ඡන්ද පදනමෙන් ඉදිරියෙන්ම ඉන්නේ නාමල්.. පටන් ගන්නේ ඡන්ද ලක්‍ෂ හතලියක් අතේ තියන්..

lilman

Well-known member
  • May 10, 2009
    33,531
    42,537
    113
    Colombo
    අපිත් අතේ තියන් පටන් ගන්න වෙලාවල් තියනව :yes:
     
    • Haha
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,527
    3,669
    113
    චන්දෙන් පස්සේ ඉරාජ් ට පුළුවන් 3% කියලා සින්දුවක් හදන්න නාමල්ට
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,754
    18,557
    113
    සක්කිලි රාජපක්කු ඇප නැතුව පැරදුනාම කුට්ටි පට්ටි වගේ රට විනාස කරපු නූගත් වහල් වේස බල්ලොන්ගේ වම්බටු ගහල පලලා තට්ටක් කපලා එල්ලන්න ඕනේ... 🤮 🤮 🤮 🤮
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and ITGuy25

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    998
    940
    93
    මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා අවම වශයෙන් ලක්ෂ 40ක ස්ථාවර ඡන්ද ප්‍රමාණයක් පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ලක්ෂ 40න් ඡන්ද සටන පටන් ගන්නා බවත් ඒ අනුව ජන්ද පදනම මත මේ අවස්ථාවේ ඉදිරියෙන්ම සිටින්නේ නාමල් රාජපක්ෂ මහතා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා ප්‍රකාශ කරයි.

    ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ජාවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා,

    ‘රටම බලාපොරොත්තුවෙන් සිටියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලයි. මුලින්ම අපි දැනගෙන සිටියා අනුර කුමාර දිසානායක මහතා තරග බිමට එනවා කියලා. සජිත් ප්‍රේමදාස මහතා තරග බිමට එනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශ කළා ජනාධිපතිවරණයට එනවා කියලා.

    රටම නොඉවසිල්ලෙන් බලන් සිටියේ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලයි. පොහොට්ටුවෙන් නාමල් රාජපක්ෂ වගේ දක්ෂ, නියත වශයෙන්ම දිනන්න පුළුවන් රටම ඉල්ලන තරුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරයි කියලා කිසිවෙකු බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් කිසිවෙකු නොසිතපු මොහොතක අපේ අපේක්ෂකයා ඉදිරිපත් කළා.


    මම හිතන්නේ මුළු රටම එකම තැනකට ඒවේ. හැම මවක්ම පියෙක්ම වැඩියෙන්ම ආදරේ දරුවන්ට’

    Puken hina enneth naha oi mewata
    අතේ තියන් කෙසේවෙතත්....

    අතට අරංනම් තමා පටන් ගන්නේ
     
    • Haha
    Reactions: SLK_sri and ITGuy25

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,693
    7
    31,479
    113
    George Carlin once said “Never underestimate the power of stupid people in large groups.”

    Facundo Cabral who was an Argentine singer, songwriter and philosopher said this.

    "My grandfather was a brave man, he was only afraid of idiots. I asked him why, and he answered;
    Because there are too many of them, and by being a majority they could even elect a president"

    How true when taken in today's SriLankan context. :unsure: