චීනයට රුපියලක්වත් දෙන්න එපා - මෛත්‍රීපාල සිරිසේන

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    7,760
    6,812
    113
    Lyon
    මූ තමා මිනිස්සු ජනෙලේ ඵල්ලපු රාජපක්ෂලට අායෙත් වටිනාකමක් අරන් දුන්නේ අගමැති පට්ටමත් මහින්දයට දවස් ගාණකට දීලා..මූ කෙලින් හිටියනම් ඕකුන් අද මෙහෙම රට වල පල්ලට යවයිද..ගෑණි වගේ රනිල ඵක්ක රණ්ඩු වෙලා රාජපක්ෂලට පුක දීල උන්ට දිනුම දීල අායෙත් උන්ගෙ කරේම ඵල්ලුනා..දැන් ඵහෙම ඵල්ලිලා ඉඳන් පොර ටෝක්ස් දෙනවා මිනිස්සුන්ව මෝඩය කරන්න..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    6,362
    11,702
    113
    අම්බකිස්ස
    මූ තමයි පහතම දේශපාලනේ කලෙ.මූට වැඩකරපු මනුස්සයෙක්ට තමයි චොකා මල්ලි වෙඩි තිබ්බේ.දැන් දෙන්නම එකට ආන්ඩුව කරනවා.අර මනුස්සයට ජීවිතේ නෑ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    1,298
    2,341
    113
    spanking-angry.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    1,833
    3,810
    113
    එක හිවලෙක් ආවා "මම ආපු ගමන් විකනපුව සේර්ම රිවර්ස් කරනව" කියන්
    ඇවිල්ල මාස තුනක් ගියේ නෑ මූ කියාපි "විකුනපුව හරියට කරල ආපහු ගන්නෙ නෑ" කියල
    අවුරුද්දක් ගියේ නෑ හිවල, කලින් උන්ට වඩා ජයටම විකුනන බිස්නස් එකට බැහැල 😂
     
    • Haha
    Reactions: tas

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    3,581
    4,630
    113
    Port city එකට දඩයකුත්ගෙව්වා එක පාරක් . වැඩ නවත්තලා මෙයාගෙ රජය (ඔව් ඔව් ගෙදරින් ගෙනත් ගෙව්වෙ නැහැ ).
    මේ කාබනික වගාව අල්ලගෙන් කරපු ගොන් වැඩේට චීනට නෙමෙයි , මෝඩ මෝඩ ආන්ඩුව තමයි වග කියන්න ඕනේ . කොහොමත් මේ වෙලාවේ චීනේ තරහා කරගෙනත් බැහැ , ඕක දෙන්නම වෙනවා .
     
    • Like
    Reactions: TCB Rox and shenat