චිනය අන නොතකා හම්බන්තොට ට. පාකිස්තාන මිසයිල ය්‍රාතාවක් 12 හම්බන්තොට. ඇමරිකාව යුද ය්‍රාතාවක් ඉන්දියාවට එවයි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    6,651
    12,763
    113
    අපේ ගෙදර
    🔴 ඉන්දියාව කෝප ගන්වමින් පකිස්තාන මිසයිල නෞකාවක් අගොස්තු 12 ලංකාවට.ඇමරිකා හමුදා නැවක් ඉන්දියාවට.

    ඒ අනුව මෙම ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාව අගෝස්තු 12 වනදා සිට 15 වනදා දක්වා වරාය වෙත පැමිණ සේවා ලබාගැනීමට නියමිතය.

    🔴 ඉන්දීය විරෝධය නොතකා, ශ‍්‍රී ලංකා ඉල්ලීම නොඅසා චීන නැව එයි.බ‍්‍රහස්තින්දා උදේ හම්බන්තොට වරායේ.

    ඉන්දියාවේ විරෝධය නොතකා ශ්‍රී ලංකාවේ ඉල්ලීමද නොසලකමින් චීනයේ ‘යුවාන් වැන් 05’ නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

    අද වන විට එම නෞකාව ඉන්දුනීසියා මුහුදු සීමාවේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය බලා ගමන් කරමින් ඇති බව ඉන්දීය එන්.ඩී.ටී.වී. පුවත් සේවය පවසයි.

    හම්බන්තොට වරායට ළඟා වීමට එම නෞකාව ස්ථානගත වෙමින් ඇති බව බ‍්‍රහස්පතින්දා පෙරවරු 09.30 වන විට එය හම්බන්තොටට ලගා වනු ඇති බවද එම වාර්තාව සදහන් කරයි.

    මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය දැඩි විරෝධය එල්ල කර ඇති අතර එම හේතුව මත ශ්‍රී ලංකාවද චීන රජයෙන් ඉල්ලා ඇත්තේ එම නෞකාවේ ගමන මදක් පසු කරන ලෙසයි.

    නමුත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය ඒ ගැන ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වලට ඉන්දියාව අත පෙවිය යුතු නැති බවත් ශ්‍රී ලංකාවට තම නොබැඳි ප්‍රතිපත්තිය අනුව තමන් කැමති රටක් සමග කටයුතු කිරීමට අයිතිය ඇති බවත්ය.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,947
    3,664
    113
    චීන නැව නම් ලොකු කෙස් එකක් එක සාදාරනයි

    හැබැයි පක්කන්ගේ නැවක් එනවා කියලා ඉනියාව තග දාන එකක් නම් හරිම කෙලියක් යකෝ ඉන්දීයන නව විතරක්ද දැන් එන්න ඕනේ ??? එහෙම බැලුවොත් අපිඅට් කිඉම කන්කසන් එකක් තියා ගන්න බහ ඉන්දියන් බඩුව වගේ ඉන්න ඕනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    26,057
    13,067
    113
    🔴 ඉන්දියාව කෝප ගන්වමින් පකිස්තාන මිසයිල නෞකාවක් අගොස්තු 12 ලංකාවට.ඇමරිකා හමුදා නැවක් ඉන්දියාවට.

    ඒ අනුව මෙම ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාව අගෝස්තු 12 වනදා සිට 15 වනදා දක්වා වරාය වෙත පැමිණ සේවා ලබාගැනීමට නියමිතය.

    🔴 ඉන්දීය විරෝධය නොතකා, ශ‍්‍රී ලංකා ඉල්ලීම නොඅසා චීන නැව එයි.බ‍්‍රහස්තින්දා උදේ හම්බන්තොට වරායේ.

