චීනෙන් පළාගිය Scurvy හොංකොං නුවරින් මතුවෙයි

pittarox

Well-known member
  • Jan 27, 2009
    524
    412
    63
    Graphic Gods නිර්මාතෘ @scurvy මේ දිනවල හොංකොං නුවරට පැමිණ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.පසුගිය වසරේදී ඔහු චීන බලධාරීන් සමග ඇති කරගත් මතභේදයත් සමග යම් කාලයක් වසන් වී සිටි අතර, ප්‍රසිද්ධ මාධ්‍ය හමුවට පැමිණියේ ඉතාමත් කලාතුරකිනි.