චැනල් එකකට වෙබ් අඩවියක් එක්ක ඇති වූ අමුතුම පුකේ කැහිල්ලට සැබෑම හේතුව

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    3,647
    203
    63
    ෆ්ලුජා නගරය
    හැබැයි ඉතින් ඒකෙ අනික් පැත්තට මේ වෙබ් සයිට් එකට යන සල්ලි ප්‍රමාණයත් හිතාගන්න පුළුවන්නෙ. දවසක ආදායම විතරක් ඉලක්කම් 7 ක සංඛ්‍යාවක්ලු. ඉතින් එහෙම ආදායමක් ලබන්න පුළුවන් බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනකොට තරහකාරයන්ට පොඩ්ඩක් අබ්ලික් ගහනවා. අර අදාළ චැනල් එකේ අයිතිකාර එක්කෙනාට තියෙන්නෙත් ආං එහෙම රුදාවක්.

    නෙතියෙන් නෙමයි මල්ලි, ඔලුවෙන් කරන්න පුළුවන් දේවල් තියනව,
    1. sex-doll කර්මාන්තය ප්‍රවර්දනය කරන එක.
    2. sex-doll spa , hotels ප්‍රවර්දනය කරන එක.
    3. vr sex , 3d sex.

    නිකන් හම්බ කරන සතේම වැඩකට නැති බඩු වලටයි පිම්පියෝන්ට්යි දීලා ඉන්න හරක් educate කරන එක.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    7,064
    4,139
    113
    panadura
    ඉලක්කම් 7ක් ආදායමක් එන සයිට් එක මොකක්ද බන්.එක ඇඩ් එකකට කීයක් ගන්නවද?