චිකාගෝ ක්‍රමේ අපරාධ නැති කරන්න හැම උත්සාහයක්ම ගත්තා ඒත් හැම තැනම ගිනි අවි - පොලිස්පති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    deshabandu-speaks


    අතුරුගිරියේ සිදුවූ පාතාල ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (9) දින මාධ්‍ය වෙත අදහස් පළ කළේය. ඔහු මෙසේ කීය.

    "ඊයේ දිනයේ වෙඩි තැබීමත් සමඟ මේ කේ පී අයි. යන නාමය සම්බන්ධයෙන් කතාවක් තියනවා. අකුරු සඳහන් කළේ සංවිධානාත්මක අපරාධකරුවා මේ අපරාධයට සම්බන්ධ බවට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න වෙන්නත් පුළුවන් ‍එහෙම නැතිව නොමග යවන්න වෙන්නත් පුළුවන්. නමුත් පොලිස් විමර්ශන ඊට එහා ඉලක්කයකට දුර යනවා. හේතුව ඕන පුද්ගලයකුට පුළුවන් අපරාධයක් සිදුකළත් එකට අහවල් පුද්ගලයා සම්බන්ධයි කියලා ඇඟවෙන විදිහේ වගේ දේවල් කරන්න නිසා ඒකත් අපි ඔළුවේ තියාගෙන. නමුත් විමර්ශන එතැනින් සීමා කරන්නේ නෑ.



    දැන් මේ වෙන කොට පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී කාගේ අවශ්යතාවක් නිසාද කාරණාව සහ කුමන හේතුවක් නිසාද කාරණා සම්බන්ධව විමර්ශකයන් අවධාන යොමු කරනවා.
    මේ අපරාධය විසදලා අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකර ගන්න පොලිසියට ඉක්මනින් පුලුවන්වෙයි.
    චිකාගෝ ක්‍රමේ අපරාධ ගැන පොලිසියට චෝදනාවක් තියෙනවා.
    අපි පැහැදිලිව මත්ද්රව්ය සහ පාතාලය නැති කිරීම සඳහා දීපව්යාප්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙන්නේ ඔවැනි තත්ත්වයක්.

    රට තුළ තිබිච්ච නිසා ඔබ දන්නවා එක දවසට හත් අට පොලක වෙඩි තියල මරපු එහෙම නැත්නම් මාසෙකට දහ දොළොස් පළක මරපු තත්වයක් මේ රටේ තිබ්බ ඒක අපේ සියල්ලටම පෙර දැකලා තියෙනවා. එ්වා දැකලා තමයි අපි මේ මෙහෙයුම ආරම්භ කළේ.

    මේ වගේ ස්වයංක්රීය ආයුධ පාවිච්චි කරලා අපරාධයක් සිද්ධ වුණේ කොහොමද මොකද හේතුව නීතිවිරෝධී ගිනි අවි විශාල සංඛ්යාවක් සමාජයේ සංසරණ වෙනවා. ඒ නිසා අපි මේ යුක්තිය මෙහෙයුමේදී මේ දැන් ආරම්භ කරලා තියෙන පියවරේ දී දැඩි අවධානයක් යොමු කරනවා මෙරට තුළ ගැවසෙන නීතිවිරෝධී ගිනි අවි අතට ගන්න විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන් පසුගිය මාස 6 තුල අල්ල ගත්තු අවි සම්බන්ධව මාධ්යවේදීන් ඒවා ප්රදර්ශනය කරලා දැනුවත් කිරීමක් මේ ඉදිරි සති කීපය තුළ කරනවා."

    eke thibba comment ekaka

    හරි බන්, උබ KG කෑල්ලක් අල්ලගෙන නිව්ස් වලට වොයිස්කට් දිදී හිටපන්. අපි මොකක් හරි කරන්න බලන්නම්. හික් හික්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,589
    1
    26,882
    113
    අල්ලන කුඩු ආයේ මාකට් එකට එනවා වගේ

    අල්ලපු කඩු ආයේ බාර දුන්නා වගේ

    ගිනිඅවි වල කතාවත් ඔයිට වඩා වෙනසක් නෑ.
     
    • Like
    Reactions: Cypress

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,406
    113
    Banned
    අච්චර අමාරුවෙන් අල්ලගත්ත කන්ජිපානියා නිදහස් කරපු රටේ අනිත් ඒවා ගැන මොන කතාද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    okun allapu kudu naha ban, "huththiya" dan kochchara kal idan karanawada, ko ithin kohen hari kudu higayak kiyala news ekak giyada, naha neda.
    wesabandu ponnakoon karanne, serama hatahara waten cover karala, uta ona set eka witharai kudu biz karanna ona. onna okai uge system eka

    අච්චර අමාරුවෙන් අල්ලගත්ත කන්ජිපානියා නිදහස් කරපු රටේ අනිත් ඒවා ගැන මොන කතාද

    කන්ජිපානියා gena tho dena gaththe kawadada podi kollo
    ------ Post added on Jul 9, 2024 at 6:10 PM

    කන්ජිපානියා danneth nethi nisa neda dislike gahuwe
    ------ Post added on Jul 9, 2024 at 6:14 PM
     
    • Dislike
    Reactions: J Starlin

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    12,280
    22,151
    113
    කුණුවෙච්චි බලු පුකක් වගේ ඉන්න වේස බන්දුවා කුඩු මිලිග්‍රෑම් 3, 4ක් තියෙන උන් ඇල්ලුවා කියලා හෙන ටෝක්ස් දෙනවා, කුඩු කන්ටේනර් ගනන් ගේන නාකි වේස මයිනාගේ පුක ලෙවන මන්ත්‍රීලා අල්ලන්න බෑ. අනේ උගේ හුත්තියේ මෙහෙයුම රෝල් කරලා උගේ පුකේම ගහගත්තා නම් තමයි හරි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: SLK_sri