ඡන්ද නොඉල්ලන ponna නාමල් සමග gu පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,590
    113
    ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සාමාජිකයින් 29 දෙනෙකුගෙන් යුත් ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.
    පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී ඡන්ද 342,781ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙවර මැතිවරණ තරගෙය්නැති අතර ඔහුද එම ලැයිස්තුවට ඇතුළත් වේ. ලැයිස්තුව පහතින්

    1. නීතිඥ නාමල් රාජපක්ෂ මහතා
    2. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා
    3. හිටපු අමාත්‍ය සී.බී රත්නායක මහතා
    4. මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි
    5. මහාචාර්ය තිස්ස විතාරණ මහතා
    6. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා
    7. නීතිඥ සාගර කාරියවසම් මහතා

    8. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිසකුට්ටි ආරච්චි චමින්ද ජනක මහතා
    9. පුජ්‍ය තෙබුවන පියනන්ද හිමි
    10. ව්‍යාපාරික මොහමඩ් ෆලීල් මජාන් අස්මි මහතා
    11. රේණුක පෙරේරා මහතා
    12. ආචාර්ය විමල් ගීගනගේ මහතා
    13. ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මහතා
    14. රංගන ශිල්පිනි අනුෂා දමයන්ති මහත්මිය
    15. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා
    16.වසන්තා හඳපාන්ගොඩ මහත්මිය
    17. ව්‍යාපාර අධ්‍යක්ෂක විරාජ් පෙරේරා මහතා
    18. නීතිඥ අතුල ප්‍රියර්දර්ශන ද සිල්වා මහතා
    19. නීතීඥ මංජුල වෙල්ලාල්ලගේ මහතා
    20. ඉංජිනේරු රවිහාර කුලතුංග මහතා
    21. ඉංජිනේරු දමිත් හෙට්ටිහේවා මහතා
    22. රංජිත් බංඩාර මහතා
    23. ජ්‍යේෂ්ඨ කථිකාචාර් විඳුර පෙරේරා මහතා
    24. පර්යේෂණ නිලධාරී පසන් කස්තුරි ප්‍රනාන්දු මහතා
    25. හිටපු නියෝජ අමාත්‍ය සරත් කීර්තිරත්න මහතා
    26. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ මහතා
    27.ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා
    28. රත්න ධර්මප්‍රිය දයාපතිරණ මහතා
    29.වරලත් ඉංජිනේරු සමන්ත ඉන්දික මහතා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,788

    okata nam one ekek baya nathuwa dammaki. Wadima seat 2k ei.
     
    • Haha
    Reactions: SLK_sri

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,250
    13,438
    113
    namal-rajapaksa-rajapaksa.gif

    ගස් වල අතු කපනවා.. තැඹිලි බොනවා.... :baffled: