්නේ ෆිල්ම් වල. නැතිව sprinkel ඔන් වෙන්න 60c වගේ රස්නයක් ඕනේ. එතකොට තමා ඔන් වෙන්නේ.නැත්තං smoke alarm එකක් fire alarm syatem එකේ පෙන්නනවා. මිනිස්සු ගිහින් තමා එතන ගිනි ගන්නවද බලන්නේ.
    එහෙනම් බං ඌ ක්ලේමෝ දෙකක් ගහලා මදි පාඩුවට RPG 6 ක් ගහන්න ඇති බං.
     
    • Haha
    Reactions: Giant and siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    44,094
    115,790
    113
    එකමත් එක රටක
    චාමිකය ලගදී පන්සලේ දාන ශාලාව ක් හැදුවා..
    බෝර්න් අගෙන් පිල්ලි ටික බෞද්ධ උන්ගෙන් පළි ගන්න හදන්නේ..
    ක්‍රිකට් හද්ද ගූ කළේ ඕකුන් තමා..
    කෙල්ලො,ගෑණු ඇවිල්ලා ඇඟේ එල්ලිලා දෙනකොට එපා කියන්න ද බං..
    අඩුමගානේ wc එකේ බෝල ගානටවත් ලකුනු ටිකක් ගහන්න තිබ්බනේ බන්.. මූ මොනවද WC එකේ මැච් 7ක් විතර ගහල කරේ?.
    පන්සල් යනව කියල ද ඊලග සීරිස්‍ර එකට ගන්න ඕන‍?

    චාමික ආයේ එන් නෑ, අර අලුත් කොල්ලා ඒ ස්පොට් එක ගන්නවා . ඌ ට්‍රිනිටි එකේ ඒ නිසා see more..
    ට්‍රින්ටි? වෙල්ලද? ඌ ජෝසප්
    ------ Post added on Dec 2, 2022 at 2:28 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,203
    17,756
    113
    බේබදු නයිට්ක්ලබ් පොන්න ගෝත සිරි ලන්කා ක්‍රිකට්💩💩💩
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    17,007
    113
    මේ මෝඩ පකයා Sydney වල නැවතිලා හිටිය රූම් එකේ හදුන්කුරු වගයක් පත්තු කරලා, දුම් දාල Fire එලාම වැදිලා Water spray on වෙලා. Fire brigade ඇවිත් හදුන්කුරු පත්තු කරන්න එපා කිවුවම මු උනුත් එක්ක ඇර ගන්න ගිහිල්ලා. හොද වෙලාවට T20 ගියේ නැත්තම් පොලිසීයෙන් කුදලන් යනවා.

    JBHIFI එකක් දාගෙන Town එක පුරා නටලා. සුද්දෝ Complain කරලා policiයෙන් Cricket Board Manager ට warn කරලා අනිත් අයට කරදර වෙන විදියට ක්‍රීඩකයන් හැසිරෙන එක වලක් වා ගන්න කියලා.

    මුට mentally ලොකු case එකක් තියෙනවා. මුගේ Teacher කෙනෙක් ඉස්කෝලේ කාලේ අම්මා ගෙන්නලා කියල පුතාට ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා, එයාට ප්‍රතිකාර කරන්න කියලා. ඒ ගුරුවරිය හරි.
    Jbhifi 😂
    https://www.jbhifi.com.au/

    වැඩිය බොරු දාන්න එපා බන්.තාර බර ඇරලා දාපන්
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,298
    113
    චාමිකය ලගදී පන්සලේ දාන ශාලාව ක් හැදුවා..
    බෝර්න් අගෙන් පිල්ලි ටික බෞද්ධ උන්ගෙන් පළි ගන්න හදන්නේ..
    ක්‍රිකට් හද්ද ගූ කළේ ඕකුන් තමා..
    කෙල්ලො,ගෑණු ඇවිල්ලා ඇඟේ එල්ලිලා දෙනකොට එපා කියන්න ද බං..
    ගොං කතා කියන්න එපා බං. රෙද්ද උස්සන උස්සන එකට ගහන්න ඕන නං ටිකට් එකක් දාගෙන ඔසී නෙවෙයි ඕන තූත්තුකුඩියක යන්න ඕන ටූනමන්ට් එකට ගියාම මෝල් වෙච්ච බල්ලො වගේ දකින දකින බැල්ලිට හුක හුක යන එකද වැඩේ.අනේ පගෝ
     
    • Haha
    Reactions: beam_tech

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,632
    17,185
    113
    මේ මෝඩ පකයා Sydney වල නැවතිලා හිටිය රූම් එකේ හදුන්කුරු වගයක් පත්තු කරලා, දුම් දාල Fire එලාම වැදිලා Water spray on වෙලා. Fire brigade ඇවිත් හදුන්කුරු පත්තු කරන්න එපා කිවුවම මු උනුත් එක්ක ඇර ගන්න ගිහිල්ලා. හොද වෙලාවට T20 ගියේ නැත්තම් පොලිසීයෙන් කුදලන් යනවා.

