ඡන්දෙ දිනන එක ෂුවර්.. අපි දැං හිතන්නේ රට පාලනය කරන හැටියි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,730
    23,077
    113
    27
    ලොවෙත් නැති තැනක

    ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.​

    එනිසා දැන් කල්පනා කරමින් සිටින්නේ යග්‍රහණයෙන් අනතුරුව රට ගොඩ නඟන ආකාරය පිළිබඳව හෙතෙම පැවසීය.​

    ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් නැති බවත් රට හැදීමද සිදු කළ යුතු බවත් පැවසූ ඔහු ඒ සඳහා බිම් මට්ටමේ සිටම පරිවර්තනයකට ලක් කළ යුතු බවද කියා සඳහන් කළේය.​

    මහනුවර දී පැවැති ජාතික ජන බලවේගයේ ත‍්‍රිවිද හමුදා සාමූහිකය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.​

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,644
    58,358
    113
    මාලඹේ
    දැන් කල්පනා කරමින් සිටින්නේ යග්‍රහණයෙන් අනතුරුව රට ගොඩ නඟන ආකාරය පිළිබඳව
    රට හදන විදියක් දන්නේ නැතුවද මුන් රට ගන්න හදන්නේ🤣🤣🤣
    කෝ රට හදන අඩුකුලේ ජෙප්පෝ
    @vibhashana
    @hasithayad
    @shenat
    @SLK_sri
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    6,753
    12,077
    113
    ලග පාත
    ආව් ආව් , හොරිකඩයෝ මාරුවෙන් මාරුවට තම තමන්ගේ හොරි කසන අපුරුව 🤭
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,456
    7,257
    113

    ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.​

    එනිසා දැන් කල්පනා කරමින් සිටින්නේ යග්‍රහණයෙන් අනතුරුව රට ගොඩ නඟන ආකාරය පිළිබඳව හෙතෙම පැවසීය.​

    ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් නැති බවත් රට හැදීමද සිදු කළ යුතු බවත් පැවසූ ඔහු ඒ සඳහා බිම් මට්ටමේ සිටම පරිවර්තනයකට ලක් කළ යුතු බවද කියා සඳහන් කළේය.​

    මහනුවර දී පැවැති ජාතික ජන බලවේගයේ ත‍්‍රිවිද හමුදා සාමූහිකය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.​


    ඉරිදට rate එක වැඩියිද?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,903
    2,623
    113
    මේ ලාල් කාන්ත කියන පගය තමයි දවසක ඔය පක්ෂෙට හුකවන්නේ...

    මුගේ කට වහන්න බැරි අනුර කුමාර කොරයි ආණ්ඩු...
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,457
    5,017
    113

    ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.​

    එනිසා දැන් කල්පනා කරමින් සිටින්නේ යග්‍රහණයෙන් අනතුරුව රට ගොඩ නඟන ආකාරය පිළිබඳව හෙතෙම පැවසීය.​

    ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් නැති බවත් රට හැදීමද සිදු කළ යුතු බවත් පැවසූ ඔහු ඒ සඳහා බිම් මට්ටමේ සිටම පරිවර්තනයකට ලක් කළ යුතු බවද කියා සඳහන් කළේය.​

    මහනුවර දී පැවැති ජාතික ජන බලවේගයේ ත‍්‍රිවිද හමුදා සාමූහිකය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.​

    anaagata mudal amati handunetti dena atal walinma hithaganna puluwan laankawata wena dee mun awoth
     
    • Haha
    Reactions: pavanruka

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,380
    37,328
    113
    දිගටම ජනාදිපතිකම කරන්නෙ රනිල් කියල ශුවර්. ඒක උබලට කියාගන්න කොහොමද කියන එකයි ප්‍රශ්නෙකට තියෙන්නෙ. ගිය පාර නම් සල්ලි නැති නිසා චන්ද නෑ කියල ශේප් උනා. මේ පාර ඒක කියන්න බෑ, ඒ නිසා වේලසනම චන්දෙට සල්ලි අයින් කරා. බොලෑ හිත් රිද්දන්නෙත් නැතුව, මේක පොලයිට් විදිහට බොලාට කියන්න ක්‍රමයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ.
     
    • Love
    Reactions: Don GasCan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,028
    113

    ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.​

    එනිසා දැන් කල්පනා කරමින් සිටින්නේ යග්‍රහණයෙන් අනතුරුව රට ගොඩ නඟන ආකාරය පිළිබඳව හෙතෙම පැවසීය.​

    ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් නැති බවත් රට හැදීමද සිදු කළ යුතු බවත් පැවසූ ඔහු ඒ සඳහා බිම් මට්ටමේ සිටම පරිවර්තනයකට ලක් කළ යුතු බවද කියා සඳහන් කළේය.​

    මහනුවර දී පැවැති ජාතික ජන බලවේගයේ ත‍්‍රිවිද හමුදා සාමූහිකය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.​


    රට හදන විදියක් දන්නේ නැතුවද මුන් රට ගන්න හදන්නේ🤣🤣🤣
    කෝ රට හදන අඩුකුලේ ජෙප්පෝ
    @vibhashana
    @hasithayad
    @shenat
    @SLK_sri
    චන්දෙට යන්නත් කලින් ඩීල් දාගෙන හොරා කන්න ප්ලෑන් කරන එවුන්ට ඒ වගේ එවා මැජික් වගේ නේද පොනස්? තෙඩ් දාගෙන මෙන්ෂන් කරගෙන වැලලෙන්නේ :lol: 🤌
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,270
    26,383
    113
    දිගටම ජනාදිපතිකම කරන්නෙ රනිල් කියල ශුවර්. ඒක උබලට කියාගන්න කොහොමද කියන එකයි ප්‍රශ්නෙකට තියෙන්නෙ. ගිය පාර නම් සල්ලි නැති නිසා චන්ද නෑ කියල ශේප් උනා. මේ පාර ඒක කියන්න බෑ, ඒ නිසා වේලසනම චන්දෙට සල්ලි අයින් කරා. බොලෑ හිත් රිද්දන්නෙත් නැතුව, මේක පොලයිට් විදිහට බොලාට කියන්න ක්‍රමයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ.
    සල්ලි වෙන් කළාට, තියන්න චන්දයක් නෑ කියලා ඒ සල්ලි ටික අස්වැසුමට බෙදලා දෙයිද?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,880
    14,843
    113
    Colombo
    mata-pena-hina.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,644
    58,358
    113
    මාලඹේ
    චන්දෙට යන්නත් කලින් ඩීල් දාගෙන හොරා කන්න ප්ලෑන් කරන එවුන්ට ඒ වගේ එවා මැජික් වගේ නේද පොනස්? තෙඩ් දාගෙන මෙන්ෂන් කරගෙන වැලලෙන්නේ :lol: 🤌
    Plan එකක් නැහැ ඔහේ කටට එන මොනවා හරි කියවනවා කයියෝ ටික 🤣🤣🤣