චීන ගවේෂණ යානය සඳ මත ගොඩබසී

samsri

Well-known member
  • May 15, 2018
    3,988
    3,178
    113
    1606843602-China-sample-return-Moon-mission-touches-down_l.jpg

    චීනය විසින් සාර්ථකව තවත් ගවේෂණ යානයක් සඳ මත ගොඩබස්සවා තිබේ.

    රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන චේන්ජ් -5 යානාව මීට සුළු මොහොතකට පෙර සඳට ළඟා වූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

    සඳ මත ඇති පාෂාණ සහ පස් කොටස් පෘථිවිය වෙත එමගින් රැගෙන ඒමට නියමිතය.

    මීට වසර 44කට පෙර සෝවියට් සඳ තරණයේ යෙදුණු යානාවක් සඳෙන් පස් ගෙනවිත් තිබුණු අතර ඒ ග්‍රෑම් 200ක් පමණි.

    නමුත් චීන යානය කිලෝ 2ක් පමණ ගෙන ඒමට නියමිතය.

    adaderana
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    2,808
    979
    113
    EARTH

    මේ පාර චීන්නු යුනිවර්සල් ලෙඩක් ගෙනෙයි වගේ ලෝකෙට....
     
    • Like
    Reactions: samsri

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    15,641
    7,157
    113
    මේ පාර චීන්නු යුනිවර්සල් ලෙඩක් ගෙනෙයි වගේ ලෝකෙට....

    ලෙඩේට බෙහෙතක් හොයාගෙන තමයි එලියට දාන්නේ
     
    • Like
    Reactions: samsri