    JBHIFI එකක් දාගෙන Town එක පුරා නටලා. සුද්දෝ Complain කරලා policiයෙන් Cricket Board Manager ට warn කරලා අනිත් අයට කරදර වෙන විදියට ක්‍රීඩකයන් හැසිරෙන එක වලක් වා ගන්න කියලා.

    මුට mentally ලොකු case එකක් තියෙනවා. මුගේ Teacher කෙනෙක් ඉස්කෝලේ කාලේ අම්මා ගෙන්නලා කියල පුතාට ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා, එයාට ප්‍රතිකාර කරන්න කියලා. ඒ ගුරුවරිය හරි.
    හදුන් කුරෙන් ලොකු දුමක් යන්නේ නෑනී බං...
    එකෙන් නම් අලාර්ම් එක වදින්න විදිහක් නැහැ..
    අනික sprinkle on වෙන්න හදුන් කුරට වඩා temp එකක් ඕනි
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,246
    11,929
    113
    31
    ෆින්ලන්ඩ්
    හදුන් කුරෙන් ලොකු දුමක් යන්නේ නෑනී බං...
    එකෙන් නම් අලාර්ම් එක වදින්න විදිහක් නැහැ..
    අනික sprinkle on වෙන්න හදුන් කුරට වඩා temp එකක් ඕනි
    ඒක තමා මටත් හිතා ගන්න බැරි. මොකක් හරි ලොකුම පිස්සුව ක් කෙලින් න ඇති. පහනක් පත්තු කරලා හදුන්කුරු පත්තු කරාට ලොකු කේස් එකක් නැහැ නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    17,007
    113
    හදුන් කුරෙන් ලොකු දුමක් යන්නේ නෑනී බං...
    එකෙන් නම් අලාර්ම් එක වදින්න විදිහක් නැහැ..
    අනික sprinkle on වෙන්න හදුන් කුරට වඩා temp එකක් ඕනි
    serviced apartment එකක නම් උයන්නත් බැරි සීන් එකක් වෙනවා මූ ලව්වා building එකක් design කලොත්. 😂

    ඒක තමා මටත් හිතා ගන්න බැරි. මොකක් හරි ලොකුම පිස්සුව ක් කෙලින් න ඇති. පහනක් පත්තු කරලා හදුන්කුරු පත්තු කරාට ලොකු කේස් එකක් නැහැ නේ.
    අඩේ උඹ තම හිතනවද උනේ කොහොමද කියල 😂
    ------ Post added on Dec 2, 2022 at 4:03 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,955
    6,279
    113
    චාමිකය ලගදී පන්සලේ දාන ශාලාව ක් හැදුවා..
    බෝර්න් අගෙන් පිල්ලි ටික බෞද්ධ උන්ගෙන් පළි ගන්න හදන්නේ..
    ක්‍රිකට් හද්ද ගූ කළේ ඕකුන් තමා..
    කෙල්ලො,ගෑණු ඇවිල්ලා ඇඟේ එල්ලිලා දෙනකොට එපා කියන්න ද බං..
    දානසාලා හදල තියෙන්නෙ ඒක තමයි එහෙනන් සුදු ඇදන් මල් වට්ටි අතේ තියන් යන උන් තමා හොද හොද නැටුම් නටන්නෙ හූ හූ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,632
    17,185
    113
    serviced apartment එකක නම් උයන්නත් බැරි සීන් එකක් වෙනවා මූ ලව්වා building එකක් design කලොත්. 😂


    අඩේ උඹ තම හිතනවද උනේ කොහොමද කියල 😂
    ------ Post added on Dec 2, 2022 at 4:03 PM
    උයන්න නෙමෙයි, ලයිටර් එකක් ගිනි කූරක් ගහනන් බැරි වෙන්වා
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,998
    5,515
    113
    Nawala
    යකෝ මුන් ඕස්ට්‍රේලියා හිගින් cricket ඇරෙන්නේ හැමදේම ගහලානේ .....

    (ඉර්ශියාවේ බෑ!)
     
    • Haha
    Reactions: ninjah2