Dan itin muta kiyala ana gaththe nathi kellek hoypanko
shit MF
shit MF
පොඩි උන්ට ස්කිල් තිබිල එක්ස්පීරියන්ස් නැති උනාම මෙහෙම සීන් වෙනව.ID හදන පොඩි බේසිකයා බලහල්ලකෝ...අපි හොඳ වැඩි මේ ලෝකේට....
හොද කොල්ල මතක් උනා බන්, මගෙ බොක්කක් තමා ඒ කාලෙ
ඌත් මෙ වගෙමයි, ඇවිදින කොට පින් කැට සට සට ගාල වැටෙන ලෙවල් එකෙ උන්නෙ
නිරන්ගය ඇවිල්ල හිකුවනෙ ඌට
Mokakda ban Hodakollage seen eka?
Mokakda ban Hodakollage seen eka?
මිනිහ ලීසින් තමා කරෙ
ගොඩක්ම කරෙ අඩුවට ස්පෙශල් රෙට් දෙනව කියල, අස්ප ගනන් වලට වාරිකෙ එන්න මේකෙ කොල්ලන්ට ලීසින් දාල දුන්න එක
තව හතර පෝයට බන එහෙමත් ශෙයා කරා, හැම ත්‍රෙඩ් එකම බම්ප් කරා වගෙ එවත් කරා
නිරන්ග1989 කියන බුවාත් මුගෙන් ලීසින් එකක් දාල, මුලු ව්ස්තරේම මෙකෙ නූලක් දැම්ම
අරූ මිසින් ඊට පස්සෙ
ආ මෙන්න. පැරණි රසාංග ලීසිං එකක් ගත්තා.Ukano. Niranga ge thread eke link eka nadda?
ආ මෙන්න. පැරණි රසාංග ලීසිං එකක් ගත්තා.
මං හිතුවේ උබත් උට අහුවෙලා කියලා. උබේ වාසනාව.Meka dakke adane yako. Mage passenuth awa @hodakolla leasing denna. Math ugen ganna hitiye andurana nathi ayata wada kiriye ekek nisa sure ne kiyala. Passe bank loan ekak damma leasing nathuwa. E nisa mugen ganna wune naha.
Thopilata dena upadesa:
EK eke inna ekekwath satha pahakata wishwasa karanna epa @scurvy ya arenna.
මං හිතුවේ උබත් උට අහුවෙලා කියලා. උබේ වාසනාව.
එදායින් පස්සේ ඌ පැත්ත පළාතේ ආවේ නෑ. ඌත් එක්ක හොද එකෙක් හිටියා @Ragna_SL කියලා.
ඌත් දැන් එන්නේ නෑ.
Aniwa ban. Online hamba wena ewungen Leasing daaganna yanna tharam modayo innawa kiyala danagaththe oya thread eken.@hodakolla kiyala username ekata daganna ekenma therenawa ban uta one thaman hoda ekek kiyala meke ewunta pennagena inna kiyala. Eth meke inna ewunma uge hoda gana sahenna kiwwa ne. E nisa hithuwa aththatama hoda ekek wenna athi kiyala. Kohomath mokak hari ekek onewata wada honda wenawa nam uu kariyek wenna thiyena chance eka 95%k wage.