චුලක්ෂිගේ යටට අඳින කලිසමේ දිග අඩු වීමට ඉන්ද්‍රජිත්ගේ කමෙන්ට් එකේ බලපෑම පිළිබඳව මහා පර්යේෂණ නිබන්ධනය. (ජපුර පරාදයි ඈ 😂)

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,522
    195
    63
    පෝස්ට් එකේ තියෙන කමෙන්ට් 29 න් එකක් වන ඉන්ද්‍රජිත්ගේ කමෙන්ට් එක ප්‍රතිශතයක් විදිහට බැලුවාම 100/29 = 3.44 % ක්. වෙනත් කමෙන්ට්වල යට කලිසම ගැන සඳහන් නෑ.

    මේ නිසා යටට අඳින කලිසම කොට වීමට එහි බලපෑම මුළු ප්‍රතිශතයෙන් 100%-3.44% = 96.56% බව පැහැදිලිව තහවුරු වෙනවා. එනයින් චුලක්ෂිගේ යට කලිසමේ දිග අඩු වීමට ඉන්ද්‍රජිත්ගේ කමෙන්ට් එක 96% කටත්‍ වඩා බලපා තිබෙනවා.
    මේ ටිකේ logic එක පැහැදිලි කරපංකො. Confused වෙලා ඉන්නේ. :(
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    713
    858
    93
    Moratuwa
    *Efficacy
    Thanks බං. හැදුවා. ❤

    මේ ටිකේ logic එක පැහැදිලි කරපංකො. Confused වෙලා ඉන්නේ. :(
    ප්‍රතිශතයද? මෙහෙමයි. යට කලිසම ගැන තිබුණෙ 3.44% ක කමෙන්ට් ප්‍රමාණයක්නෙ. එතනදි educated guess එකක් ගන්නවා ඉතිරි අය යට කලිසම ගැන අවධානය යොමු කරලා නැහැ කියලා. යට කලිසමේ දිග අඩු වෙලා තියෙනවා කියන සිද්ධිය තහවුරු වෙලා නිසා එ්කෙ සම්භාවිතාව 1 කියලා ගන්න පුළුවන්. කමෙන්ට් එකේ බලපෑම නිසා සිදු වීමේ ඉඩකඩ එතකොට 1-0.0344x100% වෙනවා.

    කැමති නම් මේක රුක් සටහන් ගහලා, නැත්නම් bayes' theorem දාලත් හදා ගන්න පුළුවන්. එ්ත් එච්චර කටු කන්න ඕන නෑ. සිදු වීම් දෙකයි නිසා සහ එකක් අනිවා 1 නිසා අඩු කරාම හරි. කැමති නම් අර විදිහටත් බලහන්.
    ------ Post added on Jul 23, 2021 at 12:28 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    2,600
    392
    113
    candid_bent_over-8280.jpg
     
    ඇයි අඩු කරන්නේ? එතකොට එන්නෙ අනිත් කමෙන්ට් වල ප්‍රතිශතයනෙ. අවසාන සිද්දිය (දිග අඩුු වීම) සිදුවීමෙ සම්භාවිතාව 1 නිසා සහ ඒකට බලපෑම කමෙන්ට් වලින් 3.44% ම විතරක් නිසා, ඒ කියන්නේ සම්පූර්ණ බලපෑම වෙලා තියෙන්නෙ ඒ එක කමෙන්ට් එකෙන් නිසා, කමෙන්ට් එකේ බලපෑම නිසා සිදු වීමේ ඉඩකඩ 100% නෙවේද? :confused:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    369
    284
    63
    mn mulin hithuve mu me athal ekata joke karanava kiyala. Eth dan dan hithenava mu kiyana ewa mu piligannava kiyala. manasika thathvaya gana kattiya kiyana kathava aththa vage.
     
    • Haha
    Reactions: Indrajith Gamage