චීනයෙන් ගෙන්වූ පොහොර සාම්පලයක හානිකර බැක්ටීරියාවක්

Vermox

Well-known member
  • Jun 4, 2021
    641
    1,523
    93
    මට නම් හිතෙන්නේ නන්දසේනයා ඇත්තටම චීන හරී ඇමරිකන් හරී පැලන් එකකට වැඩ කරමින් ඉන්නේ කියලා . නැත්තම් මෙච්චර රටට කෙලවෙන තීරණ ගන්නවාද, තේ පොල් ටීක විතරයි තිබ්බේ දැන් එකත් හරි
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,573
    1,985
    113
    36
    කැන්ඩි...
    ආණ්ඩුවෙන්මනේ පරීක්ෂණ කරවලා තියෙන්නේ ඒක හොඳ දෙයක්. කාබනික පොහොර ගෙන්නන එකත් හොඳයි ගෙන්නන ඒව පරීක්ෂා කරලා හොඳ පොහොර විතරක් ගෙන්නන එකත් හොඳයි.මටනම් මේකෙන් තෙරෙන්නේ ආණ්ඩුවට කාබනික පොහොර ගෙන්නන්න වගේම හොඳ පොහොරක් ගෙන්නන්නත් අවංක උවමනාවක් තියෙනවා කියලා.
    Naduth hamduruwange baduth hamuduruwange