ඕනවට වඩා අහිංසකයි කියලා පෙන්නන දැහැමි කියලා පෙන්නන හැම වෙලේම බණ ශෙයාකර කර කොල්ලෙක් ඉන්නවනං මතක තියාගනිං ඇතුලෙ ඉන්නෙ දාර සතෙක්හොද කොල්ල මතක් උනා බන්, මගෙ බොක්කක් තමා ඒ කාලෙ
ඌත් මෙ වගෙමයි, ඇවිදින කොට පින් කැට සට සට ගාල වැටෙන ලෙවල් එකෙ උන්නෙ
නිරන්ගය ඇවිල්ල හිකුවනෙ ඌට