චීන කාබනික පොහොරවල දෙවන සාම්පලය අද මෙරටට

skymicro

Well-known member
  • May 22, 2014
    14,816
    6,361
    113
    ඒක වැඩක් නෑනෙ
    චීනයෙන් මෙරටට ගෙන්වීමට නියමිත කාබනික පොහොරවල දෙවන සාම්පලය අද දිනයේ මෙරටට රැගෙන ඒමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

    චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවලින් “අර්වීනියා” නමැති ක්ෂුද්‍ර ජීවීන් වාර්තා වීම සම්බන්ධයෙන් අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

    එම වැඩසටහනට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආනයනය කිරීමට නියමිත කාබනික පොහොරවල දෙවන සාම්පලය ද පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු එම පොහොර ආනයනයට පියවර ගන්නා බවයි.


    ගෙන්වනවට වඩා මෙහෙ හැදුවනම් මොකද වෙන්නෙ .
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    2,517
    4,845
    113
    මෙදා සැරේ නම් චීන ගූ සාම්පල් එක අදික උෂ්ණත්වයකට තම්බල එහෙම ඇති.

    ගෙන්වනවට වඩා මෙහෙ හැදුවනම් මොකද වෙන්නෙ .
    එතකොට කොහොමද චීනේ ගානක් හොයා ගන්නේ ?
     
    • Haha
    Reactions: imhotep