චීන වෙද මහත්තුරුන්ගේ කොරෝනා වාට්ටු රවුම (ward round)

  • Apr 15, 2014
    5,817
    4,923
    113


    බ්ලන්න ඒ ප්‍රතිකාර සැලැස්මේ මූලෝපාය (strategy) - හරිම සරලයි - පෙරදිග වෛද්‍ය ක්‍රම කෝකටත් ඔය උපාය පොදුයි.

    කොරෝනා වෛරසය අදාළම නෑ - තඹ දොයිතුවකට ගණන් ගන්නෙ වත් නෑ ඒක ගැන.

    ඉතා ඉක්මනින් උණ බස්සවනවා - උණ හැදෙන හේතුව හොයලා ඒක වහාම නැති කොරනවා , වරු 3 න් ඕන උණක් බහිනවා.

    ලංකාවේ ආයුර්වේද රෝහලකට ගියොත් , දවස් දෙකක් උණ තිබ්බ එක ලෙඩෙක් හොයන්න බෑ. ඒ ඔය උපාය යොදන නිසයි.


    ඒ කාරණේ හංදා රෝගියාගේ ජීවිතය අවදානමට වැටෙන්නෙ නෑ. ඒ නිසයි එහෙම කරන්නේ.

    මෙහෙම ක්‍රමයක් බටහිර දොස්තර ක්‍රමයෙ නැති හිංදම තමා මේක වසංගත වෙලා තියෙන්නේ. ඩෙංගු වසංගත වෙන්නෙත් ඒක හිංදම තමා .

    වෛරස් එකකට මිනිස්සුන්ගේ අවධානය බැඳලා තියලා , තමන්ගේ නොහැකියාව හංගලා.

    පේනවා නේද අපිව අන්දවල තියෙන හැටි ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,036
    113
    Deniyaya
    අප්පු හිතන්නෙ නාවින්නේ ආයුර්වේදෙද හොද රාජගිරියෙ එකද ? හැම ආයුර්වේදෙම එකම බෙත් හේත් ටිකද දෙන්නේ ?
     
  • Apr 15, 2014
    5,817
    4,923
    113
    අප්පු හිතන්නෙ නාවින්නේ ආයුර්වේදෙද හොද රාජගිරියෙ එකද ? හැම ආයුර්වේදෙම එකම බෙත් හේත් ටිකද දෙන්නේ ?

    කොතනත් එකයි - නාවින්නෙ තදබදය අඩුයි. රාජිගිරියේ සෙනග වැඩියි. - හැබැයි රාජිගිරියේ තරමක් privacy තියෙනවා, නාවින්නේ එච්චරම privacy නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,230
    1
    35,527
    113
    තාම ලන්කාවේ
    දෑන් මිනිස්සු කියන්නේ සින්හල බෙහෙත් හරි යන්නේ නෑ බටහිර ඒවට ඈගවල් හුරු වෙලා කියලා..
     
    • Like
    Reactions: D_Mad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,057
    14,619
    113
    අප්පු හිතන්නෙ නාවින්නේ ආයුර්වේදෙද හොද රාජගිරියෙ එකද ? හැම ආයුර්වේදෙම එකම බෙත් හේත් ටිකද දෙන්නේ ?

    ekama gas
     
  • Apr 15, 2014
    5,817
    4,923
    113
    Ane bola kollo, ubata mawa mathakada? mama horana hora weda. uba mata arala giya neda?

    මක් කිව්වා ? තේරුම් ගන්න බෑ


    දෑන් මිනිස්සු කියන්නේ සින්හල බෙහෙත් හරි යන්නේ නෑ බටහිර ඒවට ඈගවල් හුරු වෙලා කියලා..

    ඒවා බ්යිලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    44,092
    115,775
    113
    එකමත් එක රටක
    අප්පු හිතන්නෙ නාවින්නේ ආයුර්වේදෙද හොද රාජගිරියෙ එකද ? හැම ආයුර්වේදෙම එකම බෙත් හේත් ටිකද දෙන්නේ ?
    ආයුර්වේදය ඕක හොද කරනවනම් ඍසිවරු ඉන්න ඉන්දියාවට මෙහෙම වෙනවද බන්. මුගෙන් ඇහුවම මූ කියනවා ඉන්දියාව වැඩක් නෑ නේ, චීනේ බලන්නලු :rofl: .. ලංකාවේ තියෙන්නේ ඉන්දියාවේ තියන ආයුර්වේද ක්‍රමයටම සමාන එකක්..
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,313
    113
    ආයුර්වේදය ඕක හොද කරනවනම් ඍසිවරු ඉන්න ඉන්දියාවට මෙහෙම වෙනවද බන්. මුගෙන් ඇහුවම මූ කියනවා ඉන්දියාව වැඩක් නෑ නේ, චීනේ බලන්නලු :rofl: .. ලංකාවේ තියෙන්නේ ඉන්දියාවේ තියන ආයුර්වේද ක්‍රමයටම සමාන එකක්..
    උඹත් ඉතින් මූ ත්‍රෙඩ් එකක් දානකන් ඉන්නේ ඇවිත් පැටලෙන්න :lol: :lol: පොඩිවුන් වගේ අප්පා..😂
     
