මට නම් චින්තනයට වටකරගෙන නෙලපු විදිහ ගැන අමුත්තක් තියෙනව. කාලයක් තිස්සෙ අරුත් එක්ක තියාගෙන හිටි මලක් කවර් කරගත්ත කියල තමා හිතුනෙ.
ඔය කේස් පටන් ගන්නෙ මූ පොඩි කාලෙම ස්ව්යං වින්දනය කලාය කාන්තාවො ගැන ආකර්ශණයක් තිබ්බය කියන කතා කියපු නිසානෙ. එතන එක බූමර් ඩොකෙක් කියනව පොඩි වයසෙන් ලිංගික ආසාවල් එන්නෙ නෑ, පෙර සම පස්සට ඇදගන්නවත් බෑ කියල. මේව වෙන්න බැරි දේවල්ද කියපන්. අනිත් අය ගැන නම් දන්නෙ නෑ මන් නම් මට මතක ඇති කාලෙ ඉඳන් වල්. ඒත් එක්කම ටිකක් ඉන්ට්රොවර්ටඩ්. ස්ව්යං වින්දනය කලෙත් පොඩිම වයසකින්. පුරුෂ ලිංගය පාවිච්චි කරගන්න ඔය කියනව වගේ ගැටලු තිබ්බෙත් නෑ. මන් හිතන්නෙ ගොඩක් කොල්ලො මෙහෙම තමා.
අනිත් එක මේ ලියමනේම කොයිතරම් කාලකන්නි විදිහට හින්ට් ගහල තියෙනවද...
//'ක්ලාස් ටීචගෙන් හරියට කරදරයි_ මන්ද බුද්ධිකය කියලත් බනිනවලු- මෙහෙම අපහාස විඳ විඳ ඉන්න බෑ කියල.//
...මේක ඔතනට අදාළ වෙන්නෙ කොහොමද? මේ ලියන එකා ලියල තියෙන්නෙත් දෙන්නම් බැස්ටිය කියල. ඔය වගේ කොටස් ගොඩක් තියෙනව ඕකෙ.
මම චින්තනව පෞද්ගලිකව දන්නෙ නෑ ඒ නිසා ඌ කියන කතා ඇත්තද නැත්තද කියන්න යන්නෙ නෑ. ඒත් ඕව බොරු, රියැලිස්ටික් නෑ කියාගෙන පුදුම වෙන උන්නම් අනේ මන්දා. පොඩි වයසින් වල් වෙන්න පුලුවන් පිරිමි ගෑනු දෙගොල්ලොම.