    ඉන්දියාවේ විරෝධය නොතකා ශ්‍රී ලංකාවේ ඉල්ලීමද නොසලකමින් චීනයේ ‘යුවාන් වැන් 05’ නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

    අද වන විට එම නෞකාව ඉන්දුනීසියා මුහුදු සීමාවේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය බලා ගමන් කරමින් ඇති බව ඉන්දීය එන්.ඩී.ටී.වී. පුවත් සේවය පවසයි.

    හම්බන්තොට වරායට ළඟා වීමට එම නෞකාව ස්ථානගත වෙමින් ඇති බව බ‍්‍රහස්පතින්දා පෙරවරු 09.30 වන විට එය හම්බන්තොටට ලගා වනු ඇති බවද එම වාර්තාව සදහන් කරයි.

    මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය දැඩි විරෝධය එල්ල කර ඇති අතර එම හේතුව මත ශ්‍රී ලංකාවද චීන රජයෙන් ඉල්ලා ඇත්තේ එම නෞකාවේ ගමන මදක් පසු කරන ලෙසයි.

    නමුත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය ඒ ගැන ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වලට ඉන්දියාව අත පෙවිය යුතු නැති බවත් ශ්‍රී ලංකාවට තම නොබැඳි ප්‍රතිපත්තිය අනුව තමන් කැමති රටක් සමග කටයුතු කිරීමට අයිතිය ඇති බවත්ය.
    door-hide.gif

    Now sl navy
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    12,646
    19,189
    113
    කෑගල්ල
    අම්මේ පට්ට බන්
    තව මාසෙකින් විතර ඉන්දියන් සාගරේ මරියානා ආගාධයක් හැදෙයි

    හැදිලා නෙමේද තියෙන්නේ වටේම ඉන්න උන් ඇවිල්ල ඇරලා යන්නේ :lol: :lol: රාජපක්ෂ ජාතකයේ හොදටම කෙරෙන හරිය තම මේ ගෙවෙන්නේ.​

     
    • Like
    Reactions: hide_spider

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,562
    874
    113
    මෙච්චර කල් නැව් ආවේ ගියේ හුත්තෝ මේ මොකෝ එකපාර කැරි පොන්නයෝ ටික කියවන්නේ.ඇමරිකාවේ ගුවන් ප්‍රහාරක නැවකුත් ආවේ ලංකාවට


    ස්වාධීන රටකට නැවක් එන්න පුලුවන් හුකන්නෝ ඕන රටකින් තමන් කැමතිනම්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    13,339
    11,802
    113
    අම්මේ පට්ට බන්
    තව මාසෙකින් විතර ඉන්දියන් සාගරේ මරියානා ආගාධයක් හැදෙයි
    Danata tiyenne Bermuda triangle ekata wada loku athurudahan wena thanak ne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    26,057
    13,067
    113
    🔴 Taiwanese foreign minister says China drills part of a game-plan for invasion
    SL like Taiwan, they have a big boss call China, and we had India before but now we got two of them. Who will be the real boss to SL?
    Lol
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    7,852
    15,721
    113
    අම්බකිස්ස
    පොල්සි ආවට තරහා ගිහින් චීනේ තායිවානේ වටේ මල් වෙඩි දානවා වගේ ලංකාව වටෙත් මල් වෙඩි දැම්මොත් ගොල්ෆේස් එක ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,802
    2,584
    113
    Speed force
    පොල්සි ආවට තරහා ගිහින් චීනේ තායිවානේ වටේ මල් වෙඩි දානවා වගේ ලංකාව වටෙත් මල් වෙඩි දැම්මොත් ගොල්ෆේස් එක ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්
    Fb එකේ article එකක් දැක්කා indian උන්ගේ missile test එක කෙලින්ම ලංකාව උඩින් කරලා තියෙනවා මේ ලඟදි. එකෙ දාලා තිබ්බේ එහෙම කරන්න බෑ කියලා. ඉස්සර එහෙම කරේ නැ ලු. පහුගිය කාලෙ ඉන්දියා වලට අපේ air space එක දීලා කියලා කතාවක් ගිය නේද. එක ඇත්ත වෙන්න ඕනේ ඒ පෙන විදිය ට.