චොකලට්, ලිප්ස්ටික් ඇතුළු භාණ්ඩ 693 ක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවයි !

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    3,391
    2,622
    113
    සමහර ඒවට LC කෙලින්ම නතර කරලාම තියනවා නේ
    හැබැයි ඔය ඉලෙක්ට්‍රොනික් අයිටම් ටිකට පුලුවන් 100%ක ඩිපොසිට් එකක් තියලා
    ඩිපොසිට් තියද්දි 200% තියන්න වෙනවා නේද,අවුරුදු දෙක තුනක්ට කලින් වාහන වලටත් මේකම ආවා
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    2,592
    1,231
    113
    Gedara
    ඩිපොසිට් තියද්දි 200% තියන්න වෙනවා නේද,අවුරුදු දෙක තුනක්ට කලින් වාහන වලටත් මේකම ආවා
    Yes.ඕකම තමා වෙන්නෙ ටික ටික හුරැ කරවනවා. තව මාස දෙකකින් 200% තියන්න කියයි
     
    • Like
    Reactions: Fallujah

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,701
    1
    10,985
    113
    දැන්වත් පිලිගනිං මෝඩ පුටිං ෆේල් කියල @ESL

    මෝඩයෝ වගේ චීනෙං ණය අරගෙන සාක්කු පුරවගෙන සල්ලි අච්චු ගහලා දැන් ජොකෙක්වත් ගන්න බැරිවෙන්න කෙලවගත්ත දැක්කනෙ
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    2,098
    640
    113
    කවුද බන් ලංකාවෙ...ඇපල් දොඩම්..එහෙම LC ඔපෙන් කරල ගේන්නේ :lol: ....උන්ඩියල් ගේන එඋන්ට හොද ගානක් උස්සන්න පුළුවන්....
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    1,685
    1,700
    113
    JAPAN
    මම දැක්ක සිරස බ්‍රේකින් ගහනව මේ නිවුස් එක.මේක බ්‍රේකින් ගහන්න තරම් දෙයක්ද බන්?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    2,592
    1,231
    113
    Gedara
    හොද වැඩේ කාලකන්නි බයියොන්ට. තව මදී ඔහොම කලා කියලා @miyuru4u @erozan වගේ වහල්ලු මීක් කියනවද. නෑනෙ අන්න උන් වද වෙනකන් මොකා නොදුන්නත් මගේ ඊලග චන්දෙ රාජපක්ෂලාටමයි. බයියො රාජපක්ෂලාගේ මූන්ට කෙල ගහනකන් ඕකුන්ව බලේට ගේන්න ඔනෙ
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    2,098
    640
    113
    Balapalla man dapu comment eka ekekwath dakala na...meke inna arthika oscarla undiyal kiyala ekak danneth na.....mun hithan inne lankawe business karanne pothe widiyata kiyala.....jiwitheta LC ekak open karala nathi euntane yako amaruwa thiyenne.....mata penne Aluth elakiri wage forum ekak hadaganna wei wage 2000n passe eun nathuwa...puduma heena loka wala mun inne.....