චාමික ඕස්ට්‍රේලියා ලෝක කුසලානය මැද අයථා කාත්තා සබදතා රැුසක්.. සැමියෙකුත් පැමිණිලි කරයි…

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,670
    1
    25,600
    113
    කැළෑ පොජ්ජේ
    ක්‍රිකට් ගහන්න පටන්ගන්නේ අවු 12 වගේ බන්..
    සෙබා වලින් හැබැයි ලග ලග සෑහෙන ආවනේ.. නුවනිදුවත් එන්න ඉන්නේ

    Ow set ekak awa..muge credits nm yanna one Joseph ekata,, mama seba scene eka athal ekata kiwwe...

    Russel Arnold dawasak roshanwa bite kara oya scene eka kiyala :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,699
    42,796
    113
    සේදවත්ත
    මම නම් හැබැයි හිතුවේ නෑ උගේ ඇගේ සයිස් එකත් එක්ක දැන්ම ගහයි කියලා :rofl:
    ඇගේ සයිස් එකෙක් ගැහුවේ ඉස්සර බන් දැන් ටයිමින් ටෙක්නිකල් බැටින් සීන් එකක් නේ යන්නේ . ඔක්කම උන් ෆිල්ක් කරනවා බෝලෙට බොලේ යන්නේ රොකට් එක වගේ .
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,256
    6,017
    113
    FB එකෙ කොල්ලො කෙල්ලො මැරෙන්න හදනවා එක එක මගුල් කිය කිය
    ආයේ මැච් බලන්නේ නැහැ, ප්‍රමොද් ආයේ ටීම් එක කන්න යන්නේ, දක්ශයන්ට තැනක් නැහැ, බෝන් අගෙන් එකෙන් කැපිලි කියා කියා
    මුන් වර්ල්ඩ් කප් එකට ගිහින් ජෝගි නටලා ආපු එක ගැන කවුරුවත් කතා නැහැ
    ටික්ටොක් චාමි හින්දම මැච් බලන සෙට් එකක් හැදිලා ඉන්නවා වගේ දැන්
     

    Similar threads