චීනය ස්මාර්ෆෝන් වලින් ඉදිරියටම..මෙහෙම ගියොත් අයිෆෝන්/සැම්සුන් වලටත් කෙලවෙයි LG ලට වගේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    4,861
    1,882
    113
    日本

    The Xiaomi Mi 11 Ultra’s brand new 50MP camera can produce DSLR-like bokeh​


    DSC04482-810x298_c.jpg



    https://www.xda-developers.com/xiaomi-mi-11-ultra-hands-on-preview/


    දැනට අාපු ස්මාර්ෆෝන් වලින් හොඳම කැමරා ඵක තියෙන්නෙ මේකේ.

    https://www.dxomark.com/xiaomi-mi-11-ultra-camera-review-large-sensor-power/

    67W fast charging.විනාඩි 37න් 5000mAh battery ඵකක් තියෙන ෆෝන් ඵක ෆුල් චාර්ජ්.😨😨අැමරිකන් කුහකයෝ හුවාවි වගේ බෑන් කරයිද දන්නෙ නෑ ළගදිම මේ‍කත්...😒
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    11,982
    1,459
    113
    මුං කැමරා පැත්තෙන් ඉක්මනටම දියුණු වුනා..කලින් තිබ්බෙ හුවාවි අයිෆෝන් සැම්සුුන් නේ..
     
    • Love
    Reactions: N A K A M U R A

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,200
    6,397
    113
    Gotham City
    අයි ෆොන් එක වට්ටන්න නම් ටිකක් අමාරුයි ඔපරෙටින් සිස්ටම් එක නිසා .
    ඒත් සැම්සුන් වලට නම් කෙලවෙලා යාවි LG වගෙ.
    HTC ,Blackberry ,Nokia දැන් හොයන්නවත් නැහැ .
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    4,861
    1,882
    113
    日本
    Hardware පැත්තෙන් කොහොමද බන් ඔය චීන පෝන්? කොලිටි mother broads / chips ඒවා මේවා තියනවද ඕවායේ? දන්න එවුන් කියහල්ලා
    Samsung වගේ‍ම තමා..මේකෙ sound Herman kardon..දැනට loudest ම speaker ඵක තියෙන්නෙ මේකෙ.. Bluetooth Speaker ඕන නෑ මේක තියෙනවනම්.😍

     
    • Like
    Reactions: HmNRazor

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    9,219
    4,836
    113
    ගෙදර බන් !!
    Supiri bn oya phone eka.
    Kohomath thawa 5yrs yanakota Apple Samsung nathi wenawa un loku change ekak kare nathi unoth. Specially Iphone.
    Samsung nam kohomath vahila yavi.

    Dan thiyena Vivo / Oppo / Mi phone gewana ganata vatinawa mara vidiyata.
    Boru prices na samsung / Apple wage.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,944
    2,519
    113
    අද නම් හදට ආවා
    Supiri bn oya phone eka.
    Kohomath thawa 5yrs yanakota Apple Samsung nathi wenawa un loku change ekak kare nathi unoth. Specially Iphone.
    Samsung nam kohomath vahila yavi.

    Dan thiyena Vivo / Oppo / Mi phone gewana ganata vatinawa mara vidiyata.
    Boru prices na samsung / Apple wage.
    mn hithnne nm na.

    2015 gattat samsung , iphone hitiye udin.e weddith sony ,lg market eken halila iwarai.

    2025 weddi chinese ewath udata ei.

    bt samsung,iphone ,pixel ewath awlk nathuwa thiyei. one plus unath sure na itn....
    bt samsung unge midrange phone market ekata aniwa china un shot eka dei..