චැරිටි කරන මුවාවෙන් මුදල් එකතු කර බඩු ගහපු ෆේස්බුක් ඇඩ්මින් - ලසන්ත නිර්මාල් "ලසා" 🤡

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,979
    17,167
    113
    panadura
    හොද කොල්ල මතක් උනා බන්, මගෙ බොක්කක් තමා ඒ කාලෙ
    ඌත් මෙ වගෙමයි, ඇවිදින කොට පින් කැට සට සට ගාල වැටෙන ලෙවල් එකෙ උන්නෙ

    නිරන්ගය ඇවිල්ල හිකුවනෙ ඌට
    බලාගෙන යද්දි ඔක්කොම කැරි කොල්ලොනෙ ලංකාවෙ ඉන්නෙ.අපි මල් පැල වගේ මුන් එක්ක බලද්දි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,368
    12,199
    113
    මම එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. ඕනාවට වඩා බුද්දාගම බදාගෙන, ඕනාවට වඩා සමාජ සුබසාධනය බදාගෙන, තමුන් හෙන ජෙනුවින් , හම්බල් කියලා රටට ලෝකෙට පෙන්නගෙන දඟලන උන් හැබෑ ජීවිතේ දසම දස කැරියෝ 99.99% ක් ම.

    ඒක ආයෙමත් ඔප්පු වෙලා. ඒ උනාට සිංහලු හැම දාම එක එකාට අහුවෙලා පුක පලාගන්නවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,980
    12,501
    113
    Dubai, UAE
    හැබැයි ඉතින් ඔය කොච්චර කිව්වත් ඕකි කිසිම Proof එකක් පෙන්නලා නෑනේ... පෙන්නලා තියෙන්නේ තව එකෙක් එවපු ටිකක් විතරනේ... අනේ මන්දා. මට නම් විශ්වාස කරන්න තරම් සාධක මදි. :unsure:
     
    • Like
    Reactions: Solo Rider

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,503
    7,978
    113
    ලින්ක් එක තියෙන පින්වතෙක් අපිටත් PM එකක් එවන්න
    @Walter White - ubata hamaba wunoth matha ewnna. iye idan illanawa eka pakek thma dunne na.

    monkey-whisper.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    39,686
    79,471
    113
    ඔව් බන්. එක පකෙක් ලින්ක් එක දුන්නේ නැහැ.
    ඊයේ රෑ ඉදන් ඉල්ලන්නේ
    ඉදා ඉදා මේක නැත්තන් මොනව හරි වෙලා මැරුනොත් එහෙම පස්සෙන් එයි අනුයි කනුයි ඉල්ලගෙන
    shorturl.at/ aeSZ0
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,290
    5,743
    113
    King's Landing
    ලංකාවේ ගොන් හුත්තලා අදුන්නනේ නැති දැකල නැති උන් එක්ක චැරිටි කියල එකක් කරන්න යනවා. චැරිටි කරේ කොහෙද කියලවත් දන්නේ නෑ අන්තිමට. තමන්ගේ ගමේ කන්න බොන්න නැති උන්, ඉස්කොලේ යන්න පොත් ගන්න බැරි උන් ඉන්නවා චැරිටි කරන්නම ඕනේ නම්.

    ඊට පස්සේ නහයෙන් අඩනව රැවටිලා සල්ලි දුන්නේ කියල.

    කවදාවත් දැකල නැති, කවුද දන්නේ නැති මිනිස්සු එක්ක දීර්ඝකාලීන බලාපොරොත්තු එක්ක නිදාගන්න යන ගෑනුන්ටත් කියන්න තියෙන්නේ එච්චරයි


    රවට්ටනවට වඩා බලෙන් ගිහින් රැවටෙන මෝඩ හැත්තක් ඔය රටේ ඉන්නේ දැන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    34,383
    101,179
    113
    දෙහිවල
    ඉදා ඉදා මේක නැත්තන් මොනව හරි වෙලා මැරුනොත් එහෙම පස්සෙන් එයි අනුයි කනුයි ඉල්ලගෙන
    shorturl.at/ aeSZ0
    අපිව රවට්ටලා පව්සිද්ද කරගන්න එපා හරිද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    39,686
    79,471
    113
    අපිව රවට්ටලා පව්සිද්ද කරගන්න එපා හරිද?
    හරි හරි මටත් ආවෙ මූණ වහපු එකක් තමා.

    මේ පොඩි උන් මේව්ව සීරියස් ගන්නව යකෝ ඉන්බොක්ස් ඇවිත් ලින්ක් ඉල්ලනව.
     
    • Sad
    Reactions: Walter White

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    517
    525
    93
    Habarana
    මරුම වැඩේ කියන්නෙ අපේ රටේ කන්‍යාතුමියන්ලා අහුවෙන්නෙම,අහුවෙන්න ආසම මේ වගේ උන්ට..;)
    මේ අන්තිම එක නෙවෙයි හෙට ඉඳන් ආයෙත් එහෙමයි මූ හැර මේ ජාතියෙම වෙන එකෙක්ව හොයාගන්නවා :yes: මේ වගේ සෝයි...,මනුස්සකම බේ...රෙන අයියලා තමයි හරියන්නෙ ඕකුන්ට.. හොඳවැඩේ! හොඳම වැඩේ!! (y)