  • Apr 15, 2014
    5,817
    4,923
    113
    හොරණ අර හොර වෙදා ළඟ උඹ හිටියා නේද? කට්ටඩි කමුත් කරන්නේ. මිනිහා තාම උඹව හොයනවා.

    උගෙන් තමයි මම රතු මිරිස් සීන් එකේ සාක්කි වලට ඉඟි හොයාගත්තේ . ඌ මළාය කියලයි ආරංචි - තාම ජීවතුන් අතරද ? මම නම් හිතන්නෙ නෑ. අහපන් - කොහොමද මම උට කවපු පෝරියල් එක කියලා ? :D :D
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    44,092
    115,775
    113
    එකමත් එක රටක
    උඹත් ඉතින් මූ ත්‍රෙඩ් එකක් දානකන් ඉන්නේ ඇවිත් පැටලෙන්න :lol: :lol: පොඩිවුන් වගේ අප්පා..😂
    නිකන් බම්ප් එකක් දාල යන්නේ නැතිව ඒක හොදයි බන්. :lol:
     

    shilran

    Active member
  • Aug 25, 2007
    543
    113
    43
    39
    panadura
    උගෙන් තමයි මම රතු මිරිස් සීන් එකේ සාක්කි වලට ඉඟි හොයාගත්තේ . ඌ මළාය කියලයි ආරංචි - තාම ජීවතුන් අතරද ? මම නම් හිතන්නෙ නෑ. අහපන් - කොහොමද මම උට කවපු පෝරියල් එක කියලා ? :D :D
    රතු මිරිස් සීන් එක මොකද්ද? මිනිහා දන්නා වෙදකමක් නැහැ. ගෑනිට පලු යන්න බනිනවා පිට මිනිස්සු ඉස්සරහම ? දැන් මැරිලා ද? රට ඉන්න එවුන්ගෙන් සල්ලි කඩා ගන්නවා බුවා..
     
  • Apr 15, 2014
    5,817
    4,923
    113
    රතු මිරිස් සීන් එක මොකද්ද?
    https://elakiri.com/threads/කෘතගුණ-සැලකීම-ගරු-pathfinder_a2z-මැතිඳුන්-වෙතටයි.1955083/
    මිනිහා දන්නා වෙදකමක් නැහැ.
    නෑ , වෙදකම් දන්නවා - ඩොකාලට හොඳ කොරන්න බැරි ලෙඩ ගණනාවක් නිට්ටාවටම සනීප කොරල තිබ්බා - ඒ නිසයි මාත් මිනිහා ගැන හොයන්න ගත්තේ.
    ගෑනිට පලු යන්න බනිනවා පිට මිනිස්සු ඉස්සරහම ?
    ඒක හරි - මාර ආතල් ඒක බලන් ඉන්නකොට
    දැන් මැරිලා ද?
    එහෙම තමා ආරංචි.
    රට ඉන්න එවුන්ගෙන් සල්ලි කඩා ගන්නවා බුවා..
    වෙන්න පුළුවන් - කොයි කට්ටඩියත් එහෙම නේ ඉතිම්.
     
  • Apr 15, 2014
    5,817
    4,923
    113
    Ayurweda wala immuno-qr kiyala tablet ekak denawa neda. Eka gena mokadda oyage adahasa?

    රුපියල් 2400 ක් නේ ඒක - ලංකාවේ එකකුත් නෙවෙයි වගේ පේන්නේ - ඊට වඩා ගොඩක් ලාබ කොච්චර දේශීය ඒවා තියෙනවාද - නොමිලේ වියදමක් නැතුව කොරගන්න පුළුවන් දේවල් කොච්චර තියේද ?

    මේ ඕනෙම viral infection (ඩෙංගු වලට පවා) එකකට ලංකාවේ ආයුර්වේද රෝහල් වලත් දෙන එක රුපියල් 350 යි - http://www.beamhelaosulanka.lk/product/sudarshana-tablets/

    හිතුමතේ බොන්න එපා ඔක්කාර වමනෙ එයි - වෛද්‍ය උපදෙස් මතයි බොන්න ඕන.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER